හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    හෙලකුරු එකේ වගේ විජේසේකර කීබෝඩ් එක තියන වෙන ඇප් දන්නවද මචංලා.
    මට මේ මගුල අයින් කර ගන්න ඕනේ. වෙන ගැලපෙන කීබෝඩ් එකක් නැතුව ඉන්නේ.
    micrsoft swiftkey
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,465
    49,845
    113
    සේදවත්ත
    Wadk na bn eth data collect wenawa
    ඒම වෙනවනම් පෝන් එකේ පමිශන් කියන එක සෙලවෙන මනස වගේ එකක් නේ. ලංකාවට අවුල් නැති උනාට යුරෝප් වල ඒම gdpr වලට ක්ම්පැලයන්ස් වෙන් නෑ ඒ නිසා ප්‍රඩක්ට් තහනම් වෙනවා .
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    melo rahak nathi bundleware ekak.. keyboard ekak nan e feature eka witharak thibbama athi neh.. okkotama wada data breaches welath kisi deyak acknowledge kare nathuwa inna ekek neh buwa..
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,936
    16,956
    113
    Colombo
    මේකට හරි යන්නේ හොද opensource solution එකක්. ගොඩක් අයට බය නැතුව පාවිච්චි කරන්න.

    අපිවත් සම්බන්ධ කරගන්න..

    හදමුද?

    කිරියෙ සෙට් එක එකතු වෙලා හදන්න. opensource එකක්. ios/android/pc support කරන.
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    මාත් අයින් කරගෙන g board එක දැම්මා. දැන් ඒ මගුලේ කෑ, මෑ වගේ දීර්ග ඇලපිල්ල එක්ක එන වචන ටයිප් කරන්න බෑ. සජේෂන් වලත් නෑ.. :(
    කෑ type karanne k +a + e

    කෑම කියල ටයිප් කරපන්
    කෑ - k+a+e
    ------ Post added on Aug 28, 2023 at 10:51 AM

    මේ කතාව මුලින්ම කිව්වේ අර යතුරු පැදි සංගමේ ඩයල් එක( මට නම මතක විදියට චිරන්ත කියලා ඩයල් එකක්). ඒ කාලේ ඩේටා ලීක් කේස් එකක් වෙලා තිබුනෙත් නෑ. කොහොම හරි මූ ඒ කාලේ කියපු එවා හරි. ඒත් අපේ සිංහලුන් ඌට පලු යන්න බැන්නා.
    Chirantha Amarasinghe. u patta dial ekak. lankawe unta u keyana eva dirawanne na. eth u keyapuva hari keyala danenne tika kalayak giyama
    ------ Post added on Aug 28, 2023 at 11:00 AM
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Gboard eken kohomada ban sinhala type karanne.(phone eken)
    godak aya Microsoft Swiftkey pavichhci karanava kiyanava, mata nam oya dekenma(Gboard,Swiftkey) Phone eken sinhala type kerana vidiya hoyaganna beri una.:rofl:
    මචන් gboard එකේ settings වලට ගිහිල්ලා languages වල add keyboard click කරලා සිංහල තෝරන්න. ඊට පස්සේ singlish නම් abc to සිංහල click කරලා type කරන්න පටන් ගන්න

    මේ link එකත් බලන්න, ලඟදි කවුරුහරි කිරියේ share කරලා තිබ්බා
    https://facts.helakuru.lk/sinhala-typing/phonetic
    ------ Post added on Aug 28, 2023 at 12:53 PM
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන් gboard එකේ settings වලට ගිහිල්ලා languages වල add keyboard click කරලා සිංහල තෝරන්න. ඊට පස්සේ singlish නම් abc to සිංහල click කරලා type කරන්න පටන් ගන්න

    මේ link එකත් බලන්න, ලඟදි කවුරුහරි කිරියේ share කරලා තිබ්බා
    https://facts.helakuru.lk/sinhala-typing/phonetic
    ------ Post added on Aug 28, 2023 at 12:53 PM
    Tnx.
     

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    Sinhala typing nam touch pal ekath hodai sinhala full keyboard ekama pennanawa
    matath oppo thiyena ekek thamai kiuwe nikamata try karala balanna kiyala
    Microsoft swift key thamai use karanne godak welawata
    Eke singlish type krnne komda
     
    • Like
    Reactions: Cenon

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනේ මන්දා බං ජි බෝඩ් දාගත්තා මේකේ සිංග්ලිශ් ටයිප් කරන විදිය පට්ට අමාරුයිනේ. හෙන වෙලාවක් යනවා.
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඇපල් වල එහෙම බෑනෙ බන්
    iOS වල සෙටින්ස් ඇප් එකෙන් කීබෝඩ් ඇප් එකෙ සෙටින්ස් වලට ගියාම කීබෝඩ් ඇප් එක ඉල්ලන පර්මිශන් ටික තියනවානේ
    ඕන එකක් එනේබල් ඩිසේබල කරන්න පුලුවන්
    තව keyboard settings වල allow full access කියලා ඔප්ශන් එකක් තියනවා ඒක ඩිසේබල් කරාම කීබෝඩ් එකට කිසිම දෙයක්(network, file, cloud, speaker, mic etc etc) ඇක්සස් කරන්න බැහැ. කොහොමත් by default මේක disabled තියෙන්නෙ
    ඇපල් කියන්නේ ඔවර් හයිප්ඩ් දත ගලවන ප්‍රඩක්ට් එකක් නේ එවගේ යුස කස්ටමයිස් සීන් නෑ

    iOS වල OS එකෙන්ම කීබෝඩ් වලට අනවශ්‍ය පර්මීශන් දෙන්නෙ නැහැ උදාහරන විදියට file system, microphone, speaker, network, internet etc etc. මේක 100%ක්ම අර ඇන්ඩ්‍රොයිඩ් වල keyboard only permission option එක තමයි
    මේකෙදි keyboard එක රන්වෙන්නෙ sandbox container එකක.


    ඕනම නං ඩිවලොපර්ට ඒව එනේබල් කරන්න පුලුවන් Open access කීබෝඩ් කියලා හැබැයි එහෙම කරොත් සෙටින්ස් වල "Allow full access" කියලා ඔප්ශන් එකක් එනවා යූසර් මැනුවලි ගිහින් ඒක එනේබල් කරේ නැත්තං කීබෝඩ් එක වැඩ කරන්නෙ කලින් අර කියපු මෝඩ් එකේ තමයි
    තව first time/installation time එකේදි waring alerts එනවා
    හෙලකුරු සොන්නයො මේ විදියට තමයි කීබෝඩ් එක හදාල තියෙන්නෙ යූසර්ව ෆෝස් කරනවා allow full access කරන්න කියලා

    iOS වල මේ permission by default disabled, android වල by default enabled යූසර් ගිහින් ඩිසේබල් කරේ නැත්තං කීබෝඩ් එකට අනවශ්‍ය ඇක්සස් තියනවා

    this is pretty much the same feature implemented differently.
     
    Last edited: