මම දන්න විදිහට මේ Project එකට දුන්නෙ Interest Free ලෝන් එකක්. ඒත් හැමදාමත් වගේ අපේ පාලකයො අනා ගත්ත මේකෙදිත් 





මේක හොද ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්.ඒත් මම නම් කියන්නේ මේක කරන්න දුන්න සමාගම වැරදියි.මේ වගේ බැරෑරුම් දෙයක් කරන්න බාරදෙන්න තිබ්බේ යුරෝපෙට හරි ජපානෙට හරි.එහෙම උනානම් මේ වගේ විනාශයක් වෙන්නේ නැහැ.අපේ පාලකයෝ ලාභය බලාගෙන කොමිස් කුට්ටියට වැඩ කරන නිසා තමා මේ ඔක්කොම.![]()

මම දන්න විදිහට මේ Project එකට දුන්නෙ Interest Free ලෝන් එකක්. ඒත් හැමදාමත් වගේ අපේ පාලකයො අනා ගත්ත මේකෙදිත්![]()

adaretada 
ඇරෝසන්,ගුනේබායි නම් දන්නවා ඔය ප්‍රොජෙක්ට් එක ගැන හරියටම.උන් කිව්වා ඕකේ ඔය කියනතරම් ගැටළුවක් නැහැලු.ඒ පැත්තට වතුර නැති එක විතරයිලු.




ඇරෝසන්,ගුනේබායි නම් දන්නවා ඔය ප්‍රොජෙක්ට් එක ගැන හරියටම.උන් කිව්වා ඕකේ ඔය කියනතරම් ගැටළුවක් නැහැලු.ඒ පැත්තට වතුර නැති එක විතරයිලු.

කෝ ඉතින් ඔක තාවකාලික තවත්වයක් කියන එක හලලනෙ..![]()




කෝ ඉතින් ඔක තාවකාලික තවත්වයක් කියන එක හලලනෙ..![]()
නොතිර සසර
June 21 at 1:08pm ·![]()
මේකෙ මීහරක් ඇත්ත වගේ අමුබොරු ප්‍රචාර ගෙනියද්දි බලන් ඉන්න බැරිකමට කියන්නේ.. උමාඔය කියන්නෙ හම්බන්තොටට වතුර ගෙනියන්න හදන ලබ්බක් නෙවෙයි.. උමාඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්.. සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩාඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවරවෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි..හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ..
ඊලඟ පට්ටපල් බොරුව ෆරබ් සමාගම ඉරානයෙ තෙල් ලිං හාරන සමාගමක්ලු.. උන් කවදාවත් වෝටර් ප්‍රොජෙක්ට් කරල නෑලු.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2500MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා.. ඒ අතරෙ බරගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්..
උමාඔය ප්‍රශ්න තියනවා..ඒ ප්‍රශ්න මේ වගේ පට්ටපල් බොරු,මරි මෝඩ මීහරක් කතා කියලා යටගහන්න හදන එක තර සාහසික වැඩක් වෙන නෑ...
ඔය රටවල් පොලවේ වතුර අඩු රටවල්නේ ඉතින් ඒ ප්‍රොජෙක්ට් අවුලක් නැ, කොහොම උනත් ඉරාන් සමාගමකට දීපු එක ඔය ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්න එන්න හේතුවක්, ඉරාන සමාගම් තාක්ෂණිකව ඉන්නේ බොහොම පහලින් මුස්ලිම් රටක් උනාට සල්ලි තියෙන අනිත් කිසිම මුස්ලිම් රටක් ඉරානේ වගේ රටවල් එක්ක තාක්ෂනික වියපෘති කරන්නේ නැ, ඊට වැඩිය හොදි චීන සමාගමකට දුන්නා නම් ගොඩක් හොදයි, ඕලන්ද සමාගමකට ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් දුන්න නම්