කට්ටිය මෙතන දාගෙන ට්රයි කරන්නෙ මාව පජාත කරන්න. ඒත් එකෙන්ට බැරි උනා සුද්දියෙන්ගෙ එක වැරැද්දක් හොයන්නෙ. සුද්දියන්ට වඩා ලංකාවෙ කෙල්ලන්ගෙ එක දශමයක් හොදයි කියල ඔප්පු කරගන්න පුලුවන් එකක් නෑ. එහෙම උනාම උඹල හැමෝම ට්රයි කරන්නෙ මාව පජාත කරන්න. ඒ මොනා උනත් මටනම් මාරම් සතුටුයි මොකද මාව කොච්චර පජාත කරත් සුද්දියන්ගෙ වටිනාකම තමා මේ සාකච්ඡාවෙන් වැඩි උනේ. මොනා කිව්වත් ලංකාවෙ ගෑනුමයි පජාත වෙලා තියෙන්නෙ.

ලන්කාවෙ කෙල්ලො හොදයි සුද්දියන්ට වඩා![]()
උඹ කොච්චර රගන්න හැදුවත් පුතේ උඹල අතින්ම මෙහෙම දේවල් කියවෙනව. මොකද ඒ කෙල්ලො එච්චරම සුපිරි. ඊට වඩා උඹලත් එක්ක මොනා කතා කරන්නද බන්.රට ගියපු උන්වත් දන්නව , ගිහිල්ලත් තියන්ව... උබවගේ ටීවි එකෙන් දකින් නිලියන්වයි මෙහෙ ටුවර් කරන සාපේක්ශව හොද ජීවන රටාවක් ගෙවන යුරොප් කෙල්ලගෙනුයි සමස්ත විදේශ ගෑනු ගැන තීරනයක් ගන්නෙ නෑ මම... රුසියාවෙ කෙල්ලො නම් ලස්සනයි තමයි...ඒත් ඉතින් අනිත් සාදක වලින් එච්චර හොද මට්ටමක නෑ උන්..
උඹ කොච්චර රගන්න හැදුවත් පුතේ උඹල අතින්ම මෙහෙම දේවල් කියවෙනව. මොකද ඒ කෙල්ලො එච්චරම සුපිරි. ඊට වඩා උඹලත් එක්ක මොනා කතා කරන්නද බන්.
අඩු තරමෙ උඹ ඒ කෙල්ලො ලංකාවෙ ගෑනුන්ට වඩා ලස්සනයි කියල හරි පිළිගත්තනෙ. කොහොම හරි වැඩි උනේ ඒ කෙල්ලන්ගෙ වටිනාකමනෙ.ඉතින්! උන් ලස්සනයි තමයි... ඒත් අපේ උන් හොදයි
අඩු තරමෙ උඹ ඒ කෙල්ලො ලංකාවෙ ගෑනුන්ට වඩා ලස්සනයි කියල හරි පිළිගත්තනෙ. කොහොම හරි වැඩි උනේ ඒ කෙල්ලන්ගෙ වටිනාකමනෙ.
You are talking about the women with bunch of makeups and plastic surgeries. European women are beautiful without any of those.ඒත් අපේ සමහර කෙල්ලො ඉන්නව සුද්දියන්ට වඩා ලස්සන..
හොද පවුල වල සැපට හැදෙන කෙල්ලො ලස්සනයි..
You are talking about the women with bunch of makeups and plastic surgeries. European women are beautiful without any of those.
No. You may see girls from rich families are beautiful because they do plastic surgeries and use a lot of makeups. But you know that almost all the women in Europe work much more stronger and harder than even our village girls. But that cannot fade away their natural beauty. They look very beautiful and fresh no matter how hard they work. You may get but hurt but this is the reality.nah... without make ups..., most Sinhalese girls are so feminine compared to European and american girls... when they have healthy life style with a good family they tend to look so attractive...but yes girls of poor families dont look too good... they are dark and have rough skin, specially hands and feet...
No. You may see girls from rich families are beautiful because they do plastic surgeries and use a lot of makeups. But you know that almost all the women in Europe work much more stronger and harder than even our village girls. But that cannot fade away their natural beauty. They look very beautiful and fresh no matter how hard they work. You may get but hurt but this is the reality.
That's enoughhaha,,,,no
im not talking about super rich families who can afford a plastic surgery,
even on those families ,most parent wont allow their young daughters to have plastic surgeries at young ages... even in this era most plastic surgery procedures are too risky and so expensive, wise people dont go through them just to have good looks...
upper middle class and high class people have good looks because of good life styles...
well, Slavic peoples do have better genetics than all other nations when it comes to looks... their women are naturally thin, athletic and have attractive skin tones,BUT SL (and indian) women are much more feminine than them...
i guess you have no idea how American rural farm girls looks... much worse than SL girls from rural areas,,,
That's enough



ඇති තරම් කතා කරල තියනව පිරිමි ගැනඇයි මේ ශර්මා ගෑනු ගැනම කියන්නේ පිරිමි ගැන කියන්නේ නැත්තේ තමනුත් පිරිමි හින්දා නිකන් තමන්ගේම අඩුපාඩු කියන්න අවුල් වගේ හින්දද![]()
ඇයි මේ ශර්මා ගෑනු ගැනම කියන්නේ පිරිමි ගැන කියන්නේ නැත්තේ තමනුත් පිරිමි හින්දා නිකන් තමන්ගේම අඩුපාඩු කියන්න අවුල් වගේ හින්දද![]()

නෑ නෑ ගෑනු ගැන තමා වැඩියෙන් කියන්නේඇති තරම් කතා කරල තියනව පිරිමි ගැන
පිරිමි ගැනත් කියපන්කො අපේ වර්ගේනේ