හෙළුවෙන් දුවන දවස වැඩි ඈතක නෙවෙයි

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඌ කියල තියෙන්නෙ... උබ දැකල නෑ..
    ලෝකෙ ආකර්ශනීයම පිරිමි ඉන්නෙ ලන්කාවෙ....
    සුද්දියො ලන්කාවට එන්නෙ මෙහෙ කොල්ලො බලන්න..
    :baffled:
    උඹ ඔය කතාව කිව්වෙ මාව බයිටට ගන්න කියල දන්නව. ඒත් ඇත්ත ඒකයි. සුද්දියො කොල්ලො හොයාගෙන යන එකම රට ලංකාව. ඉතින් ලෝකෙ ආකර්ෂණීයම පිරිමි ඉන්නෙ ලංකාවෙ කියන්න ඒකම මදිද. ලංකාවෙ ගෑනු කතයි පිරිමි ලස්සනයි. ඕක විශ්වාස නැත්තන් සුද්දන්ගෙනුයි සුද්දියන්ගෙනුයි අහල බලන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හොද වෙලාවට උබ ඕක සින්හලෙන දැම්මෙ...
    ඉන්ග්‍රිසියෙන් දාල සුද්දේක් දැක්ක නම් ඕක viral meme එකක් වෙනව...
    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ කියල තියෙන්නෙ... උබ දැකල නෑ..
    ලෝකෙ ආකර්ශනීයම පිරිමි ඉන්නෙ ලන්කාවෙ....
    සුද්දියො ලන්කාවට එන්නෙ මෙහෙ කොල්ලො බලන්න..
    :baffled:
    වයස හින්ද හරිහමන් එකෙක් හොයාගන්න බැරි නාකි සුද්දියෝ නං එනවලු තමා :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වයසට හරියන එකෙක් හොයාගන්න බැරි නාකි සුද්දියෝ නං එනවලු තමා :P
    ඇති තරම් ඉන්නව අපේ කොල්ලො හොද තරුණ සුද්දියො බැදල. දන්නෙ නැත්තන් පොඩ්ඩක් උණවටුක හික්කඩුව පැත්තෙ බලපන්. අපේ කොල්ලො පට්ට ලස්සන සුද්දියොත් එක්ක කොච්චර ඉන්නවද කියල. ලංකාවෙ කෙල්ලන්ට ඉතින් ඇප නෑ.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    හොද වෙලාවට උබ ඕක සින්හලෙන දැම්මෙ...
    ඉන්ග්‍රිසියෙන් දාල සුද්දේක් දැක්ක නම් ඕක viral meme එකක් වෙනව...
    :rofl:

    දැන් ඇති.ඕක නවත්තාපන්.මුට පාඩුවේ ඉන්න දීපන්.උත් මනුස්සයෙක් නේද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇති තරම් ඉන්නව අපේ කොල්ලො හොද තරුණ සුද්දියො බැදල. දන්නෙ නැත්තන් පොඩ්ඩක් උණවටුක හික්කඩුව පැත්තෙ බලපන්. අපේ කොල්ලො පට්ට ලස්සන සුද්දියොත් එක්ක කොච්චර ඉන්නවද කියල. ලංකාවෙ කෙල්ලන්ට ඉතින් ඇප නෑ.
    ඒ නං ඉන්නේ අර යන තැන අවශ්‍යතාවෙට අනුව වැඩේ කරගෙන පිහල විසිකරන ටොයිලට් පේපර් නෙ :yes: ටොයිලට් පේපරේ ඉතින් හිතනවලු මේ සුද්දී රට ඉඳන් මගෙන්ම පුප පිහගන්න තමයි ඇවිත් තියෙන්නේ මම හෙන හැඩයි ලෝකෙන්ම මම තමා ලස්සනම ටොයිලට් පේපරේ කියල :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ නං ඉන්නේ අර යන තැන අවශ්‍යතාවෙට අනුව වැඩේ කරගෙන පිහල විසිකරන ටොයිලට් පේපර් නෙ :yes: ටොයිලට් පේපරේ ඉතින් හිතනවලු මේ සුද්දී රට ඉඳන් මගෙන්ම පුප පිහගන්න තමයි ඇවිත් තියෙන්නේ මම හෙන හැඩයි ලෝකෙන්ම මම තමා ලස්සනයි කියල :rofl:

    අම්මෝ ඒක.. :rofl::rofl:

    ඕකුන් අප්‍රිකාවෙ ගියාම වදුරොත් එක්ක හැමිනෙනෙව.. ලොල්ස්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ නං ඉන්නේ අර යන තැන අවශ්‍යතාවෙට අනුව වැඩේ කරගෙන පිහල විසිකරන ටොයිලට් පේපර් නෙ :yes: ටොයිලට් පේපරේ ඉතින් හිතනවලු මේ සුද්දී රට ඉඳන් මගෙන්ම පුප පිහගන්න තමයි ඇවිත් තියෙන්නේ මම හෙන හැඩයි ලෝකෙන්ම මම තමා ලස්සනම ටොයිලට් පේපරේ කියල :rofl:
    රිදිල කියන කතා. නරියෙක් කිව්වලු මිදි තිත්තයි කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මෝ ඒක.. :rofl::rofl:

    ඕකුන් අප්‍රිකාවෙ ගියාම වදුරොත් එක්ක හැමිනෙනෙව.. ලොල්ස්
    ඕකුන්ට දෙක දාගත්තම කලුද සුදුද ගානක් නෑ කෝටු කෑල්ලක් හරි ඔබාගන්නව කුලප්පුව සංසිඳුවගන්න පහුවදාට මතකත් නෑ. :yes: මුන්ගේ හිතේ මේ සුද්දියෝ හද පත්ලෙන්ම එන පරම පිවිතුරු ආදරේ නාමෙන් උන්ව පතාගෙන මෙහෙටම හොයාගෙන ඇවිත් කන්‍යාභාවේ පුජා කරනව කියල :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකුන්ට දෙක දාගත්තම කලුද සුදුද ගානක් නෑ කෝටු කෑල්ලක් හරි ඔබාගන්නව කුලප්පුව සංසිඳුවගන්න පහුවදාට මතකත් නෑ. :yes: මුන්ගේ හිතේ මේ සුද්දියෝ හද පත්ලෙන්ම එන පරම පිවිතුරු ආදරේ නාමෙන් උන්ව පතාගෙන මෙහෙටම හොයාගෙන ඇවිත් කන්‍යාභාවේ පුජා කරනව කියල :rofl:

    උන්ගෙ සන්ස්කෘතිය අනුව සෙක්ස් කියන්නෙ සාමාන්‍ය ශාරීරික අවශ්‍යතායක් විතරයි.... කමිටඩ් රිලේශ්න්ශිප් ඒකක නැත්තන් ඕන එකෙක් එක්ක උන් හැමිනෙයි..

    අනික උන් සෙක්ස් වලදි සෑහෙන්න එස්ක්පෙරිමන්ට් කරනව... එහෙම එකේ ලන්කාව වගේ රටකට ආවම හම්බෙන අලුත් (අමුතු:lol: ) මිනිස්සු ජාතියෙ කෙනෙක් එක්ක උන් එස්ක්පෙරිමන්ට් කරල බලනව...

    හැමෝම සුද්දියො එහෙම නෙමෙයි ඉතින් ලන්කාවෙ ගෑනුන්ට වඩා සෙක්ස් මැජික් වෙච්ච සුද්දියොත් ඉන්නව,,,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Mama iye beach ekata giyama suddiyek awa passen...:lol:

    Mama hoda welawata me thread eka balala thibba nisa hodai :cool: meki dana gaagena wateegena awa...mama.nemei thuttuwakata ganan gatthe

    Ai yako api me loke lassanama kollo wela kohewath yana suddiyo ganan gannawada :) thama eki ape ge issaraha innawa :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Mama iye beach ekata giyama suddiyek awa passen...:lol:

    Mama hoda welawata me thread eka balala thibba nisa hodai :cool: meki dana gaagena wateegena awa...mama.nemei thuttuwakata ganan gatthe

    Ai yako api me loke lassanama kollo wela kohewath yana suddiyo ganan gannawada :) thama eki ape ge issaraha innawa :lol:
    ලෝකෙ ලස්සනම කොල්ලො ගනන් ගන්න ඕනෙ ලෝකෙ ලස්සනම කෙල්ලන්වද එහෙම නැත්තන් තුට්ටු දෙකේ කෙල්ලන්වද කියන තීරණේ උඹට බාරයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උන්ගෙ සන්ස්කෘතිය අනුව සෙක්ස් කියන්නෙ සාමාන්‍ය ශාරීරික අවශ්‍යතායක් විතරයි.... කමිටඩ් රිලේශ්න්ශිප් ඒකක නැත්තන් ඕන එකෙක් එක්ක උන් හැමිනෙයි..

    අනික උන් සෙක්ස් වලදි සෑහෙන්න එස්ක්පෙරිමන්ට් කරනව... එහෙම එකේ ලන්කාව වගේ රටකට ආවම හම්බෙන අලුත් (අමුතු:lol: ) මිනිස්සු ජාතියෙ කෙනෙක් එක්ක උන් එස්ක්පෙරිමන්ට් කරල බලනව...

    හැමෝම සුද්දියො එහෙම නෙමෙයි ඉතින් ලන්කාවෙ ගෑනුන්ට වඩා සෙක්ස් මැජික් වෙච්ච සුද්දියොත් ඉන්නව,,,
    සංස්කෘතිය වෙනස් තමා. ලංකාවෙ වගේ මෝඩ රෙද්දෙ පල්ලෙ සංස්කෘතියක් එයාලට නෑ. ජීවිතේ තියෙන්නෙ විදින්න. ඉතින් එයාල ඉන්න ටිකේ ඒක කරනව. කවුරු මොනා කිව්වත් ලංකාවෙ කොල්ලො හොයාගෙන ඒ කෙල්ලො මෙහෙ එන කතාව උඹලට පිළිගන්නම වෙනව. උණවටුන හික්කඩුව මිරිස්ස පැත්තෙ ඇති තරම් ඉන්නව අපේ කොල්ලන්ව බැදල ඉන්න ලස්සන සුද්දියො. ඒත් ලංකාවෙ ගෑනියෙක් බැදපු සුද්දෙක් ඉන්නවනම් ඉතින් හාව හද දකිනව වගේ නාකි සුද්දෙක් තමා. එහෙම සුද්දෙක් හොයාගත්තොත් අපේ කොල්ලො බැදපු ලස්සන සුද්දියො 100ක් හොයන්න පුළුවන්. ජෝක් නෙමේ මේ අත්දැකීමෙන් කියන්නෙ. ඒකයි මම බය නැතුව කියන්නෙ ලංකාවෙ කෙල්ලො විතරයි කැත කියල.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    haha,,,,no
    im not talking about super rich families who can afford a plastic surgery,
    even on those families ,most parent wont allow their young daughters to have plastic surgeries at young ages... even in this era most plastic surgery procedures are too risky and so expensive, wise people dont go through them just to have good looks...

    upper middle class and high class people have good looks because of good life styles...

    well, Slavic peoples do have better genetics than all other nations when it comes to looks... their women are naturally thin, athletic and have attractive skin tones,BUT SL (and indian) women are much more feminine than them...

    i guess you have no idea how American rural farm girls looks... much worse than SL girls from rural areas,,,

    ඔන්න මම නෙමේ කියන්නෙ.

    වෙන රටවල අවුරුදු 30-40 වයස් සීමාවල ගැහැණුන්ගේ පිටත පෙනුම අවුරුදු 25ක් පමණ පෙනෙද්දී, ඉතා සියුමැලි ආකර්ෂණීය සිහින් සිරුරින් යුතුව දරුවන් සමඟින් විනෝද ගමන් යද්දී ලංකාවේ අවුරුදු 30ක ගැහැණිය ටයර් පැනූ විශාල උදරයකින් යුක්තව කුස්සියේ ඒකාකාරී බත් තැම්බීමක නිරත වෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න මම නෙමේ කියන්නෙ.

    ගෙවල් වලට වෙලා බත් තම්බන ගෑනු ඉන්නෙ දුප්පත් පවුල් වල බ්න්..
    ඒක තමයි මම උබට කිව්වෙ ලන්කාවෙ ගෑනුන්ගෙ පෙනුමට බලපාන්නෙ පන්ති වෙනසත් එක්ක එන ජීවන රටා වෙනස නිසා කියල...
    ඉහල මද්‍යම පාන්තික ගෑනුන්ගෙන් සෑහෙන්න ප්‍රතිශතයක් අවුරුදු 40 වගේ වෙනකන් පෙනුමට ඉන්නව...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගෙවල් වලට වෙලා බත් තම්බන ගෑනු ඉන්නෙ දුප්පත් පවුල් වල බ්න්..
    ඒක තමයි මම උබට කිව්වෙ ලන්කාවෙ ගෑනුන්ගෙ පෙනුමට බලපාන්නෙ පන්ති වෙනසත් එක්ක එන ජීවන රටා වෙනස නිසා කියල...
    ඉහල මද්‍යම පාන්තික ගෑනුන්ගෙන් සෑහෙන්න ප්‍රතිශතයක් අවුරුදු 40 වගේ වෙනකන් පෙනුමට ඉන්නව...
    වෙන රටවල මොන පන්තියෙ කෙල්ලො ගත්තත් මාරම ලස්සන ෆ්‍රෙශ් පෙනුමක් තියනව. ලංකාවෙ අන්ත දුප්පත් ගෙවල්වල කෙල්ලන්ටත් වඩා පිටරටවල සාමාන්‍ය කෙල්ලොත් මහන්සි වෙනව. මොකද ලංකාවෙ මහන්සි වෙලා වැඩ කරන පාට් එක ගෙඩිය පිටින්ම පිරිමින්ට බාර දීල තියෙන්නෙ. ඒකනම් උඹට පිළිගන්නම වෙනව.