Questions හේමාස් එකේ fu^%%&

C_S_M

Well-known member
  • May 8, 2023
    3,199
    3,555
    113
    Kandy
    අපෝ මම Asiri Central එකේ Ultra Sound Scan එකක් කරා Abdomen ඩොක්ටට 2500 Hospital Charges 4000 😂😂
     
    • Like
    Reactions: aneasarayana

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,326
    20,908
    113
    හේමාස් හොඳයි කියලා හිතෙයි සමහර normal චැනල් සෙන්ටර්වල ගන්න ගණන් දැක්කම. හේමාස් සාධාරණයි කියන්න පුළුවන් එක අතකට brand එකයි facility එහෙම බැලුවම. පොඩිම තැන්වල ඇරෙන්නෙ පොඩ්ඩක් විතර ලොකුවට පෙනුමකට කරන තැන්වල ඔය වගේ ගණන් ගන්නවා දැන්.
     
    • Like
    Reactions: War Fighter

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ගිය සතියේ
    ITU 1 HR - 11000
    Channeling - 4500
    2D echo 7500
    Drugs - 31000

    Heart එකට විතරයි ඔය බෙහෙත්

    Diabetes / kidney වලට මාසෙකට 22000 විතර වෙනම බෙහෙත් ගන්නවා channeling fee නැතිව 😑 . කැරී ගණන් පුතේ බෙහෙත්
    හැබැයි බෙහෙත් ගණන් කියල government hospital යන්න නම් එපා. ලෙඩා මරා ගන්න ඕනි නම් යන්ඩ. අනික දැන් අපායවල් වගේ. රට වටේම ලෙඩ්ඩු කොළඹ hospital එකේ පුරෝලා ඉන්නේ
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63

    Government dockek dannawanam clinic ekata liyaganin. Un beheth aragenath denawa. Government dan 1000kin hodai issarata wada. Wash rooms ehema gdak ewage hodai dan. Hema ekatama private yanna bene. Eka nisa nikan dena ekata garahanna epa.
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Government dockek dannawanam clinic ekata liyaganin. Un beheth aragenath denawa. Government dan 1000kin hodai issarata wada. Wash rooms ehema gdak ewage hodai dan. Hema ekatama private yanna bene. Eka nisa nikan dena ekata garahanna epa.

    සෑහෙන්න වෙනසක් තියෙනවා mcn.
    නෑ කියන්නේ නෑ. ඒත් Gov වල treatment කරද්දී සෑහෙන්න වෙනසක් තියෙනවා. කොළඹ ඉන්න specialist ලා gov කරද්දී ලෙඩ්ඩු බලන්නෙම නෑ. සතියකට පාරක් වාට්ටුව වටේ කැරකිලා junior doctors ලාගේ වැරදි විතරක් තියෙනවා නම් ඒව හදලා යනවා විතරයි. නැතුව modern treatment වලට යන්නේ නෑ.
    Mcn දැන් ඕනෙම ලෙඩක් පාලනය කර ගන්න පුළුවන්.
    Made in France/ swiss brands ටිකකට මාරු උනොත් ලෙඩාගේ වෙනස තේරෙනවා. ගණන් හැබැයි.

    කොළඹ බෝම්බ කාලේ මං එක දිගට මාස 8 මහ ඉස්පිරිතාලේ තාත්තාව තියං හිටියා . Heart attack 2ක් එක දිගට අවා. ඒ අස්සේ heart එක දුර්වල හින්ද කකුල් වල ඇගිලි ලේ යන්නේ නැතුව ඒව මැරෙන්න ගියා (diabetes වල effect) . උන්ගේ solution එක උණේ ඇගිලි කපන්න 😡🤬.

    සෑහෙන්න ලොකු කතාවක් තියෙනවා ඉතින්. පට්ට බාල බෙහෙත් මෙහෙ තියෙන්නේ bn. දැන් පිට කවරේ මාරු කර කර එකම බාල බෙහෙත් රවුම් කරනවා ලංකාවේ කැරියෝ.