හේමාස් එකේ ඩොක්ටට 1500
හොස්පිටල් චාජ් 1700
මොකක්ද බන් මේකේ තේරුම?
හොස්පිටල් චාජ් 1700
මොකක්ද බන් මේකේ තේරුම?
Leesons Ragama , a better rates
Government dockek dannawanam clinic ekata liyaganin. Un beheth aragenath denawa. Government dan 1000kin hodai issarata wada. Wash rooms ehema gdak ewage hodai dan. Hema ekatama private yanna bene. Eka nisa nikan dena ekata garahanna epa.ගිය සතියේ
ITU 1 HR - 11000
Channeling - 4500
2D echo 7500
Drugs - 31000
Heart එකට විතරයි ඔය බෙහෙත්
Diabetes / kidney වලට මාසෙකට 22000 විතර වෙනම බෙහෙත් ගන්නවා channeling fee නැතිව. කැරී ගණන් පුතේ බෙහෙත්
හැබැයි බෙහෙත් ගණන් කියල government hospital යන්න නම් එපා. ලෙඩා මරා ගන්න ඕනි නම් යන්ඩ. අනික දැන් අපායවල් වගේ. රට වටේම ලෙඩ්ඩු කොළඹ hospital එකේ පුරෝලා ඉන්නේ
Government dockek dannawanam clinic ekata liyaganin. Un beheth aragenath denawa. Government dan 1000kin hodai issarata wada. Wash rooms ehema gdak ewage hodai dan. Hema ekatama private yanna bene. Eka nisa nikan dena ekata garahanna epa.