"හොක්" ගාලා Thread එක ගියා නේ

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,260
    24,414
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Math

    Ape kumba aiya porage jathake diga ariya

    Ow owww

    Aparde ss gaththe na
    ------ Post added on Dec 8, 2024 at 7:40 PM
    me inne. pons dislike ගහගහ වටේ හැමිනෙන නිසා මේක දාන්නෙ.

    Ponna-Netudara-Expose-on-Elakiri-Website-1-2048.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    ආ එක්ස්ප්පොස් කරපු ත්‍රෙඩ් එකද... මම ඒත් බැලුවා යකෝ ත්‍රෙඩ් එකක් දාලා මම දකින්නෙත් නැතුව විනාඩියෙන් ත්‍රෙඩ් එකක් ඇඩ්මින්ට කියලා අයින් කරගන්න මේක එලකිරිය නෙමෙයිද කියලා... 😪
     
    • Wow
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    ආ එක්ස්ප්පොස් කරපු ත්‍රෙඩ් එකද... මම ඒත් බැලුවා යකෝ ත්‍රෙඩ් එකක් දාලා මම දකින්නෙත් නැතුව විනාඩියෙන් ත්‍රෙඩ් එකක් ඇඩ්මින්ට කියලා අයින් කරගන්න මේක එලකිරිය නෙමෙයිද කියලා... 😪
    Patta power ekak ne uta tynne administration staff ekawa maara ikmnata contact karaganna
     
    • Wow
    Reactions: Heshan Daminda

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Patta power ekak ne uta tynne administration staff ekawa maara ikmnata contact karaganna
    political campaign කරන උන් Paid elakiri accounts කියන කතාව ඇත්තක් වගේ එහෙනම්

    උන්ට premium features ඇති
     
    • Wow
    Reactions: sahan50

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    Patta power ekak ne uta tynne administration staff ekawa maara ikmnata contact karaganna
    ඕක දවස් තුනක් වගේ තිබ්බනෙ. මම පැය දෙකෙන් අයින් කරගෙන තියෙනවා ත්‍රෙඩ්. 😪
     
    • Wow
    Reactions: sahan50