හොටෙල් එකක දවසක්...
මම හිතාගෙන ඉන්නවා වයිෆ් , බබා එක්ක දවසක් star හොටෙල් එකෙක ගිහිල්ල රුම් එකක නැවතිලා ඉදල එන්න
රුම් එකට අමතරව බුෆේ කන්න ඕනේ
පුල් එකත් පාවිච්චි කරන්න ඕනේ
උදේ 9 ට වගේ ගිහිල්ල හවස 5,6 වෙද්දී එන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකොට දවල් කෑම (බුෆේ) විතරයි හොටෙල් එකෙන් ගන්න ඕනේ
මේකට බුක් කරන්න ඕන පැකේජ් එක මොකක්ද?
මේක ගැන දන්නා අය කියල දෙන්න please
මම හිතාගෙන ඉන්නවා වයිෆ් , බබා එක්ක දවසක් star හොටෙල් එකෙක ගිහිල්ල රුම් එකක නැවතිලා ඉදල එන්න
රුම් එකට අමතරව බුෆේ කන්න ඕනේ
පුල් එකත් පාවිච්චි කරන්න ඕනේඋදේ 9 ට වගේ ගිහිල්ල හවස 5,6 වෙද්දී එන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකොට දවල් කෑම (බුෆේ) විතරයි හොටෙල් එකෙන් ගන්න ඕනේ
මේකට බුක් කරන්න ඕන පැකේජ් එක මොකක්ද?
මේක ගැන දන්නා අය කියල දෙන්න please



