හොටෙල් එකක දවසක්...

clearblueSky

Junior member
  • Apr 4, 2018
    30
    8
    8
    හොටෙල් එකක දවසක්...

    මම හිතාගෙන ඉන්නවා වයිෆ් , බබා එක්ක දවසක් star හොටෙල් එකෙක ගිහිල්ල රුම් එකක නැවතිලා ඉදල එන්න

    රුම් එකට අමතරව බුෆේ කන්න ඕනේ :rolleyes: :lol:පුල් එකත් පාවිච්චි කරන්න ඕනේ
    උදේ 9 ට වගේ ගිහිල්ල හවස 5,6 වෙද්දී එන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකොට දවල් කෑම (බුෆේ) විතරයි හොටෙල් එකෙන් ගන්න ඕනේ

    මේකට බුක් කරන්න ඕන පැකේජ් එක මොකක්ද?

    මේක ගැන දන්නා අය කියල දෙන්න please :love:
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    Hotel Deals , Niwadu Deals Page බලහන් ෆේස්බුක් එකේ . හාෆ් බෝඩ් එකක් ගනින්