හොටෙල් එකේ ඉන්ටෙර්නෙට් පට්ට ස්ලෝව් බන්... Please Hel

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    හොටෙල් එකේ ඉන්ටෙර්නෙට් පට්ට ස්ලෝව් බන්... Please Hel

    මචන්සලා... මම හොටෙල් එකක් වැඩේට අවා. මෙහෙ ඉන්ටෙර්නෙට් පට්ට ස්ලෝව් බන්. skype කෝල් එකක් වත් ගන්න බැ බන්. මම group policy ගිහින් වැඩි කල. එත් හරි යන්නේ නැ බන්.
    වෙන මොනාහරි විදිහක් කියපන්කො. cyclone කියල soft එකක් තියෙනවා නේද? මට එක තියෙන torrent එකක් හම්බුනා. එකත් down වෙන්නනේ නැ බන්.

    මොන හරි විදිහක් කියපන්කො.please ,

    Bump එකක්වත් ගෙන යමන්.
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මෙහෙම දෙයක් තියෙනව කරල බලහන් . මේක අනිවා හරියනව

    Network ඇඩ්මිනා ව සොය‍ගෙන හොදට බඩ කට පිරෙන්නට කෑම බීම දිල යාලු කරන් ෂේප් කර ගනින්:rofl:
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    අයියෝ සල්ලි!:lol:

    Adenawa ban ubala ahana dewal walata

    මෙහෙම දෙයක් තියෙනව කරල බලහන් . මේක අනිවා හරියනව

    Network ඇඩ්මිනා ව සොය‍ගෙන හොදට බඩ කට පිරෙන්නට කෑම බීම දිල යාලු කරන් ෂේප් කර ගනින්:rofl:
    Try ekak denna puluwan... eth Wifi ne ban...