හොටෙල් වල ඉදපු අය එන්න
මේකයි සීන් එක මම වැඩිය හොටෙල් වල නැවතිලා නැ තාම එක පාරයි 5 ස්ටාර් එකක නැවතුනේ , එකත් කිරියේන් අහගෙන ,
ආයේ පාරක් හොටෙල් එකක නවතින්න යන්නේ දවසක්
ගිය පාර මම පලවෙනි වතාවට නැවතුන වෙලාවේ නොන්ඩි උනා සැහෙන්න
මේ පාරනම් ටිකක් තව දැනගෙන යන්න හිතුවා
මුලින්ම බුෆට් ගැන අහන්නම් ,
දැන් අපි ලන්ච් ගමුකො , අපි යනවා main රෙස්ටුරන්ට් එකට එකේනේ බුෆේ තියෙන්නේ ..
මේකේ ඇතුලේ කොටස් දෙකක් තියෙනවා එකක් , කෑම හැම ජාතියක්ම ,
තව එකක් තියෙනවා අතුරුපස ,
දැන් අපි කෑම තියෙන තැනට ගිහින් පිගානක් අරන් කෑම ඕන කරන ටික බෙදාගෙන ඇවිත් ටේබල් එකේ ඉදගෙන කලා ඉවර වෙලා ,
ඩෙසර්ට් එක කන්නෙත් ඒ ටේබල් එකේ ඉදන්ම ද , නැත්නම් වෙන ටේබල් එකකට ගියාට කමක් නැද්ද ?
ඩෙසර්ට් කන්නෙත් ගෑරුප්පුවෙන් සහ පිහියෙන් නේද ?
උදේට නැගිටලා තේ එකක් බොන්න කොහෙටද යන්න ඕනේ ,
ටේබල් පුල් ගහන්න ආසයි , එත් මිට කලින් ගහලා නැති නිසා ඕක ගහන්න ගිහින් නොන්ඩි වෙන්න වෙයිද දන්නේ නැ