හොටෙල් වල ඉදපු අය එන්න

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    හොටෙල් වල ඉදපු අය එන්න

    මේකයි සීන් එක මම වැඩිය හොටෙල් වල නැවතිලා නැ තාම එක පාරයි 5 ස්ටාර් එකක නැවතුනේ , එකත් කිරියේන් අහගෙන ,

    ආයේ පාරක් හොටෙල් එකක නවතින්න යන්නේ දවසක්

    ගිය පාර මම පලවෙනි වතාවට නැවතුන වෙලාවේ නොන්ඩි උනා සැහෙන්න :sorry:

    මේ පාරනම් ටිකක් තව දැනගෙන යන්න හිතුවා :D

    මුලින්ම බුෆට් ගැන අහන්නම් ,

    දැන් අපි ලන්ච් ගමුකො , අපි යනවා main රෙස්ටුරන්ට් එකට එකේනේ බුෆේ තියෙන්නේ ..

    මේකේ ඇතුලේ කොටස් දෙකක් තියෙනවා එකක් , කෑම හැම ජාතියක්ම ,
    තව එකක් තියෙනවා අතුරුපස ,

    දැන් අපි කෑම තියෙන තැනට ගිහින් පිගානක් අරන් කෑම ඕන කරන ටික බෙදාගෙන ඇවිත් ටේබල් එකේ ඉදගෙන කලා ඉවර වෙලා ,

    ඩෙසර්ට් එක කන්නෙත් ඒ ටේබල් එකේ ඉදන්ම ද , නැත්නම් වෙන ටේබල් එකකට ගියාට කමක් නැද්ද ?

    ඩෙසර්ට් කන්නෙත් ගෑරුප්පුවෙන් සහ පිහියෙන් නේද ?

    උදේට නැගිටලා තේ එකක් බොන්න කොහෙටද යන්න ඕනේ ,

    ටේබල් පුල් ගහන්න ආසයි , එත් මිට කලින් ගහලා නැති නිසා ඕක ගහන්න ගිහින් නොන්ඩි වෙන්න වෙයිද දන්නේ නැ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Dessert eka ona thanaka indan kapan ban.
    Dessert eke hatiyata gelapena dekin kapan.
    Room eke thiyenawa electric kettle ekai, tea coffee ona deyak. Hadan beepan

    Uba salli deelane yanne, ithin thamanta kamathi widiya enjoy karala waren
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Dessert eka ona thanaka indan kapan ban.
    Dessert eke hatiyata gelapena dekin kapan.
    Room eke thiyenawa electric kettle ekai, tea coffee ona deyak. Hadan beepan

    Uba salli deelane yanne, ithin thamanta kamathi widiya enjoy karala waren

    ela ela thnaks

    giya para giya wele room eke thibba coffee pakat ekak hadanna gihin ala una, :D
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ගෑරුප්පු ටික පැත්තකට දාලා , හැම කෑම ජාතියක් ම අතින් කෑවට අවුලක් නැති වෙයිද ,

    එතන වැඩ කරන ලන්කාවෙ කට්ටිය කන්න වගෙ බලන් ඉන්නවනෙ ඒකනෙ,

    ඔය ගෑරුප්පු වලින් හරියට කන්නත් බැ, ගිය පාර මස් කෑල් ලක් කපා ගන්න මාර දුකක් වින්දා ,

    ඔන මගුලක් වෙන්න අතින්ම කෑවනම් හරි කියලා හිතෙනවා
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අතින් කද්දි,

    පලවෙනි පිගාන කාලා, දෙවෙනි පිගාන කන්නෙ කොහොම ද

    ගැරුප්පුවෙන් කෑවාම නම්, ගැරුප්පුව, පිහිය, තියෙන විදිය දැකලා , උන් පිගාන අරන් යනවනෙ, අතින් කෑවොත්, වෙටර් ට කියන්න ඔනෙද , කාලා ඉවරයි කියලා ,

    දැවෙන ප්‍රශ්න මේවා:sorry:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලංකාවේ එකක් නම් සුද්ද වගේ යන්නේ නැතිව වේටර් කෙනෙක්ට සිංහලෙන් කියපන් අත් හෝදන්න වතුර කොහෙද තියෙන්නේ කියල. එතකොට උන් ගෙනල්ල දෙයි. කලාතුරකින් එකෙක් වොෂ් රුම් එක තියෙන තැන කියයි.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඔට ඔනිමනන් මේකෙ ඉන්න මයි හබ් චැනල් එක කරන ඩ්රැගන් ඩී , උ කරල තිබ්බා හොටේල් රිවිව් එකක් මතක විදිහට, උගෙන් අහපං. උනන් කන්නේ අතින් :D. උඔ සල්ලි ගෙවල නෙ යන්නේ උඔට කැමති විදිහට ඉඳපං.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අතින් කද්දි,

    පලවෙනි පිගාන කාලා, දෙවෙනි පිගාන කන්නෙ කොහොම ද

    ගැරුප්පුවෙන් කෑවාම නම්, ගැරුප්පුව, පිහිය, තියෙන විදිය දැකලා , උන් පිගාන අරන් යනවනෙ, අතින් කෑවොත්, වෙටර් ට කියන්න ඔනෙද , කාලා ඉවරයි කියලා ,

    දැවෙන ප්‍රශ්න මේවා:sorry:

    resting-utensils-continental.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    ස්ටාර් හොටෙල් කියන්නේ නිදහස උපරිම. තමන්ට උපරිම අයුරින්, අනුන්ට බාධාවක් නැතුව කර ගන්න එකක් කරගනින්. - රටවල් ගාණකදී හොටෙල් වලදී අතින් කාපු එකෙක්
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කැමති විදියට කාල වරෙන් බන්... අතින් කනවනම් අත හෝදන්න ෆින්ගර් බෝල් එකක් ඉල්ලපන් එතකොට අත හෝදන්න ගෙනත් දෙයි.... කල ඉවර වෙලා අත හේදුවම පිඟන අරන් යයි.
    උදේට නැගිටලා වෙනම තේ බොන්න තැනක් නෑ. ගොඩක් වෙලාවට රූම් එකේ තියෙනවා නැත්නම් උදේ කෑම ගන්න කොට එතන තියෙනවා
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    ලංකාවේ එකක් නම් සුද්ද වගේ යන්නේ නැතිව වේටර් කෙනෙක්ට සිංහලෙන් කියපන් අත් හෝදන්න වතුර කොහෙද තියෙන්නේ කියල. එතකොට උන් ගෙනල්ල දෙයි. කලාතුරකින් එකෙක් වොෂ් රුම් එක තියෙන තැන කියයි.

    star class hotel wala ath hodanna kohetawath yanna one nehe ban. Waiter kenek gen Finger Bowl ekak illawapan. Table ekatama genath denawa ath hodaganna.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    මේකයි සීන් එක මම වැඩිය හොටෙල් වල නැවතිලා නැ තාම එක පාරයි 5 ස්ටාර් එකක නැවතුනේ , එකත් කිරියේන් අහගෙන ,

    ආයේ පාරක් හොටෙල් එකක නවතින්න යන්නේ දවසක්

    ගිය පාර මම පලවෙනි වතාවට නැවතුන වෙලාවේ නොන්ඩි උනා සැහෙන්න :sorry:

    මේ පාරනම් ටිකක් තව දැනගෙන යන්න හිතුවා :D

    මුලින්ම බුෆට් ගැන අහන්නම් ,

    දැන් අපි ලන්ච් ගමුකො , අපි යනවා main රෙස්ටුරන්ට් එකට එකේනේ බුෆේ තියෙන්නේ ..

    මේකේ ඇතුලේ කොටස් දෙකක් තියෙනවා එකක් , කෑම හැම ජාතියක්ම ,
    තව එකක් තියෙනවා අතුරුපස ,

    දැන් අපි කෑම තියෙන තැනට ගිහින් පිගානක් අරන් කෑම ඕන කරන ටික බෙදාගෙන ඇවිත් ටේබල් එකේ ඉදගෙන කලා ඉවර වෙලා ,

    ඩෙසර්ට් එක කන්නෙත් ඒ ටේබල් එකේ ඉදන්ම ද , නැත්නම් වෙන ටේබල් එකකට ගියාට කමක් නැද්ද ?

    ඩෙසර්ට් කන්නෙත් ගෑරුප්පුවෙන් සහ පිහියෙන් නේද ?

    උදේට නැගිටලා තේ එකක් බොන්න කොහෙටද යන්න ඕනේ ,

    ටේබල් පුල් ගහන්න ආසයි , එත් මිට කලින් ගහලා නැති නිසා ඕක ගහන්න ගිහින් නොන්ඩි වෙන්න වෙයිද දන්නේ නැ

    Mulma point eka: Kisi deyakata lajja wenna epa. Umbata monawahari prashnayak thiyenawanam Sinhalenma ahapan. Ewage inne amuthu minissu newei Lankawe Sinhala kollo kello. Anika Hema kenektama ona deyakata 1st time ekak thiyenawa.

    Mulinma kiyapan umba kalin paara nondi una kiwwe mokada kiyala?

    Samahara hotels wala umbe room number ekata reserve karapu table ekak thiyenawa. Mulinma restaurant eke entrance eke inna ungen ahapan room no ekata reserved table ekak thiyenawada kiyala. Nethnam umbata ona thenaka wadi weyan anith guests lata karadarayak wenne nethi wenna. Puluwannam digatama ekata seat eke hitapan Buffet ekatai Dessert walata okkotoma.

    Kema kana eka umbata kemathi widihakata karapan. Athin kanawanam athi kapan. Waiter kenekgen finger bowl ekak illaganin ath sodanna. Sinhalen katha karapan aulak ne. Oyage godak welawata inneth gam walin apu sinhala kollo kello. Unta sinhala hondata puluwan. Eka nisa baya wenna ona nehe. :D

    Tea hadanna okkoma badu tika room ekema thiyenawa. Umbata kemathi widihakata hadan bonna puluwan. Nethnam room service call karala tea ekak genna ganna puluwan. Hebei wenama charge karanawa putho ewata nam samaharawita tea ekak 400k 500 k wenna puluwan. :D
     
    Oct 17, 2018
    264
    28
    0
    ගෑරුප්පු ටික පැත්තකට දාලා , හැම කෑම ජාතියක් ම අතින් කෑවට අවුලක් නැති වෙයිද ,

    එතන වැඩ කරන ලන්කාවෙ කට්ටිය කන්න වගෙ බලන් ඉන්නවනෙ ඒකනෙ,

    ඔය ගෑරුප්පු වලින් හරියට කන්නත් බැ, ගිය පාර මස් කෑල් ලක් කපා ගන්න මාර දුකක් වින්දා ,

    ඔන මගුලක් වෙන්න අතින්ම කෑවනම් හරි කියලා හිතෙනවා

    අතින් කන්න යන්න එපා පොන්නයෝ. public buffet එකට ගිහින් අතේ පාරක් ගහලා කෑම වලට කැරි විදපන්. එතකොට තියෙන බය යනවා. :)