හොටෙල් වල හාෆ් බෝඩ් කියන්නේ උදේ කෑම විතරද දෙන්නේ ?

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    දන්නා කෙනෙක් මේක කියහන්කෝ හොටෙල් වල

    හාෆ් බෝඩ් කියන්නේ උදේ කෑම විතරද දෙන්නේ ?
     
    • Like
    Reactions: saja

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ah..ela...

    HB Double AND FB Double wala price wala lokuwenasak thiyeda ?

    Ow.. Buffet denawa nam normally 1pax 5000-8000 wage charge karanawa lunch walata vitharak giyoth Galadari/Cinnamon/Jetween wage hotels wala. Hodama de HB yanna machan. 3welama kanna amararu. Bada pirenawa buffet thiyena hotels wala.
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    Ow.. Buffet denawa nam normally 1pax 5000-8000 wage charge karanawa lunch walata vitharak giyoth Galadari/Cinnamon/Jetween wage hotels wala. Hodama de HB yanna machan. 3welama kanna amararu. Bada pirenawa buffet thiyena hotels wala.

    Buffet eka Dinner/Lunch ganna eka hodai wage ehenam ne,, breakfast ekaayin karala... breakfast ekata echchara kama nane :oo:
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මචං හොටෙල් එකක නවතින්න ක්‍රම තුනක් තියෙනවා නෝමලි...
    - පලමු එක BB ඒ කියන්නේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් නිදාගන්න කාමරයකුයි උදේ කෑමයි. දවසම ට්‍රැවල් කරන අය නම් මේක තසයි ගොඩක් යන්නේ.

    - Halfboard හාෆ් බෝඩ් කියන්නේ කෑම වේල් දෙකකුයි කාමරයයි කියන එක. මේ කෑම වේල් දෙක රාත්‍රී -උදේ / දහවල්- රාත්‍රී / වෙන්න පුලුවන්..

    - fullboard ෆුල් බෝඩ් කියන්කේ කෑම වේල් තුන සමඟ අංගසම්පූර්ණ දවසක් ගත කරන්න පුලුවන් කියන එක ගොඩක් වෙලාවට කෑම වේල් තුන වෙන්නේ. දහවල්- රාත්‍රී- උදෑසන/ රාත්‍රී- උදෑසන -දහවල්/

    මීට අමතරව හොස්ටල් තියෙනවා ඒක රූම් කැටගරි එකට වැටුනට අපි දැනගන්න ඕනම එකක්. Sharing rooms ඒ කියන්නේ කාමරයක කීප දෙනෙක් ඉන්නවා බන්කර් බෙඩ්ස් එහෙම නැත්නම් තට්ටු ඇදන් කියන්නේ අන්න එවායේ.. එතනදි බොහෝ වෙලාවට කෑම ලබා දීමක් වෙන්නේ නැහැ..
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    Common Hotel Terms
    Bed and Breakfast = Full day Room + Breakfast
    HB (Half Board) = Full Day Room + Breakfast + Lunch or Dinner
    FB (Full Board) = Full Day Room + Dinner + Breakfast + Lunch
    PP = Per Person
    Twin Sharing = Dennek ekka share karaganna
    PP Twin Sharing = Dennek ekka yanna one habai ekkenekge rate eka. (6000PP kiwwoth, Per head Room eke dennek aniwa one ekkenekta 6000, dennatama 12000)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    100% harima answer eka.
    Buffet nam Dinner/Lunch ganna eka lankawe ekek nisa worth.
    BB ithin thiyenne podi dewal (Roti/Pan/Nuddles/kiribath/English menu). Rs: 200k yanne na hariyata baluwoth 1kenk ta.

    Common Hotel Terms
    Bed and Breakfast = Full day Room + Breakfast
    HB (Half Board) = Full Day Room + Breakfast + Lunch or Dinner
    FB (Full Board) = Full Day Room + Dinner + Breakfast + Lunch
    PP = Per Person
    Twin Sharing = Dennek ekka share karaganna
    PP Twin Sharing = Dennek ekka yanna one habai ekkenekge rate eka. (6000PP kiwwoth, Per head Room eke dennek aniwa one ekkenekta 6000, dennatama 12000)

    Mokakda me deken hari eka??