හොටෙල් සම්බන්ද අය කව්ද ඉන්නේ ..
මචන්ලා මට දෙයක් දැනගන්න ඕනේ.
මෙන්න මේ දේවල්.
සාමාන්යෙන් හෝටලයක check in වෙන්න පුළුවන් අන්තිම වෙලාව කීයද.(කීයේ ඉදන් කීය වෙනකන්ද ) ?
අපි request එකක් කලොත් ඒ අය රෑ 7.00 වගේ වෙද්දී check in වෙන්න දෙනවද ?
තව දෙයක් තමයි,
අපි හිතමු මොකක් හරි හෝටලයක මොකක් හරි රූම් එකක ෆුල් බෝඩ් - 10000යි , හාෆ් බෝඩ් - 7000යි කියල.
මට එතකොට දැනගන්න ඕනේ.
උදාහරණයක් විදිහට මේ විදිහට check in වෙලා check out උනොත් ගණන් කොහොම වෙයිද.
check in - 28-Dec , around 7.00pm.
check out - 30-Dec , around 9.00am.
මෙන්න මේ විදිහට රූම් එකක් බුක් කලොත් ගණන් හැදෙන්නේ කොහොමද?
ඒ විදිහට අපිට බූක් කරන්න පුලුවන්ද ?
කතාව කෙලින්ම කියනවනම් මෙහෙමයි.
මම හිතාගෙන ඉන්නේ කන්ඩලම හොටෙල් එකට යන්න , හැබැයි මට එහෙට යද්දී හවස් වෙනවා.(මම යන්නේ කදානේ ඉදන් , කදනෙන් පිටත් වෙද්දී හවස 4.00 විතර වෙනවා)
එහෙම උනොත් මට හොටෙල් එකට යද්දී ටිකක් රැ වෙනවනේ.එතකොට මට තියෙන ප්රශ්නේ තමයි ඒ අය රෑට check in කරගන්නවද කියන එකයි.
ඒ වගේම අර මම උඩින් කියල තියෙන විදිහට මට රූම් බූක් කරගන්න පුලුවන්ද කියන එකයි.
දන්න අය ඉන්නවනම් උදව් කරන්න ..