හොටෙල් සම්බන්ද අය කව්ද ඉන්නේ ..

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,466
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    හොටෙල් සම්බන්ද අය කව්ද ඉන්නේ ..

    මචන්ලා මට දෙයක් දැනගන්න ඕනේ.

    මෙන්න මේ දේවල්.

    සාමාන්යෙන් හෝටලයක check in වෙන්න පුළුවන් අන්තිම වෙලාව කීයද.(කීයේ ඉදන් කීය වෙනකන්ද ) ?

    අපි request එකක් කලොත් ඒ අය රෑ 7.00 වගේ වෙද්දී check in වෙන්න දෙනවද ?

    තව දෙයක් තමයි,

    අපි හිතමු මොකක් හරි හෝටලයක මොකක් හරි රූම් එකක ෆුල් බෝඩ් - 10000යි , හාෆ් බෝඩ් - 7000යි කියල.

    මට එතකොට දැනගන්න ඕනේ.

    උදාහරණයක් විදිහට මේ විදිහට check in වෙලා check out උනොත් ගණන් කොහොම වෙයිද.

    check in - 28-Dec , around 7.00pm.

    check out - 30-Dec , around 9.00am.

    මෙන්න මේ විදිහට රූම් එකක් බුක් කලොත් ගණන් හැදෙන්නේ කොහොමද?

    ඒ විදිහට අපිට බූක් කරන්න පුලුවන්ද ?

    කතාව කෙලින්ම කියනවනම් මෙහෙමයි.

    මම හිතාගෙන ඉන්නේ කන්ඩලම හොටෙල් එකට යන්න , හැබැයි මට එහෙට යද්දී හවස් වෙනවා.(මම යන්නේ කදානේ ඉදන් , කදනෙන් පිටත් වෙද්දී හවස 4.00 විතර වෙනවා)
    එහෙම උනොත් මට හොටෙල් එකට යද්දී ටිකක් රැ වෙනවනේ.එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි ඒ අය රෑට check in කරගන්නවද කියන එකයි.
    ඒ වගේම අර මම උඩින් කියල තියෙන විදිහට මට රූම් බූක් කරගන්න පුලුවන්ද කියන එකයි.

    දන්න අය ඉන්නවනම් උදව් කරන්න ..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,825
    569
    113
    Hole

    රෙසවේෂන් එක දාද්දි වෙලාව කියපන් ලේට් චෙකින් කියල..!!!!
    ෆුල් බෝට් හරි හෆ්බෝට්ට් හරි ඉන්න උබ 28 night චෙකින් උනාම dinner එකින් නේ cheking වෙන්නේ.. FB or HB cheking unama dinner entitle..so chek ut eka BF ekein wenne..so uba 28 7ta cheking welaa 30 morning chek out wenawa nam two day walata charge karanwa..
    full borad or halfbord per person da 10000/ hari 7000 har kiiwe eke wadi karapan 2n..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,825
    569
    113
    Hole
    we guess FB Double ( උබ තනියම යන්නේ නැහැනේ ):P:P
    FB double 10000LKR nam two days ne so 20000LKR..Extras should pay.!!
    hariyata price danaganin ..FB/HB Prices..godak than wala danne per person prices...
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Onama hotel ekaka Checkin and Checkout hotel ekata unique time ekak ttyenawa.. godak hotel wala checkin at 12 and checkout at 12 or else checkin at 1 and checkout at 12. so oya fullboard yanawanam yaddi hawas wenawanam hotel ekata reservation voucher eka daddi eke mention karanna hote ekata checkin wena welawa. ita passe oya hawasa 7ta giyot oyata dinner eka dine karanna puluwan. and ita passe breakfast eka dine karannat puluwan. and lunch eka dine karanna puluwan but oya 12 weddi room eka denna one. godak welawata ehema full board case ekak awot oyata late checkout ekak denawa 1 hour wage F.O.C. Oya hotel ekata kiyata giyath prashnayak na.. but checkout time ekata oya room eka vacant karan one. mokada api next arrival ekata room eka V.C (vacant clean) karan one.

    eth teren nattam PM ekak dapan
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,466
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    we guess FB Double ( උබ තනියම යන්නේ නැහැනේ ):P:P
    FB double 10000LKR nam two days ne so 20000LKR..Extras should pay.!!
    hariyata price danaganin ..FB/HB Prices..godak than wala danne per person prices...

    Thanks machan

    Thanks machan

    Onama hotel ekaka Checkin and Checkout hotel ekata unique time ekak ttyenawa.. godak hotel wala checkin at 12 and checkout at 12 or else checkin at 1 and checkout at 12. so oya fullboard yanawanam yaddi hawas wenawanam hotel ekata reservation voucher eka daddi eke mention karanna hote ekata checkin wena welawa. ita passe oya hawasa 7ta giyot oyata dinner eka dine karanna puluwan. and ita passe breakfast eka dine karannat puluwan. and lunch eka dine karanna puluwan but oya 12 weddi room eka denna one. godak welawata ehema full board case ekak awot oyata late checkout ekak denawa 1 hour wage F.O.C. Oya hotel ekata kiyata giyath prashnayak na.. but checkout time ekata oya room eka vacant karan one. mokada api next arrival ekata room eka V.C (vacant clean) karan one.

    eth teren nattam PM ekak dapan

    Thanks machan mata tharamak theruna , mama kokatath pm ekak dannam

    Thanks machan