හොටෙල් ෆීල්ඩ් එකේ කට්ට

BSZyo

Member
Jul 12, 2018
111
8
0
හොටෙල් ෆීල්ඩ් එකේ කට්ට

SLITHM එකේ Cookery කෝස් එක කරන හෝ කරලා දැන් ජොබ් එකේ ඉන්න අය ඉන්නවද කිරියේ?

විස්තර කියන්නකෝ...
ට්‍රේනින් මාස හය කොහොමද?
ට්‍රේනින් එකෙන් පස්සෙ ජොබ් එකට ගියාම මුල් කාලේ සැලරීස් කොහොමද?
Europe Countries වල පිළිගැනීම කොහොමද ඒ කෝස් එකට?
තැනකට එන්න සාමාන්‍යෙන් අවුරුදු කීයක් වගෙ යනවද?
තව හොටෙල් ෆීල්ඩ් එක ගැනත් දැනගන්න ඔනී, ඒ කීවේ සමහර අය කියනවා හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න අයට පවුල් ජීවිතයක් නෑ කියලා, නිවාඩු නෑලූ.. ඕව ගැනත් කියන්නකෝ... ලොකූ උදව්වක්
 
  • Like
Reactions: Tz4400 and priyade

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    Ceylon එක හොඳයි බන්.ගොඩක් පරන ෆීල්ඩ් එකේ ඉන්න අය සිලෝන් එකේ අය තමයි.මමනම් සිලෝන් එකේ නෙවෙයි.මමනම් හිතන්නෙ අනිත් ජොබ් වලට වඩා නිවාඩු පැත්තෙන්නම් හොඳයි.ට්‍රේනීස් අයට දවස් 6ක් මාසෙට දෙනව.නෝමල් පැතිවල මාසෙට 13,500 එක්ක සර්විස් චාර්ජ් එකෙනුත් 25%ක් දෙනව කියනව.ඕකෙන් අය ETF අරෙහෙ මෙහෙ කැපිල 13,500ක් විතරම තමයි කොහොමහරි අපිට ලැබෙන්නෙ.
    කට්ට ගැන කියනවනම් තියෙන ලොකුම කට්ට වැඩ කරන එකනම් නෙවෙයි(මට).ඇහැරගෙන ඉන්න එක.Morning Shift ,Evening Shift කියල Shift එකට තමයි වැඩ (බොහොමයක් හොටෙල් වල).Evening Shift එකේදි ඉතින් රෑ 11,12 වෙන්කන් ඇහැරන් ඉන්ඩ වෙනව.පට්ටම බෝරින්.ඔය සමහර තැන්වල මරවල වැඩ ගන්නව කියල සීන් එකකුත් තියෙනවලු.මං හොටෙල් 4 කට විතර ගියා හැබැයි ඒ එකකවත් ඔහොම නෑ. හොඳට සලකනව ඉන්න උන්.අපි වගෙම උන්නෙ ඒ තැන් වලත් ඉන්නෙ.
    රට යාම ගැනනම් දන්නේ නැත. :( දන්න කෙනෙක් කියල දෙයි. හැබැයි ලෙක්චර් කෙනෙක් IVQ Qualification වෙන්ඩ කියලනම් කිව්ව රට යන්ඩ.පොඩ්ඩක් බලන්ඩ ඒ ගැන.
    හොඳ තැනකට කියන්නෙ බන් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් විතර යයි කුකිං සයිඩ් එකේනම්.වැඩ කරන හොටෙල් එක මත වගෙම උන් Promotion දෙනවද නැද්ද කියන එක මත බලපානව.යනකොට 5 Star එකකට යන්ඩ බලහන් කොහොමහරි.
    ජය වේවා! ;)
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Hoailu bn. Dann ekek kiuwa uge frndek ge ayya engineer lu, malli pastry chef lu. Engineer wage 2X slaary lu pastry chef ta. Karala mehe train wela yanna Europe, UK or US. Mehe nan inna epa. Gyama loku piliganimak tyei. Mehe chef kenek kiuwama nikan bakery bas knk diha blanawa wagene balanne.
     
    ගොඩක් ස්තූතියි මචන් විස්තර දුන්නට.. මචන් උබ වැඩකරපු හොටෙල්ස් මොනාද?
    Cookery සයිඩ් එකෙන්මද ජොබ් එක කරන්නෙ, නැත්නම්.වෙන එකක්ද
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    Hoailu bn. Dann ekek kiuwa uge frndek ge ayya engineer lu, malli pastry chef lu. Engineer wage 2X slaary lu pastry chef ta. Karala mehe train wela yanna Europe, UK or US. Mehe nan inna epa. Gyama loku piliganimak tyei. Mehe chef kenek kiuwama nikan bakery bas knk diha blanawa wagene balanne.

    ඔව් බන් ඒක ඇත්ත.. මගෙත් ටාගට් එක යුරෝප් පයින්න තමා.. නැත්නම් Cruise ships හරි...
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    SLITHM නම් ලංකාවේ අංක එක. ඒක ගැන කිසි සැකයක් තියාගන්න එපා.

    ට්‍රේනින් නං හම්බෙන හොටෙල් එක අනුව තමයි. හැබැයි සිලෝන් හොටෙල් ස්කුල් කිව්වම ලංකාවේ කොයි හොටෙල් එකෙත් ප්ලේස් එකක් තියෙනවා. ඉස්සර ඉදං මේකේ ඉගෙන ගත්තු අය තමයි ඒ ප්ලේස් එක අරං දීලා තියෙන්නේ. උබ ගියත් ඒ ගෞරවය තියපන්.

    ලංකාවේ තරු පන්තියේ හොටෙල් එකක හොදට වැඩ කරලා සහතිකේ ගත්තම ඒක ලෝකේ ගොඩක් රටවල වැලීඩ්.

    උබ වැඩ්ඩේක නම් ට්‍රේනින් මාස 6 න පස්සෙම උබ ඩිමාන්ඩ් කරන්න පුළුවන් හොටෙල් එකට.

    නිවාඩු තියෙනවා මාසෙට දවස් 6-8 අතර ගානක්. නයිට් ශිෆ්ට් ඉන්න වෙනවා. හැබැයි දවල් කලේ නිවාඩු තියෙන දවසුත් තියෙනවා. ඒක මාරු වෙවී තියෙන්නේ.

    මේ වගේ හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්නවා කියන්නේ ලෝකේ හොදම කෑම කන්න හම්බවෙනවා. ඇදුම් පැලදුම් හම්බෙනවා. කිසි වියදමක් යන්නේ නැහැ.

    • Like
    Reactions: priyade

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    Mamath slithm course eka karanna inne,

    Professional Cookery
    Food and Beverage
    Hotel Housekeeping

    Me 3 n hoda mokadda karanawanam ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    BSC In Event , Tourism & Hospitality Management

    ඩිග්‍රී එකකට පිලිගැනීම කොහොමද බන් ලංකාවේ.. මුලින් සැලරි එහෙම කොහොමද ?
    පොඩි විස්තරයක් දියන්කෝ පුලුවන්නම්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Mama Hotel field eke HR eke hitiya
    Training inna kale nam guu ethng :sorry:
    14,000 wage thama ,Daily Payment ekak denne
    Contract (After the end of Training ) 15,000,20,000 Basic + 50% Service charge for a year :yes:
    After 2 yrs based on ya performance they take u into the permanent carder .
    Colombo wala thiyena main 5 star hotel ekaka wenne mehemai :)
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    BSC In Event , Tourism & Hospitality Management

    ඩිග්‍රී එකකට පිලිගැනීම කොහොමද බන් ලංකාවේ.. මුලින් සැලරි එහෙම කොහොමද ?
    පොඩි විස්තරයක් දියන්කෝ පුලුවන්නම්.

    ඩිග්‍රි එකකින් හොටෙල් ෆීල්ඩ් එකේනම් තැනකට එන්න ටිකක් කල් යනවා බන් දන්න විදියට.. මොකද ඩිග්‍රි එකේ Theory විතරයි කරන්නේ.. හොටෙල් ෆීල්ඩ් එකට ආවම උබ ආයෙ මුල ඉඳන් ට්‍රේන් වෙලා ටික ටික උඩට යන්න ඕනී. හැබැයි Event,Tourism පැත්තට යන්න අදහසක් තියෙනම් එච්චරම අවුලක් නෑ ඩිග්‍රිය. උබ හොටෙල් ෆීල්ඩ් එකට එන්න අදහසක් තියේනම් හොටෙල් ස්කූල්ම පලයන්.. මමත් Tourism and hospitality management.HND එකක් කරනවා.. ඒක නවත්තලා තමා ලබන අවුරුද්දෙ ඉඳන් හොටෙල් ස්කූල් යන්නේ ආයෙ. දැන් මාස හයක් විතර ඉවරයි HND එකෙනුත්, ඒත් මොනා කරන්නද ඉතින් , තේරුමක් නැතිව කරලා වැඩක් නෑනෙව්..
     
    • Like
    Reactions: charitha2011

    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    මචන් f&b අයට කරන්න තියෙන රාජකාරි ය මොකද්ද , මොනවගෙ වැඩ ද කරන්න තියෙන්නෙ

    උබ f&b කලොත් f&b manager ,catering manager, beverage services manager, bartender වගේ positions වලට යන්න පුළුවන්.. bartender ගියොත්නම් හොඳ සැලරි එකක් ගන්න පුළුවන් ටිප්ස් හම්බවෙන නිසා..
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    උබ f&b කලොත් f&b manager ,catering manager, beverage services manager, bartender වගේ positions වලට යන්න පුළුවන්.. bartender ගියොත්නම් හොඳ සැලරි එකක් ගන්න පුළුවන් ටිප්ස් හම්බවෙන නිසා..

    thank you :)

    මම අර අවුරුදු 4 එක කරන්න හදන්නේ
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    thank you :)

    මම අර අවුරුදු 4 එක කරන්න හදන්නේ

    ආ ඒකෙ f&b , housekeeping, front office, cookery කියන basis හතර තමා අවුරුද්දකට එක ගානේ කරන්නේ.. ඒක කරලනම් හොඳ තැනකට යන්න පුළුවන්, management level වගේ..