අපි වෙසක් එකට අයිස්ක්රීම් දන්සලක් දුන්නා bank එකෙන්. එතකොට අයිස් දෑම්මෙ එහා පැත්තෙ හොටලෙ. එකේ ෆ්රිඡ් එකෙ අපි අයිස් දානකොට බැදපු කුකුල් මස් කවරෙකට දාලා තිබ්බා. අනිත් දවසෙ බලම්නකොටත් එහෙම්මමයි. kalin dawase bedala ithuru wuna mas fridge eke dala anith dawase reta ganne. eda thamai denagaththe aye kawe na e kaden