හොටෙල්_වලින්_කන්නේ_බලාගෙනයි!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    :shocked::shocked::shocked::shocked:

    අද උදේටයි දවල්ටයි දෙකටම කඩෙන්.....දැන දැනම අපිත් වහ කනවා. සියදිවි නසාගන්නවා.

    TFS Machan.

     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    අපි වෙසක් එකට අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා bank එකෙන්. එතකොට අයිස් දෑම්මෙ එහා පැත්තෙ හොටලෙ. එකේ ෆ්‍රිඡ් එකෙ අපි අයිස් දානකොට බැදපු කුකුල් මස් කවරෙකට දාලා තිබ්බා. අනිත් දවසෙ බලම්නකොටත් එහෙම්මමයි. kalin dawase bedala ithuru wuna mas fridge eke dala anith dawase reta ganne. eda thamai denagaththe aye kawe na e kaden