හොදකොල්ල ආයි ඉපදිලා ඇති නේද

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අන්න ඔය උඹලට පෙන්නපු හොඳ මූණ පෙන්නලා තමයි මචං ලංකාවේ ගොඩක් උන් මොලෙන් බිස්නස් කරන්නේ. එතකොට එකෙක්ට වරදක් අහු උනත් ඌව defend කරන්න set එකක් හැදෙනවා. සමහර google business බලපන්කෝ ඒව තනිකර දුවන්නේ reviews උඩ. ඕකට හොඳ කතාවක් කියන්නම් අපේ sir කෙනෙක් හිටිය. මිනිහ හම්බ වෙන මිනිස්සුන්ට, clients ලට කතා කරන්නේ තමන්ගේ එකෙක්ට කතා කරනවා වගේ හරියට නිකං ගොඩක් කාලෙක ඉඳන් දන්නවා වගේ. ඉතින් එන මිනිස්සු ආයෙත් එළියට යන්නේ පට්ට සතුටින්. දවසක් ආපු මනුස්සයෙක් මාරු කතාවක් කිව්ව. දවස් දෙක තුනක් ආව. ආව හැමදාම හරි සතුටින් ගියේ. අන්තිම දවසේ ඇහුවා ආව වැඩේ කරගත්තද කියල. පොර කියනවා මේ 3 වෙනි දවස ආවෙ, තාම වැඩේ නම් උනේ නෑ. ඒත් sir ගෙ මූණ බලාගෙන මොකුත් කියන්නත් මොකක්ද වගේ, මන් ඔන්න ඔහේ වැඩේ පරක්කු උනාට කම ක් නෑ කියල හිතා ගත්ත කියල...;):rofl: ඒ වගේ තමයි මටත් පේන්නේ. මිනිහ කට්ටිය තියා ගන්න ගොඩක් හොඳට හැම එකාට ම කතා කරල තියෙනවා. ඒත් ඒ හැම තැනකම business එක ගැන මිනිහ හිතේ තියාගෙන තමා. මටත් පුද්ගලිකව කතා කරල තියෙනවා. ඇත්තටම මටත් පොඩි අවුලක් උනා lease එකක් ගන්න ගිහින්. හැබැයි ඒක උගෙම වරදක් නෙවේ. ඒත් ඌ පෙන්නුවේ වැඩ සුළු දෙයක් දවසෙන් ගොඩ දාල දෙන්නම් වගේ. ඒත් අන්තිමට ඔක්කොම හැව.. මම boc එකෙන් personal loan එකක් දාල වැඩේ කරගත්තා. ඒත් මම ගොඩක් රස්තියාදු උනා. නිවාඩු පවා දැම්ම ඒවට. ඒත් මූ ට්ක දවසකින් ආයෙත් call කරලා sorry ත් කියල, boc එකෙන් උඹ කොහොම හරි වැඩේ කරගත්තානේ එච්චරයි ඕනි වගේ හොඳට කථා කළා. ඊට පස්සෙ Gayan සෙට් කළා insurance වලට. එතැනදි මම මදි නොකියන්න හැව...කොහම උනත් මට පොර එක්ක තරහක් නෑ. අනුකම්පාවක් විතරයි. ඒත් ඕක තාම අන්තිමට වෙන්නෙ කරන දේවල් පිරිසිදු නොවුන ම මොන බණ කිව්වත්...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -

    ටාගෙට් කවර් කරන්න හොඳ නරක දෙකම කරන්න වෙනවා බන් , එවෙලෙට යාලු කම් අදාල නෑ 🤣 සෙට් වෙන එකාව බිල්ලට දීලා කමිශන් එක ගන්නවා 😅
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    අන්න ඔය උඹලට පෙන්නපු හොඳ මූණ පෙන්නලා තමයි මචං ලංකාවේ ගොඩක් උන් මොලෙන් බිස්නස් කරන්නේ. එතකොට එකෙක්ට වරදක් අහු උනත් ඌව defend කරන්න set එකක් හැදෙනවා. සමහර google business බලපන්කෝ ඒව තනිකර දුවන්නේ reviews උඩ. ඕකට හොඳ කතාවක් කියන්නම් අපේ sir කෙනෙක් හිටිය. මිනිහ හම්බ වෙන මිනිස්සුන්ට, clients ලට කතා කරන්නේ තමන්ගේ එකෙක්ට කතා කරනවා වගේ හරියට නිකං ගොඩක් කාලෙක ඉඳන් දන්නවා වගේ. ඉතින් එන මිනිස්සු ආයෙත් එළියට යන්නේ පට්ට සතුටින්. දවසක් ආපු මනුස්සයෙක් මාරු කතාවක් කිව්ව. දවස් දෙක තුනක් ආව. ආව හැමදාම හරි සතුටින් ගියේ. අන්තිම දවසේ ඇහුවා ආව වැඩේ කරගත්තද කියල. පොර කියනවා මේ 3 වෙනි දවස ආවෙ, තාම වැඩේ නම් උනේ නෑ. ඒත් sir ගෙ මූණ බලාගෙන මොකුත් කියන්නත් මොකක්ද වගේ, මන් ඔන්න ඔහේ වැඩේ පරක්කු උනාට කම ක් නෑ කියල හිතා ගත්ත කියල...;):rofl: ඒ වගේ තමයි මටත් පේන්නේ. මිනිහ කට්ටිය තියා ගන්න ගොඩක් හොඳට හැම එකාට ම කතා කරල තියෙනවා. ඒත් ඒ හැම තැනකම business එක ගැන මිනිහ හිතේ තියාගෙන තමා. මටත් පුද්ගලිකව කතා කරල තියෙනවා. ඇත්තටම මටත් පොඩි අවුලක් උනා lease එකක් ගන්න ගිහින්. හැබැයි ඒක උගෙම වරදක් නෙවේ. ඒත් ඌ පෙන්නුවේ වැඩ සුළු දෙයක් දවසෙන් ගොඩ දාල දෙන්නම් වගේ. ඒත් අන්තිමට ඔක්කොම හැව.. මම boc එකෙන් personal loan එකක් දාල වැඩේ කරගත්තා. ඒත් මම ගොඩක් රස්තියාදු උනා. නිවාඩු පවා දැම්ම ඒවට. ඒත් මූ ට්ක දවසකින් ආයෙත් call කරලා sorry ත් කියල, boc එකෙන් උඹ කොහොම හරි වැඩේ කරගත්තානේ එච්චරයි ඕනි වගේ හොඳට කථා කළා. ඊට පස්සෙ Gayan සෙට් කළා insurance වලට. එතැනදි මම මදි නොකියන්න හැව...කොහම උනත් මට පොර එක්ක තරහක් නෑ. අනුකම්පාවක් විතරයි. ඒත් ඕක තාම අන්තිමට වෙන්නෙ කරන දේවල් පිරිසිදු නොවුන ම මොන බණ කිව්වත්...
    Classic Examples from EK
    1) @hodakolla
    2) @RLT4U
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Classic Examples from EK
    1) @hodakolla
    2) @RLT4U
    RLT4U ගැන නම් දන්නේ නෑ හැබැයි. පොර ගෙ buyers ල නම් satis නේද? හැමෝම වගේ අවුලක් කියල නෑ මම හිතන්නේ. අර ඇඩ්මින් එක්ක case එක තමා මට මතක...😂
     
    • Like
    Reactions: Dexter011

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    මේ කතාව පිළිගන්නා අමාරුයි. මන් ඕකාගෙන් වචනෙකින් කරන්න පුළුවන් උදවුවකට කොල් කරා. මු මට ඉන්සුරන්ස් එකක් ගැන කියෙව්ව. පස්සේ ගයාන් කියලා පොරක් කොල් කරන්න ගත්තා. hodakollath කොල් කර කර කියනවා දාපන් කියලා.
    mage experience eka wenas. habai vahana newei. e nisa man dane na. Nodane ewunta character certificate denna ba mage exp eka awulak na
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    First you need to start vehicle buying thread. And then you will receive a PM like "ලීස් දානවනම් call එකක් දේන්න මේ මගේ නම්බරේ #########". Now you can find him.
     
    • Haha
    Reactions: windows_ubuntu

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    BUMPER

    මට නම් හොද කොල්ලා හොද මනුස්සයෙක්
    ------ Post added on Jan 9, 2022 at 3:48 PM

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    එහෙමද? එහෙනන් ඉස්සර හොද ඇති,
    උබ මෙතන බබා වගේ හිටියට. උබල ඔක්කොම යාලුවෝ නේද :P ;)
    උබලට ඉතින් කතා කරනව ඇතිනේ.

    මේවත් යකෝ හරියට ආණ්ඩු පක්සෙයි , විපක්සෙයි වගේ :lol::lol::lol:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    නාට්‍යයක තිබ්බ දෙබසක් දාන්නද.. මේ ත්‍රෙඩ් එකට නම් අදාල නෑ ඉතිං

    A :
    අඩෝ තාම අරුන්ට මගේ කේස් එක මතකද බං. :(:rolleyes:

    B : පිස්සුද බං. දන්නවෙන් සිංහලුන්ට ඕනම දෙයක් මතක දවස් 14යි. :lol::lol::lol::lol:

    A: ඒක නං ඇත්ත තමා. අර ප*යා නැත්නම්, තාමත් මම මෝඩ හු*තලව අල්ලගෙන බිස්නස් එක කරනවනේ.:angry::angry::angry:

    B: ඉදපංකෝ මම සිංහලුන්ගේ තත්ත්වේ බලන්න පොඩ්ඩක් කතාවක් ඇදල ගන්නම්.

    C: ඔන්න මම නම් එකේදි උබට බනිනව හොදද.. :rofl:

    A: අඩෝ අඩෝ...ඔන්න ඉතින්.:lol:

    D: මම නම් උබට හොද කියනවා. එතකොට බලමු අකමැති උන්.:D

    A: අඩෝ එලම. BUMPER.:lol::lol:
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    elakiriye hodakollath ekka nikan wihilu karalaa hitalu set ekak hitiya. unta awlak naha mokada un uuth ekka bussiness karanna giye naha.
    hodakollath ekka business karanna set ekak giya unta hodakolla lesatama arala. echcharayi.
    100% ඇත්ත .මෙතන නෙමේ,කොහෙත් වෙන්නේ ඕක තමා.අමෙරිකාවේද ලංකාවේද කියල වෙනසක් නෑ.එක නිසා යාලුවොත් එක්ක බිස්නස් කරන්න එපා.මම උඹව හුරලා මුදල්මය ප්‍රතිලාබයක් ගන්න හදනවනම්,මාව යාලුවෙක් විදියට සකන්න බැනේ.(බිස්නස් වලටම හැදෙන යාළුකම් වෙනයි, ඒ යාළුකම් වලදී ගෙවල් වලට එක්කන් ඇවිත් කන්න දෙන්නේ නෑ.හොටලෙකට එක්කන් ගිහින් බොන්න දෙනවා මිසක්)
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    නාට්‍යයක තිබ්බ දෙබසක් දාන්නද.. මේ ත්‍රෙඩ් එකට නම් අදාල නෑ ඉතිං

    A :
    අඩෝ තාම අරුන්ට මගේ කේස් එක මතකද බං. :(:rolleyes:

    B : පිස්සුද බං. දන්නවෙන් සිංහලුන්ට ඕනම දෙයක් මතක දවස් 14යි. :lol::lol::lol::lol:

    A: ඒක නං ඇත්ත තමා. අර ප*යා නැත්නම්, තාමත් මම මෝඩ හු*තලව අල්ලගෙන බිස්නස් එක කරනවනේ.:angry::angry::angry:

    B: ඉදපංකෝ මම සිංහලුන්ගේ තත්ත්වේ බලන්න පොඩ්ඩක් කතාවක් ඇදල ගන්නම්.

    C: ඔන්න මම නම් එකේදි උබට බනිනව හොදද.. :rofl:

    A: අඩෝ අඩෝ...ඔන්න ඉතින්.:lol:

    D: මම නම් උබට හොද කියනවා. එතකොට බලමු අකමැති උන්.:D

    A: අඩෝ එලම. BUMPER.:lol::lol:
    I'll Bump his fucking leasing thread till I log into elakiri
    I have bookmarked it even.
    That asshole should be done in Elakiri.com

    Mage first vehicle ekata lease damme @hodakolla

    Wade 2,3 days walin karala dunna pora.
    Puka atha gaala baluwe nadda kari paarawal tiyeda kiyala 😅
    ------ Post added on Jan 9, 2022 at 7:54 PM