ලංකාව අවුරුදු 60 ක් තිස්සෙම ඩොලර් එකට ආතල් දීලා රජයෙන් අතින් කයිට් කරගෙන හිටියේ.
මේ ආණ්ඩුවෙන් කරපු සැහෙන්න හොද වැඩක් ඕක. ඕක තමයි ඩොලර් එකේ ඇත්ත ගාන.
ඕක 130 ට දෙනවා කියන්නේ
149 - 130 = 19 ක් රජයෙන් ගෙවනවා උබ online ගන්න හැම එක එකටම.
ඕක අඩු කරන්න තියෙන්නේ විදි දෙකයි.
එක්කෝ export වැඩි කරන්න ඕනේ,
නැත්නම් imports අඩු කරන්න ඕනේ.
ඇත්ත තිත්තයි

පිට රට ආයෝජන වැඩි කර ගන්න ඕන, එත් ලංකාවේ සම්පත්,ශ්‍රමය සුරාකන්නම ඉඩ නොදී දෙපැත්තටම වාසි වෙන විදියට...පිට රට ආයෝජන වැඩි කර ගන්න ඕන, එත් ලංකාවේ සම්පත්,ශ්‍රමය සුරාකන්නම ඉඩ නොදී දෙපැත්තටම වාසි වෙන විදියට...
monawa unath machan doller eke gana adu karannai oni.balapan lankan rupee 1 indian rupee ekatath baldu welane.anika monawa unath machan mehema hama deyakma wadi karalath hari yanne nane.
අඩු කරන්නේ කොහොමද ?
උබ කියන්නේ 130 ට දීලා ඉතුරු 19 ආණ්ඩුවට දාන්න කියලද ? එහෙමනේ ඉස්සර උනේ.
අඩු කරන්නේ කොහොමද ?
උබ කියන්නේ 130 ට දීලා ඉතුරු 19 ආණ්ඩුවට දාන්න කියලද ? එහෙමනේ ඉස්සර උනේ.
ලංකාව අවුරුදු 60 ක් තිස්සෙම ඩොලර් එකට ආතල් දීලා රජයෙන් අතින් කයිට් කරගෙන හිටියේ.
මේ ආණ්ඩුවෙන් කරපු සැහෙන්න හොද වැඩක් ඕක. ඕක තමයි ඩොලර් එකේ ඇත්ත ගාන.
ඕක 130 ට දෙනවා කියන්නේ
149 - 130 = 19 ක් රජයෙන් ගෙවනවා උබ online ගන්න හැම එක එකටම.
ඕක අඩු කරන්න තියෙන්නේ විදි දෙකයි.
එක්කෝ export වැඩි කරන්න ඕනේ,
නැත්නම් imports අඩු කරන්න ඕනේ.
ඇත්ත තිත්තයි
tea neda godk ma ,oya dolr eka kela wune wahana gennala ,2000 oka wela thama kela gaththe ,godak unta oka therenne nahe ban.. me dawas wala ape exporters la patta happy eke inne .. anith eka me dawas wala exports volumes ho gaala wadi wela..
eka month ekakata containers 4k yawapu tea/foodstuff/coir exporters la menna containers 10k withara yanawanawa..
gon baiyo oka danne nahe
tea neda godk ma ,oya dolr eka kela wune wahana gennala ,2000 oka wela thama kela gaththe ,