හොදට ඇස් ඇරල බලාපියව් සින්හලුනේ...

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    හොදට ඇස් ඇරල බලාපියව් සින්හලුනේ...

    dan sathutuda.JPG
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ලංකාව අවුරුදු 60 ක් තිස්සෙම ඩොලර් එකට ආතල් දීලා රජයෙන් අතින් කයිට් කරගෙන හිටියේ.
    මේ ආණ්ඩුවෙන් කරපු සැහෙන්න හොද වැඩක් ඕක. ඕක තමයි ඩොලර් එකේ ඇත්ත ගාන.

    ඕක 130 ට දෙනවා කියන්නේ

    149 - 130 = 19 ක් රජයෙන් ගෙවනවා උබ online ගන්න හැම එක එකටම.

    ඕක අඩු කරන්න තියෙන්නේ විදි දෙකයි.

    එක්කෝ export වැඩි කරන්න ඕනේ,
    නැත්නම් imports අඩු කරන්න ඕනේ.

    ඇත්ත තිත්තයි
     
    • Like
    Reactions: Smartm

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    BTW මම online සැහෙන්න බඩු ගන්නවා. ඕක නිසා නවත්තලා දැම්ම. ලංකාවෙන් ගන්න එක ලාබයි දැන්. ඉස්සරහට බලමු
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    ලංකාව අවුරුදු 60 ක් තිස්සෙම ඩොලර් එකට ආතල් දීලා රජයෙන් අතින් කයිට් කරගෙන හිටියේ.
    මේ ආණ්ඩුවෙන් කරපු සැහෙන්න හොද වැඩක් ඕක. ඕක තමයි ඩොලර් එකේ ඇත්ත ගාන.

    ඕක 130 ට දෙනවා කියන්නේ

    149 - 130 = 19 ක් රජයෙන් ගෙවනවා උබ online ගන්න හැම එක එකටම.

    ඕක අඩු කරන්න තියෙන්නේ විදි දෙකයි.

    එක්කෝ export වැඩි කරන්න ඕනේ,
    නැත්නම් imports අඩු කරන්න ඕනේ.

    ඇත්ත තිත්තයි

    :yes::yes::yes::yes: පිට රට ආයෝජන වැඩි කර ගන්න ඕන, එත් ලංකාවේ සම්පත්,ශ්‍රමය සුරාකන්නම ඉඩ නොදී දෙපැත්තටම වාසි වෙන විදියට...
     
    • Like
    Reactions: chickentikka

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    :yes::yes::yes::yes: පිට රට ආයෝජන වැඩි කර ගන්න ඕන, එත් ලංකාවේ සම්පත්,ශ්‍රමය සුරාකන්නම ඉඩ නොදී දෙපැත්තටම වාසි වෙන විදියට...

    ලංකාවට ආයෝජන ගෙන්න ගන්න දැන් හෙන අමාරුයි. මොකද මේ ආණ්ඩුවෙන් බදු අඩු කරලා ඉඩ ලබලා දුන්නට තව අවුරුදු 5කින් වෙන ආණ්ඩුවක් ආවම ඒ ප්‍රතිපත්ති වෙනස් කලොත් උන් අනාතයි. එක නිසා හරි හැටි ජාතික ප්‍රතිපත්ති , විදේශ ප්‍රතිපත්ති නැති රටකට ආයෝජන එනවා අඩුයි.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    monawa unath machan doller eke gana adu karannai oni.balapan lankan rupee 1 indian rupee ekatath baldu welane.anika monawa unath machan mehema hama deyakma wadi karalath hari yanne nane.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    monawa unath machan doller eke gana adu karannai oni.balapan lankan rupee 1 indian rupee ekatath baldu welane.anika monawa unath machan mehema hama deyakma wadi karalath hari yanne nane.

    අඩු කරන්නේ කොහොමද ?
    උබ කියන්නේ 130 ට දීලා ඉතුරු 19 ආණ්ඩුවට දාන්න කියලද ? එහෙමනේ ඉස්සර උනේ.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අඩු කරන්නේ කොහොමද ?
    උබ කියන්නේ 130 ට දීලා ඉතුරු 19 ආණ්ඩුවට දාන්න කියලද ? එහෙමනේ ඉස්සර උනේ.

    ithin ban ehema hari wela apata sahanayak wennane oni.ආණ්ඩුවk mokatada ban nathuwa.wahanayak gannama bari kala.job ekata kela wegana enawa.antimata doller ekatath keliya.machan ehe un mehe awith wedding gannawa kisi gemak nathuwa.suddo newei enne waddo.ai ban unge salaty eka mehe awama double wenawane.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,093
    1
    58,422
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩු කරන්නේ කොහොමද ?
    උබ කියන්නේ 130 ට දීලා ඉතුරු 19 ආණ්ඩුවට දාන්න කියලද ? එහෙමනේ ඉස්සර උනේ.

    ඕක කියන තරම් සරල නෑ. ලංකාවෙ ණය බර වැඩි උනා 20% විතර
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ලංකාව අවුරුදු 60 ක් තිස්සෙම ඩොලර් එකට ආතල් දීලා රජයෙන් අතින් කයිට් කරගෙන හිටියේ.
    මේ ආණ්ඩුවෙන් කරපු සැහෙන්න හොද වැඩක් ඕක. ඕක තමයි ඩොලර් එකේ ඇත්ත ගාන.

    ඕක 130 ට දෙනවා කියන්නේ

    149 - 130 = 19 ක් රජයෙන් ගෙවනවා උබ online ගන්න හැම එක එකටම.

    ඕක අඩු කරන්න තියෙන්නේ විදි දෙකයි.

    එක්කෝ export වැඩි කරන්න ඕනේ,
    නැත්නම් imports අඩු කරන්න ඕනේ.

    ඇත්ත තිත්තයි

    godak unta oka therenne nahe ban.. me dawas wala ape exporters la patta happy eke inne .. anith eka me dawas wala exports volumes ho gaala wadi wela..

    eka month ekakata containers 4k yawapu tea/foodstuff/coir exporters la menna containers 10k withara yanawanawa..

    gon baiyo oka danne nahe
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    godak unta oka therenne nahe ban.. me dawas wala ape exporters la patta happy eke inne .. anith eka me dawas wala exports volumes ho gaala wadi wela..

    eka month ekakata containers 4k yawapu tea/foodstuff/coir exporters la menna containers 10k withara yanawanawa..

    gon baiyo oka danne nahe
    tea neda godk ma ,oya dolr eka kela wune wahana gennala ,2000 oka wela thama kela gaththe ,
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ලංකාව අවුරුදු 60 ක් තිස්සෙම ඩොලර් එකට ආතල් දීලා රජයෙන් අතින් කයිට් කරගෙන හිටියේ.
    මේ ආණ්ඩුවෙන් කරපු සැහෙන්න හොද වැඩක් ඕක. ඕක තමයි ඩොලර් එකේ ඇත්ත ගාන.

    ඕක 130 ට දෙනවා කියන්නේ

    149 - 130 = 19 ක් රජයෙන් ගෙවනවා උබ online ගන්න හැම එක එකටම.

    ඕක අඩු කරන්න තියෙන්නේ විදි දෙකයි.

    එක්කෝ export වැඩි කරන්න ඕනේ,
    නැත්නම් imports අඩු කරන්න ඕනේ.

    ඇත්ත තිත්තයි

    ඕක උබ කියන තරම් සිම්පල් නෑ