මචං බං කියන්නේ කාර්, වෑන් වගේ පොඩි එකක් නෙමෙයි දාර එකක්. අනික වංගුවකදි බස් එකක් වගේ ලොකු වාහනයක් single line තියෙන පාරක යද්දි උනත් පාරෙන් එලියට නොගිහින් හරියට කපලා ගන්න නම් පොඩ්ඩක් පාර මැදට කපලා ගන්න වෙනවා. අනික ඔය 265 කොළඹ - මිනුවන්ගොඩ කියන්නේ කොටන එකේ උපරිමෙන්ම යන බං එකක්. ඔව්වා වල ඩ්‍රයිවර්ලට හෙමින් ගිහින් ගිහින් පුරුද්දට හයියෙන් කාගෙන යන බස් කාරයෝ වගේ ඉක්මන් ප්‍රතික්‍රීයක කාලයක් කියලා දෙයක් වැඩිය හුරු නැහැ. උන් යන්නේ ඔහේ මනෝ ආතල් එකේ බුලක් කෙලගෙන, අල්ලපු ගෙදර ගෑණි එක්ක මනෝ ජිගි ජිගියක් දාගෙන යන්නම් වාලේ. අනික බස් එකක නම් කාර් එකක වෑන් එකක වගේ ඔක්කොම මිනිස්සු ඉඳගෙන නැහැ සහ ඒ මිනිස්සු හෙමින් යන බස් වල ලොකු අයාසයකින් අල්ලගෙනත් නැහැ. බස් කාරයා එක පාරට කැපුවනම් බස් එක වංගුවේ නිසා පෙරලෙන්න හෝ බ්‍රේක් ගහන්න ගිහින් එක පාරට බස් එකේ ඉස්සරහා වාඩි වෙලා හිටපු, හිටං හිටපු මිනිස්සු බස් එකෙන් එලියට ඉස්සරහා වීදුරුව කඩාගෙන ගිහින් හෝ අද ඔතන එක මිනිහෙක් හරි මැරුණ නම් අද බස් ඩ්‍රයිවරුත් හිරේ. PSD එකේ උන් ටික ආතල් එකේ උන්ගේ ගමන ගිහින් එනවා සක්කිලි වගේ යන්න ගිහිල්ලා අහිංසකයෝ මරාගෙන.
ඔය ස්ලෝ මෝශන් දාලා බලද්දි බං කොහොමත් වෙලාව තියෙනවා වගේ තමයි. නමුත් තත්පරයක් දෙකක් ඇතුලේ වංගුවකින් එකපාරටම බස් එක දාද්දි වාහනයක් එනවා දැකලා ඒක මොළේට ගිහින් මොළෙන් අනික් පැත්තට බ්‍රේක් එක ගහපන් කියලා කකුලට සිග්නල් එක දෙද්දි ඔය වගේ අවස්ථාවක වෙන්න පුලුවන් හරිය වෙලා ඉවරයි.
කට්ටිය මෙතන ප්‍රයිවට් බස් කාරයට බනින්නේ බස් කාරයින්ගෙම වැරැද්ද නිසා. නමුත් PSD එකේ උන් පාරේ යන්නෙත් උන්ගේ අම්මගේ අප්පගේ පාරවල් වගේ රාජ උෂ්ණෙත් ඔලුවට ගහගෙන. තනිකරම වැරැද්ද PSD එකේ ඩ්‍රයිවර්ගේ සහ ඇතුලේ ගිය උන් ටිකගේ. මම යාලුවෙක් එක්ක වාහනේක ගියත් ඌ හරකෙක් වගේ යනවනම් කියනවා හෙමින් පල ඉක්මන් කොටයි කියලා. ඔය ඇතුලේ ගිය උන් ටික දැනගන්න ඕනේ ඌට ඒක කියන්න. අනික උන් ඔය යන්නේ මළගෙදරකනේ. සමහර විට ඔය පාර උන්ට නුහුරු පාරක් වෙන්න පුලුවන්. මම නම් කවදාවත් හුරු නැති පාරක යද්දි ඕනේවට වඩා හයියෙන් යන්නේ නෑ. ඒ වගේ නුහුරු පාරවල් වල over take කරන එක අන්තිම බයානකයි. සමහර විට එතන වංගුවත් තියෙන බව නොදැන අරූ Over take කලා වෙන්න පුලුවන්. නමුත් ඔලුවක් තියෙන එකෙක් නම් කල්පනා කරනවා තනි ඉරක් තියෙන්නේ ඉස්සරහින් මොකක් හරි හේතුවක් නිසාය කියන එක. තනිකරම වරද මෙතන නම් 100% ක්ම PSD එකේ. එකක් වැස්ස සහ slippery road අනික තනි ඉර කැපීම සහ අධික වේගය. අද ඔතන PSD එක හැප්පුනේ ත්‍රී වීල් එකක උනා නම් කොහෙ හරි යන අහිංසකයෝ ටිකක් අනාතයි හරකෙක් නිසා. නැත්නම් ඕකුන් ටික බේරුනා උනත් බස් ඩ්‍රයිවරයා සදහටම ඉවරයි. ඕකුන්ගේ එච්චරටම ඇඟේ උෂ්ණේ. මොනවා උනත් නිවන් සුව ලැබෙන්න ඕනේ.