හොදට බලන්න 18 + Second PSD Accident CCTV.....

roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.
Oka acciedent eka wenne na over take karanna yana bus eka slow kara nam. defender eka overtake karaddith aru poddak wath slow karan na. Uth yanawa. Oya wage parawal wala godak welawata bus eda den na anik wahana walat issara karanna. Aruta piti passen awith pissu wage thiyenne athi.

Ara bus eka slow karala overtake karanna dunna nam adu gane uta hari yata welawata break kara ganna thibuna. And math kiyanne issarahin ana eka break kare na. Uth gona wage awa. Break kara nam oita wada impact eka adu kara ganan thibuna :sorry::sorry:
සම්පුර්ණ වීඩියෝ එක බලන්න. එතකොට පෙනේවි බස් එක පස්සෙන් කොච්චර දුරක් අාවද කියලා. මැරුණු අය ගැන අනුකම්පාවක් තිබුනත් වැරැද්ද කාගෙද කියලා පැහැදිලියි. තෙත් වුනු පාරක මද වැස්සෙ වංගුවක තිරිංග වලින් විතරක් වාහනේ පාලනය කරන්න අමාරුයි.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,600
    113
    Blob Storage
    www.37innovate.com
    Defender karayage ban weradda..
    Pora break karagena face to face happu nam tikak hari impact eka adui..
    Methana une ringanna gihin bus dekenma thalunu eka..

    Okkotama hapan mona moadayada ban wahala tiyeddi ohoma wangu peni peni thani ira kapala overtake karanne
    :yes::yes::yes: uge weredda thamma
    kohomath psd eke un beelath yanawa ban
    union place eke gule ringala bona ekamai okun karanne psd yard eke
    :angry::angry:
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    Oka acciedent eka wenne na over take karanna yana bus eka slow kara nam. defender eka overtake karaddith aru poddak wath slow karan na. Uth yanawa. Oya wage parawal wala godak welawata bus eda den na anik wahana walat issara karanna. Aruta piti passen awith pissu wage thiyenne athi.

    Ara bus eka slow karala overtake karanna dunna nam adu gane uta hari yata welawata break kara ganna thibuna. And math kiyanne issarahin ana eka break kare na. Uth gona wage awa. Break kara nam oita wada impact eka adu kara ganan thibuna :sorry::sorry:
    e bus ekta eeta wada slow yanna bariwa athi
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකටද බන් ඒකට ඉඩ දෙන්නෙ.තනි ඉර ගහල තියෙන්නෙ ඉස්සර කරන්න එපා නිසානෙ.ඔය accident එකට මූලික හේතුව බලේ ලැබුනාම ඔලුවට එන අදික මාන්නය.එච්චරයි මට කියන්න තියෙන්නෙ.ඔය සල්ලි තියෙන මිනිස්සුත් පාරෙ යද්දි පොඩ්ඩක් මේ ගැන හිතන්න ඕනා.වරදින්නෙ කොතනද කියලා කාටවත් කියන්න බෑ.ඔය බස් එක වෙනුවට පොඩි වාහනයක් ආව නම් මොකද වෙන්නේ කියල බලපන්කො :sorry:

    වාහනේ ගියපු එවුන් මැරුණු නිසා හැමෝම හදන්නේ වැරැද්ද වෙන කාගේ හරි පිට පටවන්න. නැත්නම් ඇස් කන් තියෙන ඕනේ එකෙකුට තේරෙනවා නේ බන් මෙතන වැරැද්ද defender එකේ කියලා. අනේ මන්ද අපේ මිනිස්සුත්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බස් එක ඒ පැත්තට කපන්නෙ නැහැ බන්, ඔය වෙච්ච අනතුරේදී සම්පූර්ණයෙන්ම වැරදි PSD එකෙ වාහනය එළවපු එකා, එකා අන්තිම මොහෙතේ හරි බ්‍රේක් කලා නම් එහෙමත් නැත්තන් බ්‍රෙක් කරගෙනම අස්සට රිංගවන්නේ නැතුව කෙලින්ම ඉස්සරහ බස් එකට ඇල්ලුව නම් මීට වඩා ඔය සිද්ධිය වෙනස් වෙන්න තිබ්බා. අනේ මන්දා නිකන් අපරාදේ අසරණ ජීවිත ගානක් නැති උනා.:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං බං කියන්නේ කාර්, වෑන් වගේ පොඩි එකක් නෙමෙයි දාර එකක්. අනික වංගුවකදි බස් එකක් වගේ ලොකු වාහනයක් single line තියෙන පාරක යද්දි උනත් පාරෙන් එලියට නොගිහින් හරියට කපලා ගන්න නම් පොඩ්ඩක් පාර මැදට කපලා ගන්න වෙනවා. අනික ඔය 265 කොළඹ - මිනුවන්ගොඩ කියන්නේ කොටන එකේ උපරිමෙන්ම යන බං එකක්. ඔව්වා වල ඩ්‍රයිවර්ලට හෙමින් ගිහින් ගිහින් පුරුද්දට හයියෙන් කාගෙන යන බස් කාරයෝ වගේ ඉක්මන් ප්‍රතික්‍රීයක කාලයක් කියලා දෙයක් වැඩිය හුරු නැහැ. උන් යන්නේ ඔහේ මනෝ ආතල් එකේ බුලක් කෙලගෙන, අල්ලපු ගෙදර ගෑණි එක්ක මනෝ ජිගි ජිගියක් දාගෙන යන්නම් වාලේ. අනික බස් එකක නම් කාර් එකක වෑන් එකක වගේ ඔක්කොම මිනිස්සු ඉඳගෙන නැහැ සහ ඒ මිනිස්සු හෙමින් යන බස් වල ලොකු අයාසයකින් අල්ලගෙනත් නැහැ. බස් කාරයා එක පාරට කැපුවනම් බස් එක වංගුවේ නිසා පෙරලෙන්න හෝ බ්‍රේක් ගහන්න ගිහින් එක පාරට බස් එකේ ඉස්සරහා වාඩි වෙලා හිටපු, හිටං හිටපු මිනිස්සු බස් එකෙන් එලියට ඉස්සරහා වීදුරුව කඩාගෙන ගිහින් හෝ අද ඔතන එක මිනිහෙක් හරි මැරුණ නම් අද බස් ඩ්‍රයිවරුත් හිරේ. PSD එකේ උන් ටික ආතල් එකේ උන්ගේ ගමන ගිහින් එනවා සක්කිලි වගේ යන්න ගිහිල්ලා අහිංසකයෝ මරාගෙන.

    ඔය ස්ලෝ මෝශන් දාලා බලද්දි බං කොහොමත් වෙලාව තියෙනවා වගේ තමයි. නමුත් තත්පරයක් දෙකක් ඇතුලේ වංගුවකින් එකපාරටම බස් එක දාද්දි වාහනයක් එනවා දැකලා ඒක මොළේට ගිහින් මොළෙන් අනික් පැත්තට බ්‍රේක් එක ගහපන් කියලා කකුලට සිග්නල් එක දෙද්දි ඔය වගේ අවස්ථාවක වෙන්න පුලුවන් හරිය වෙලා ඉවරයි.

    කට්ටිය මෙතන ප්‍රයිවට් බස් කාරයට බනින්නේ බස් කාරයින්ගෙම වැ‍රැද්ද නිසා. නමුත් PSD එකේ උන් පාරේ යන්නෙත් උන්ගේ අම්මගේ අප්පගේ පාරවල් වගේ රාජ උෂ්ණෙත් ඔලුවට ගහගෙන. තනිකරම වැ‍රැද්ද PSD එකේ ඩ්‍රයිවර්ගේ සහ ඇතුලේ ගිය උන් ටිකගේ. මම යාලුවෙක් එක්ක වාහනේක ගියත් ඌ හරකෙක් වගේ යනවනම් කියනවා හෙමින් පල ඉක්මන් කොටයි කියලා. ඔය ඇතුලේ ගිය උන් ටික දැනගන්න ඕනේ ඌට ඒක කියන්න. අනික උන් ඔය යන්නේ මළගෙදරකනේ. සමහර විට ඔය පාර උන්ට නුහුරු පාරක් වෙන්න පුලුවන්. මම නම් කවදාවත් හුරු නැති පාරක යද්දි ඕනේවට වඩා හයියෙන් යන්නේ නෑ. ඒ වගේ නුහුරු පාරවල් වල over take කරන එක අන්තිම බයානකයි. සමහර විට එතන වංගුවත් තියෙන බව නොදැන අරූ Over take කලා වෙන්න පුලුවන්. නමුත් ඔලුවක් තියෙන එකෙක් නම් කල්පනා කරනවා තනි ඉරක් තියෙන්නේ ඉස්සරහින් මොකක් හරි හේතුවක් නිසාය කියන එක. තනිකරම වරද මෙතන නම් 100% ක්ම PSD එකේ. එකක් වැස්ස සහ slippery road අනික තනි ඉර කැපීම සහ අධික වේගය. අද ඔතන PSD එක හැප්පුනේ ත්‍රී වීල් එකක උනා නම් කොහෙ හරි යන අහිංසකයෝ ටිකක් අනාතයි හරකෙක් නිසා. නැත්නම් ඕකුන් ටික බේරුනා උනත් බස් ඩ්‍රයිවරයා සදහටම ඉවරයි. ඕකුන්ගේ එච්චරටම ඇඟේ උෂ්ණේ. මොනවා උනත් නිවන් සුව ලැබෙන්න ඕනේ.
     
    • Like
    Reactions: JesonRulez

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    bas eka e pattata yanne u shock wenna ati ., bus eka e pattata giye natat aruwa wadinawa ban . balapan podi gap ekak thiyenne ait hari lane ekata daganna. ohoma yanawada ban wahanawala. yako issarahin bus ekak apu nisa eke unta damage ekak na loku. nikan hitapan bike ekak car ekak . ahinsaka pawlak oya wahaneka awanam eke ena 4 denat etanama iwaraine ban . defender karayage sampurna waradda .
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    බස් එක ඒ පැත්තට කපන්නෙ නැහැ බන්, ඔය වෙච්ච අනතුරේදී සම්පූර්ණයෙන්ම වැරදි PSD එකෙ වාහනය එළවපු එකා, එකා අන්තිම මොහෙතේ හරි බ්‍රේක් කලා නම් එහෙමත් නැත්තන් බ්‍රෙක් කරගෙනම අස්සට රිංගවන්නේ නැතුව කෙලින්ම ඉස්සරහ බස් එකට ඇල්ලුව නම් මීට වඩා ඔය සිද්ධිය වෙනස් වෙන්න තිබ්බා. අනේ මන්දා නිකන් අපරාදේ අසරණ ජීවිත ගානක් නැති උනා.:(:(

    ඔව් බන් බ්‍රේක් කරන්න හිතන්නෙවත් නෑ අන්තිම මොහෙතෙවත්.මොනව උනත් හොඳ වැඩ්ඩෙක් වෙන්න ඇති ඩ්‍රිවින්ග් අතින්....වෙලාව තමයි:no:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    වාහනේ ගියපු එවුන් මැරුණු නිසා හැමෝම හදන්නේ වැරැද්ද වෙන කාගේ හරි පිට පටවන්න. නැත්නම් ඇස් කන් තියෙන ඕනේ එකෙකුට තේරෙනවා නේ බන් මෙතන වැරැද්ද defender එකේ කියලා. අනේ මන්ද අපේ මිනිස්සුත්.

    එකනේ බන්...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං බං කියන්නේ කාර්, වෑන් වගේ පොඩි එකක් නෙමෙයි දාර එකක්. අනික වංගුවකදි බස් එකක් වගේ ලොකු වාහනයක් single line තියෙන පාරක යද්දි උනත් පාරෙන් එලියට නොගිහින් හරියට කපලා ගන්න නම් පොඩ්ඩක් පාර මැදට කපලා ගන්න වෙනවා. අනික ඔය 265 කොළඹ - මිනුවන්ගොඩ කියන්නේ කොටන එකේ උපරිමෙන්ම යන බං එකක්. ඔව්වා වල ඩ්‍රයිවර්ලට හෙමින් ගිහින් ගිහින් පුරුද්දට හයියෙන් කාගෙන යන බස් කාරයෝ වගේ ඉක්මන් ප්‍රතික්‍රීයක කාලයක් කියලා දෙයක් වැඩිය හුරු නැහැ. උන් යන්නේ ඔහේ මනෝ ආතල් එකේ බුලක් කෙලගෙන, අල්ලපු ගෙදර ගෑණි එක්ක මනෝ ජිගි ජිගියක් දාගෙන යන්නම් වාලේ. අනික බස් එකක නම් කාර් එකක වෑන් එකක වගේ ඔක්කොම මිනිස්සු ඉඳගෙන නැහැ සහ ඒ මිනිස්සු හෙමින් යන බස් වල ලොකු අයාසයකින් අල්ලගෙනත් නැහැ. බස් කාරයා එක පාරට කැපුවනම් බස් එක වංගුවේ නිසා පෙරලෙන්න හෝ බ්‍රේක් ගහන්න ගිහින් එක පාරට බස් එකේ ඉස්සරහා වාඩි වෙලා හිටපු, හිටං හිටපු මිනිස්සු බස් එකෙන් එලියට ඉස්සරහා වීදුරුව කඩාගෙන ගිහින් හෝ අද ඔතන එක මිනිහෙක් හරි මැරුණ නම් අද බස් ඩ්‍රයිවරුත් හිරේ. PSD එකේ උන් ටික ආතල් එකේ උන්ගේ ගමන ගිහින් එනවා සක්කිලි වගේ යන්න ගිහිල්ලා අහිංසකයෝ මරාගෙන.

    ඔය ස්ලෝ මෝශන් දාලා බලද්දි බං කොහොමත් වෙලාව තියෙනවා වගේ තමයි. නමුත් තත්පරයක් දෙකක් ඇතුලේ වංගුවකින් එකපාරටම බස් එක දාද්දි වාහනයක් එනවා දැකලා ඒක මොළේට ගිහින් මොළෙන් අනික් පැත්තට බ්‍රේක් එක ගහපන් කියලා කකුලට සිග්නල් එක දෙද්දි ඔය වගේ අවස්ථාවක වෙන්න පුලුවන් හරිය වෙලා ඉවරයි.

    කට්ටිය මෙතන ප්‍රයිවට් බස් කාරයට බනින්නේ බස් කාරයින්ගෙම වැ‍රැද්ද නිසා. නමුත් PSD එකේ උන් පාරේ යන්නෙත් උන්ගේ අම්මගේ අප්පගේ පාරවල් වගේ රාජ උෂ්ණෙත් ඔලුවට ගහගෙන. තනිකරම වැ‍රැද්ද PSD එකේ ඩ්‍රයිවර්ගේ සහ ඇතුලේ ගිය උන් ටිකගේ. මම යාලුවෙක් එක්ක වාහනේක ගියත් ඌ හරකෙක් වගේ යනවනම් කියනවා හෙමින් පල ඉක්මන් කොටයි කියලා. ඔය ඇතුලේ ගිය උන් ටික දැනගන්න ඕනේ ඌට ඒක කියන්න. අනික උන් ඔය යන්නේ මළගෙදරකනේ. සමහර විට ඔය පාර උන්ට නුහුරු පාරක් වෙන්න පුලුවන්. මම නම් කවදාවත් හුරු නැති පාරක යද්දි ඕනේවට වඩා හයියෙන් යන්නේ නෑ. ඒ වගේ නුහුරු පාරවල් වල over take කරන එක අන්තිම බයානකයි. සමහර විට එතන වංගුවත් තියෙන බව නොදැන අරූ Over take කලා වෙන්න පුලුවන්. නමුත් ඔලුවක් තියෙන එකෙක් නම් කල්පනා කරනවා තනි ඉරක් තියෙන්නේ ඉස්සරහින් මොකක් හරි හේතුවක් නිසාය කියන එක. තනිකරම වරද මෙතන නම් 100% ක්ම PSD එකේ. එකක් වැස්ස සහ slippery road අනික තනි ඉර කැපීම සහ අධික වේගය. අද ඔතන PSD එක හැප්පුනේ ත්‍රී වීල් එකක උනා නම් කොහෙ හරි යන අහිංසකයෝ ටිකක් අනාතයි හරකෙක් නිසා. නැත්නම් ඕකුන් ටික බේරුනා උනත් බස් ඩ්‍රයිවරයා සදහටම ඉවරයි. ඕකුන්ගේ එච්චරටම ඇඟේ උෂ්ණේ. මොනවා උනත් නිවන් සුව ලැබෙන්න ඕනේ.

    ඇති යන්තම් කොන්ද කෙලින් තියන් ඇත්ත කියන එකෙක් හරි හිටපු එක. නැත්නම් ඉතින්

    "පව් අනේ අර PSD එකේ කට්ටිය. ඒ අය මැරුණු නිසා ඒ අයගේ වැරද්දක් කියන්න හොඳ නෑ. ඔය private බස් කාරයින්ගේ තමයි ඔක්කොම වැරැද්ද. බස්වල ගියපු කවුරුත් මැරුණෙත් නෑ නේ. හරිනම් තනි සුදු ඉර කපන ආවත් බස් එක කාණුවට දාල හරි ඉඩ දෙන්න තිබ්බ නේ අනතුර වලක්වන්න. overtake කරන බස් එකේ එකාට බස් එක නතර කරලා අයිනට අල්ලන්න තිබ්බනේ."

    ඔන්න ඔහොම තමයි වැඩි දෙනෙක් කතා කරන ඒවාගේ සාරාංශය ගත්තොත්. මම නම් කියන්නේ මැරුණත් නැතත් වැරැද්ද තියෙන එකා වැරදියි කියලා කෙලින් කියන්න ඕනේ බන්. වැරැද්ද කරපු කෙනා මැරුණා කියලා වැරැද්ද වෙන කෙනෙක්ට දාල හරියන්නේ නෑ.

    • Like
    Reactions: Ridila™

    බස් එකක ඩ්‍රයිවර් කෙනෙක්ට ලොකු වගකීමක් තියෙනවා බං ඇතුලේ හිටගෙන ඉන්න මිනිස්සුන්ගේ පවා. උන් යන්නේ නම් ඒ වගකීමෙන් නෙමෙයි ඒත් බස් එකේ යන කෙනෙක්ට මොකක් හරි උනොත් බස් ඩ්‍රයිවරයා හිරේ අඩුම සති දෙකක්. මම දන්න කෙනෙක් මාස කීපයකට උඩදී බස් එකෙන් එලියට විසික් වෙලා මැරුණා ඔලුව වැදිලා ඒක බස් කාරයා හයියෙන් ගිහින් ඕවර් ටේක් කරද්දි ත්‍රීවීල් එකක් එක පාරටම දාලා පාර මැදම බ්‍රේක් ගහලා. ඔතන මුන් කියන විදිහට බස් එක එක පාරට කපන්න තියා හිතා ගන්නවත් බෑ. කැපුවත් ඒකෙන් ඊට වඩා ලොකු අනතුරක් වෙන්න ඉඩ තිබ්බා හොඳටම. PSD එකේ එකා ලෝඩ් පකීර් වගේ අස්සෙන් රිංගන්න යන්නේ නැතුව කෙලින්ම බ්‍රේක් ගැහුවනම් අනික් බස් එකත් හෙමින් ආව නිසා මැරුණ එවුන්ගෙන් එකෙක් හරි බේරේන්න තිබ්බා.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔය PSD කාරයන් ගැන නං මට මෙලෝ රහක් නෑ . යකො අපේ වාහන ලගිනුත් මරගෙන මැරෙන්න වගේ කපලා ලොකූ සීන් දාල යන්නේ. පඩ ශෝ !:angry:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මොක නමුත් අපරාදේ ජීවිත...... බොරු හදිස්සිය තියෙන උන්ට ඩි‍පෙන්ඩර් දුන්න කියන්නෙ වඳරට දැලි පිහිය ලැබුණ වගේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    bus eka break karanawa happenna kalin. defender driver pissek wage yanne. bus eka kapanna welawak naha . 0.5 second wage thiyenne respond karanna.
    wahana drive karana aya dannawa oya wege welawata hitha hitha break karanne naha eka parata break wadinawa.
     
    Last edited:

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    PSD තියා මොකුන් උනත් මේ මනුස්ස ජීවිතනේ සහෝ..
    දෙකට තුනට කැඩිලා මැරෙද්දි මොන වගේ හැගීමක් දැනෙනවා ඇද්ද

    ඕක ඇස් දෙකෙන් දැකපු මිනිස්සුට අර බස් ඩ්‍රයිවර්ට මොනවගේ කම්පනයක් අැතිදි :confused:

    හැමදාම අපේ රටේ මාරාන්තික් අනතුරු 18 විතර වෙනවලු එපා වෙනවා බං ... ජීවිත කීයක්ද:confused:

    වාහන තියන හැමෝම වාහනයක් පදවද්දි සිය වරක් හිතන්න :yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Video eka .017 edan issarahin ana bus karayata defender eka penawa. U hodatama dannawa issarahata giyoth wadinawa kiyala. Uth yanne wadiyan kiyala wage. Defender karayata nawaththa ganan ba uge meha paththen anik bus eka nisa. Defender karayage waradda unata issarahin ana ekata bus eka slow karanna 6 second wage thibuna

    උඹ දන්නවනේ ඔකුන්ගේ ලොකු කම පාරේ යද්දී.. දැන්වත් අනිත් එවුන් ටිකක් හරි බය වෙයිනෙ. 100%ක් වැරැද්ද Defender එකේ. මාර්ග නීති කියන්නේ මාර්ග නීති මචන්. තනි ඉර කපන්න තහනම්. වංගුවකදී ඉස්සර කිරීම තහනම්. තප්පර 6ක් තිබ්බා slow කරන්න. ඒක යුතුකමක් කියලා කොහෙවත් කියන්නේ නෑ. කිව්වත් වැඩක් නෑ මැරිලා ඉවරයි. :baffled: