හොදට බලන්න 18 + Second PSD Accident CCTV.....

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    Oka acciedent eka wenne na over take karanna yana bus eka slow kara nam. defender eka overtake karaddith aru poddak wath slow karan na. Uth yanawa. Oya wage parawal wala godak welawata bus eda den na anik wahana walat issara karanna. Aruta piti passen awith pissu wage thiyenne athi.

    Ara bus eka slow karala overtake karanna dunna nam adu gane uta hari yata welawata break kara ganna thibuna. And math kiyanne issarahin ana eka break kare na. Uth gona wage awa. Break kara nam oita wada impact eka adu kara ganan thibuna :sorry::sorry:

    Video eka .017 edan issarahin ana bus karayata defender eka penawa. U hodatama dannawa issarahata giyoth wadinawa kiyala. Uth yanne wadiyan kiyala wage. Defender karayata nawaththa ganan ba uge meha paththen anik bus eka nisa. Defender karayage waradda unata issarahin ana ekata bus eka slow karanna 6 second wage thibuna

    ඕයි!! තමුසෙ බීලද???:oo:

    ඔය වගේ ලොකු වාහනයක් එලවල බලපන් මිනිස් ජීවිත 30-40 එක්ක.උඹ ඔය කියන විදිහට පාරෙ යන්න බෑ වැහැලා පා‍ර ලිස්සන වෙලාවක.අනික පටු පාරක සුදු ඉර කපාගෙන වංගුවෙ ඉස්සර කරන්න තරම් පිස්සුවක් තියනවද.තත්පර 5කදි ඔය වගේ ලොකු වාහනයක් ස්ලෝ කරන්න බෑ.ඔය විදිහට පාරෙ යන එවුන් හින්ද තමා පාරෙ පයින්වත් යන්න බැරි වෙලා තියෙන්නෙ:angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    හිනා කාල මැරෙනවා බං මේ මුන් කියන කතා අහලා...මේ ටෝක්ස් දෙන උන්ට දෙන්න ඕනේ බස් එකක් මේ වගේම වංගුවක පුළුවන් නම් නතර කර ගනින් කියලා තත්පර හයෙන්...සිංහාසනේ ගූ යයි ඉස්සරහෙන් 80 ට 100 ට එන වාහනේ දැකලා...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මිනුවන්ගොඩ අනතුරේ
    වරද බස් රියදුරන්ට
    රියදුරු බලපත්‍ර අහෝසියි
    55000 ක ඇප

    ඊයේ දහවල් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත බස්-බස්-ඩිෆෙන්ඩර් අනතුර නිසා ජීවිත 5 ක් අහිමි වුණා. මෙම සිද්ධියට අදාළ සීසීටීවී වීඩියෝව ඊයේ සවස මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමෙන් පසුව මෙම අනතුරේ වරද කා අතද යන්න ගැන විවිධ මතිමතාන්තර පළවුණා.
    එක් මතයකින් කියැවුනේ ප්‍රතිවිරුද්ධ දෙසින් ආ බසයට
    ජීප් රථය දුර සිට පෙනෙන බැවින් කල් ඇතිව මන්දගාමීකර හෝ පැත්තකට හරවා අනතුර වළක්වන්නට තිබුණ බවයි.
    තවත් මතයකින් කියැවුනේ පාරේ වංගුවක තනි ඉර තිබිය§ වාහනයක් ඉස්සර කරන්නට ගිය ජීප් රථයේ වරද ඇති බවයි. ඒ සමගම තවත් අය කියන්නේ ජීප් රථය ඉස්සර කරන්න යද්§ කඩ ඉරි තිබුණ නිසා ඒ ගිය ගමන වරදක් නැති බවයි.

    මේ අතර ජීප් රථය පැමිණි දෙසින් ගමන් කළ බස් රථය මන්දගාමීවීම හා පැත්තකට කපා අනතුරින් බේරන්නට හැකි උත්සාහය යෙ§මද ඇතැමුන් අගය කරමින් කථා කර තිබුණා.

    කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් අද මිනුවන්ගොඩ අධිකරණය ලබාදුන් තීන්දුව මේ විවාදයන්ට තරමක් අමුතුය. එහි§ අනතුරේ වරදකරුවන් ලෙස බස් රථ රියදුරන් දෙදෙනාම සලකා ඇති බව පෙනෙන්ට තිබෙයි.

    පෞද්ගලික බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා අධිකරණයට ඉÈරිපත් කිරීමෙන් පසු අද ඔවුනගේ රියදුරු බලපත්‍ර අහෝසි කර තිබෙන අතර ඇප මත මුදාහැර ඇත්තේ එක් අයෙකුට රුපියල් 5,000 ක මුදල් ඇප සහ රුපියල් 50,000 ක ශරිර ඇප මතයි.
    මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ නඩුව ලබන 30 වන Èන යළි කැඳවීමටද නියම කර ඇත.
    අනතුරෙහි සීසීටීවී වීඩියෝව පහතින්

    කැකිල්ලේ රජ්ජුරුවෝ ඊස් බැක්. මොන අමන නීතියක්ද යකෝ මේ. ගොන් ප#යෙක් නිසා අහිංසක දරු පවුල් දෙකක් බඩගින්නේ. :angry::angry:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උඹ හිතුවද ගොන් හරකෝ ඔ්‍ය ලේලන්ඩ් පොදු මේ තීවිල් බයික් වගේ 180 ට එක පාරට කපන්න පුලුවන් කියල‍‍‍... අනෙක වංගුව.. පාර ලිස්සනව.. වංගුවේ .. සම්පූර්ණ වැරැද්ද ඩිපෙන්ඩර් එකේ.. වංගුවක ඉස්සර කිරීම
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අනිත් පැත්තෙන් එන බස් එක ඇගට කපන්නේ නැහැ මචං, හොදට බලපන් ඒ බස් එකේ රෝද දිහා.. ඉස්සරහ රෝදේ දිහා බලපන් .. ඒ බස් එක එන්නේ defender එකට වඩා ගොඩක් හිමින්,ඒ බස් එක brake ගහනව එත් බස් එක defender එක පැත්තට ලිස්සලා ඇදිල මොකද බස් එක එන්නේ වංගුව ඉදල.. අනිත් එක පාර ලිස්සනවා වැස්ස නිසා..

    me kathaaawa hariyatama hari...
     
    ලංකාවේ මිනිස්සුන්ට ඕනේ වාහනේ meter එක 180 ට තියෙනවා නම් 170වටවත් යන්න. ලොකුකම පෙන්න්නන්න. ඔය දේවල් නිසා ඉල්ලන් කන්නේ උන්මයි. උදාහරණයක් විදියටට ගනින් Dialog KBB එකත් ඔහොමනෙ. ලොකු කම පෙන්නන්න Speed එකයි Download කරපු ගානයි හැමතැනම කියවනවා. හරි වීර ක්‍රියාවක් වගේ. අන්තිමට කෙලෙව්වා.

    අන්න කතාව
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    ඔතන ඉස්සරහින් බස් එකක් නැතුව පොඩි වාහනයක් අවා නම් කතාව ඔයිට වඩා වෙනස් වෙන්න තිබ්බා.. සමහර විට වැස්ස වෙලාවේ බයික් එකක්වත් ඉස්සරහින් අවා නම්...
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    සම්පුර්ණ වීඩියෝ එක බලන්න. එතකොට පෙනේවි බස් එක පස්සෙන් කොච්චර දුරක් අාවද කියලා. මැරුණු අය ගැන අනුකම්පාවක් තිබුනත් වැරැද්ද කාගෙද කියලා පැහැදිලියි. තෙත් වුනු පාරක මද වැස්සෙ වංගුවක තිරිංග වලින් විතරක් වාහනේ පාලනය කරන්න අමාරුයි.

    Mehemai defender karayage waradda 100% ma. Man kiyanne anathurak walak wa ganima gana. Api drive karanakotahth machan one tharam wahana issara karanawa. A welawal wala api slow nokaroth issahain ena eka wadila ape ekath wadinawa kiyala meter unama api slow karala eda denawa.

    Man me defender eka giye un maruna nisa kiyanawa nemei. Eth bung bus eka driver ta kawadawath aththen gala wenna ba. un hodatama dannawa man tikak slow kara nam oka wen na kiyala. oya accident eka wen na 2sec issara una nam.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    aththa kiyapan uba kawamadaakawath driving seat ekaka wadi welawath na neda..

    :rolleyes: Man kiyan na bung bus karayage waraddak kiyala. Arun thani ira kapanawa, Anika wanguwa. E unath bung apith oya wage hithuwa nam "Aru thani ira kapuwe, wangue a nisa eda den na, u malath kaman na kiyala" melahata mage issarahath wahana 3, 4k wath chappa wela thyenna one. Man one tharam slow karala eda denawa. Apita anika thawath manussayek ge hadissiyak gana kiyanna bane.

    Oita wada oka shape wenna thibuna wahana 2ka munata muna happuna nam. Ahenam ochchara maren na. Aru break karala wahane anik line eka wath nawatta gaththa nam issarahin ana bus karaya hodata break karanawa. seen eka une issarahin ana bus eka driver hithuwa aru pass wei kiyala wadin nathuwa. Uth a nisa awa gona wage
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    කිසිම තර්කයක් නැහැ..
    තනිකරම ඩිෆෙන්ඩර් ඩ්‍රයිවර්ගේ වරද..
    තනි ඉර කපලා ඉස්සර කරා..
    වැස්සට පාර තෙමිලා තියෙද්දි වේගෙන් ගියා..
    නොපෙනෙන වංගුවකදි ඉස්සර කරා..
    මේ අනතුරේ හානිය අවම කර ගන්න කරන්න පුළුවන් දෙයක් තිබ්බා ඩිෆෙන්ඩර් ඩ්‍රයිවර්ට..
    ඒ තමයි මූනට මූන බස් එකත් එක්ක වද්දන එක..
    එහෙම උනා නම් ඩිෆෙන්ඩර් එකේ එන්ජිමයි බස් එකේ ඉස්සරහ වදින්නේ..
    ඩිෆෙන්ඩර් එක බස් දෙක අස්සෙන් රිංගන්න හදන එකෙන් වෙන්නේ හයිය නැති තහඩු බොඩිය බස් දෙකට මැදි වෙලා චප්ප වෙනවා..
    අපි මොනවා කිව්වත් ඒ වෙලාවට මරු විකල්ලෙන් කරන දෙයක් හිතාගන්න බැහැ..
    බස් දෙකේම කිසිම වරදක් කියන්න බැහැ..
    හෙමින් එන්නේ තමන්ගේ මංතීරු වල...
    මේවා හැමෝටම හොද පාඩම්..
    ඒ වගේම අපි කොච්චර හොඳට ගියත් වැඩක් නැහැ අනිත් පැත්තේ එකා පිස්සු කෙලිනවනම්..
    මේකේ වගකීම හැමෝටම තියෙනවා..
    තම තමන් වගකීම ඉටු කරානම් ගොඩක් අනතුරු අඩු වෙනවා...

    Meka aththa. Podi detath baya hariyata hithan nathi driver kenek inna wahaneka giyoth oka thamai wenne. Defender eka drive karapu eka nam gon ma harakek. Timing kiyala melo deyak na.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    ඕයි!! තමුසෙ බීලද???:oo:

    ඔය වගේ ලොකු වාහනයක් එලවල බලපන් මිනිස් ජීවිත 30-40 එක්ක.උඹ ඔය කියන විදිහට පාරෙ යන්න බෑ වැහැලා පා‍ර ලිස්සන වෙලාවක.අනික පටු පාරක සුදු ඉර කපාගෙන වංගුවෙ ඉස්සර කරන්න තරම් පිස්සුවක් තියනවද.තත්පර 5කදි ඔය වගේ ලොකු වාහනයක් ස්ලෝ කරන්න බෑ.ඔය විදිහට පාරෙ යන එවුන් හින්ද තමා පාරෙ පයින්වත් යන්න බැරි වෙලා තියෙන්නෙ:angry:

    Man kiyanne anathurak walak wa ganima gana. Mata nam pen na oya bus 2n ekak wath oka happa ganne nathuwa bera ganna haduwa kiyala. Un 2na ma yanne happenawa nam happiyan kiyala. Oka wenne na unuth manussayo wage hithuwa nam. and wahane nawaththa ganna 3 sec athi. bus eka awe 40 - 60 wage speed and bend eka nemei wadinne. 3 sec hodatama athi nawaththa ganna. Okunta wena welawalata nam puluwan arala gihin break eka uda naginna. oya welawata thamai bari. :angry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මිනුවන්ගොඩ අනතුරේ
    වරද බස් රියදුරන්ට
    රියදුරු බලපත්‍ර අහෝසියි
    55000 ක ඇප

    ඊයේ දහවල් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත බස්-බස්-ඩිෆෙන්ඩර් අනතුර නිසා ජීවිත 5 ක් අහිමි වුණා. මෙම සිද්ධියට අදාළ සීසීටීවී වීඩියෝව ඊයේ සවස මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමෙන් පසුව මෙම අනතුරේ වරද කා අතද යන්න ගැන විවිධ මතිමතාන්තර පළවුණා.
    එක් මතයකින් කියැවුනේ ප්‍රතිවිරුද්ධ දෙසින් ආ බසයට
    ජීප් රථය දුර සිට පෙනෙන බැවින් කල් ඇතිව මන්දගාමීකර හෝ පැත්තකට හරවා අනතුර වළක්වන්නට තිබුණ බවයි.
    තවත් මතයකින් කියැවුනේ පාරේ වංගුවක තනි ඉර තිබිය§ වාහනයක් ඉස්සර කරන්නට ගිය ජීප් රථයේ වරද ඇති බවයි. ඒ සමගම තවත් අය කියන්නේ ජීප් රථය ඉස්සර කරන්න යද්§ කඩ ඉරි තිබුණ නිසා ඒ ගිය ගමන වරදක් නැති බවයි.

    මේ අතර ජීප් රථය පැමිණි දෙසින් ගමන් කළ බස් රථය මන්දගාමීවීම හා පැත්තකට කපා අනතුරින් බේරන්නට හැකි උත්සාහය යෙ§මද ඇතැමුන් අගය කරමින් කථා කර තිබුණා.

    කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් අද මිනුවන්ගොඩ අධිකරණය ලබාදුන් තීන්දුව මේ විවාදයන්ට තරමක් අමුතුය. එහි§ අනතුරේ වරදකරුවන් ලෙස බස් රථ රියදුරන් දෙදෙනාම සලකා ඇති බව පෙනෙන්ට තිබෙයි.

    පෞද්ගලික බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා අධිකරණයට ඉÈරිපත් කිරීමෙන් පසු අද ඔවුනගේ රියදුරු බලපත්‍ර අහෝසි කර තිබෙන අතර ඇප මත මුදාහැර ඇත්තේ එක් අයෙකුට රුපියල් 5,000 ක මුදල් ඇප සහ රුපියල් 50,000 ක ශරිර ඇප මතයි.
    මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ නඩුව ලබන 30 වන Èන යළි කැඳවීමටද නියම කර ඇත.
    අනතුරෙහි සීසීටීවී වීඩියෝව පහතින්

    කැකිල්ලේ රජ්ජුරුවෝ ඊස් බැක්. මොන අමන නීතියක්ද යකෝ මේ. ගොන් ප#යෙක් නිසා අහිංසක දරු පවුල් දෙකක් බඩගින්නේ. :angry::angry:
    මේ අනතුරේ වැරදිකරු තීරණය කිරීම එතරම් අපහසු නැහැ. දියුණු රටවල මාර්ග නීති අනුව මන් තීරු මාරුකරන රියදුරෙකු අතින් අනතුරක් සිදුවුනොත් එහි සම්පුර්ණ වරද එම රියදුරාට පැවරෙයි. ඊට හේතුව තම මන් තීරුවේ ගමන් ගන්නා රියදුරන්ට එහි මාර්ග අයිතිය ඇති බැවිනි. මෙම අනතුරෙහිදී "Defender" රථයේ රියැදුරු විරුද්ධ දිශාවට ඇති මන් තීරුවෙහි ගමන් කර එති බැවින් අනතුරෙහි සම්පුර්ණ වගකීම ඔහු සතුය. ඉදිරියෙන් පැමිණි බස් රථය තමන්ගේ මන් තීරුවෙහි ගමන් කර ඇති බැවින් ඔහු වරදකරු නොවෙයි. බටහිර රටවල දස වසරකට වඩා රිය පදවා අත්දැකීමෙන් මා මෙය කියන්නේ ලෝකයේ පිළිගත් නීතිය එය බැවිනි.
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    එක බූරුවෙක් නිසා කී දෙනෙක් අමාරුවේද?

    බලෙන් ඇවිත් හප්පාගත්තට හෙමින් ආපු නිසාම කරකියාගන්න දෙයක් නැතිව හැප්පුණු බස් දෙකේ උන් මොනවා කරන්නද?

    ඩිපෙන්ඩරේ බේරන්න පුලුවන්කම තිබුණ නම් බේරන්නෙ නැතිව ඉන් නෑ නෙ මුන් දෙන්නා. වැඩිය වැඩ දාන්න ගිහින් බස් එකේ අයට තුවාල වෙලා ඩිපෙන්ඩරේ බේරුණත් වැරදි බස් රියදුරන් කියලා බලපත්‍ර අත්හිටුවාවි. (ඩිපෙන්ඩරේ එකාට කිසිම වැරැද්දක් නොකියාවි)

    මේ තීන්දුව දෙන්න ඇත්තෙ මන්ත්‍රීආරක්ෂකයො වේගෙන් ගිහින් වෙට්ටු දාද්දි ලොකු (බස් ලොරි වගේ) වාහන අයින් කරගන්නෙ නැතිව ඉන්න පටන්ගනී කියන බයට වෙන්ටැ.( මොකද දැන් දන්නවානෙ offroad යන්න හදපු වාහන ලොකු වාහනවල හැප්පුණාම වෙන ඩැමේජ් එක වැඩි කියලා.)

    ඒ වෙග්ම දැන් මුන්ගෙ වාහනවල වැදුනොත් ලයිසන් කැන්සල් කියලා හිතලා පාරෙදි දකින මන්ත්‍රිආරක්ෂක වාහන වලට පාරෙ යන උන් ඉඩ දෙන්න පටන් ගනී දිගට හරහට.

    ඉස්සර නුවරඑළියෙ යද්දිත් මේ විදියට පාර පුරා යන ඇමති/මන්ත්‍රි ආරක්ෂක වාහන දැකලා තියෙනවා. සමහර තැන් වලදි අයින් කරන්න වෙන්නෙ පල්ලම් ළග පාර අයිනෙ ගහපු වැටවල් වලට. ඒ පාරෙදි බරවාහනයි නුවරඑළිය පාරෙ නිතරම යන පොඩි වාහනයි හරිම එකමුතුවකින් සහයෝගයකින් ගමන යනවා. (වංගුවකදි පොඩ්ඩක් නවත්තලා ඉඩ දුන්නම අනික් වාහනේ ඩ්‍රයිවර් හෝන් එක ගහලා හරි අතවනලා හරි යනවා) ඒත් ඒ පාරෙ නිතරම නොයන වාහන යන්නෙ හරියට හයිවේ එකේ යනවා වගේ. අනික් වාහනයක් පස්සෙන් මීටර් 100 වත් යන් නෑ. කොතනදි හරි රිංගවන්න තමයි බලන්නෙ.
     
    Minissu marila loku accident ekak unama samanayen license cancel karanawa anik paththe eka ge podi hari waraddak thiyenawa nam. Waradda anathurak walak wa noganima. Eta passe nuduwa gihin defender karaya waradi kiyala oppu unama ai license eka denawa. Manussayek ta damage ekak nattam oka lokuwata aden na. Manussayek ta mokak hari unoth nadu gihin naduwa ewra wenakan wahane aliyata gannath ba
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ අනතුරේ වැරදිකරු තීරණය කිරීම එතරම් අපහසු නැහැ. දියුණු රටවල මාර්ග නීති අනුව මන් තීරු මාරුකරන රියදුරෙකු අතින් අනතුරක් සිදුවුනොත් එහි සම්පුර්ණ වරද එම රියදුරාට පැවරෙයි. ඊට හේතුව තම මන් තීරුවේ ගමන් ගන්නා රියදුරන්ට එහි මාර්ග අයිතිය ඇති බැවිනි. මෙම අනතුරෙහිදී "Defender" රථයේ රියැදුරු විරුද්ධ දිශාවට ඇති මන් තීරුවෙහි ගමන් කර එති බැවින් අනතුරෙහි සම්පුර්ණ වගකීම ඔහු සතුය. ඉදිරියෙන් පැමිණි බස් රථය තමන්ගේ මන් තීරුවෙහි ගමන් කර ඇති බැවින් ඔහු වරදකරු නොවෙයි. බටහිර රටවල දස වසරකට වඩා රිය පදවා අත්දැකීමෙන් මා මෙය කියන්නේ ලෝකයේ පිළිගත් නීතිය එය බැවිනි.

    ඔය අවුරුදු 10 පලපුරුද්ද තියෙන බොලානේ බීලා ගිහින් කෙලෝ ගත්තේ. අනේ අම්මපා උඹලත්.

    කතා කරලා වැඩක් නෑ බං ලංකාවනේ මේ. 30 වෙනිදට ආයේ උසාවි කැ‍ඳෙව්වම වත් සාධාරණයක් කරාවි කියලා හිතෙනවා.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    issarahin ena bus eka wanguwak aragena ena nisa sudu line eka kittuwata enawaaa aniwaryenma. defender side eke bus eka nam ayin karanawa. aya bus ekata ayin kara ganna welawak naha mkda defender eka enne e tharam wegen nisa. aparade kohoma unath jeewitha.

    eth bus drivers la ge license cancel karapu eka anumatha karanan baha. dan yahapalanaye tharama thama me.
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    බස් කාරයගේ වැරැද්දක් නෑ බන් video එක බලලා තීරන ගන්න එපා බන්. ඌ එන වේගෙට බස් කාරයා වංගුව කපනකොටම ගැහුව කියමුකො අනිත් පැත්ත එතන ජීවිත කීයක් ද. PSD කොහොමත් යන්නේ ඔලුවට අරගෙන දවසක් උන් යද්දී අපේ පැත්තෙදි බයික් එකක වැදුනා උන් නැවත්තුවෙවත් නෑ බන්.
     
    tarangaerosh

    Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    oya kiyana eka oya welawe bus eka drive karanao ahakata kapala ain karala deffender ekata yanna ida dei neda ban? nikan baila gahanna epa bn.oka tappara ganaka siddiyak. thiranayak ganna wat welawak na otana.