හොදම අවටාර් එක/ The best Avatar
අපි තෝරමු හොදම අවටාර් එක..

මේක වෙන්නේ මෙහෙමයි.. තමන්ට තමන්ගේ avatar එක ඉදිරිපත් කරන්න බෑ..
තමන් ඉදිරිපත් කරන්න ඕනේ තමන්ට හිත ගිය හොදම avatar එක..
මේකෙ විශේෂ දේ තමයි පිටු 50 අවසානයේ, සියලු තරගයන් නිමාවට පත් වෙනවා. ඊට පස්සේ වැදගත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ (මන්ම තමා) පිටු හැම එකම පිරික්සලා හොදම 10 තෝරලා poll ක්‍රමේට නැවත ඒ 10 අතර තරගයක් යනවා..
Avatar එකේ අයිතිකාරයාගේ නම දාන්න අමතක කරන්න එපා..