හොදම පාට..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා මම Apple Iphone 5S එකක් ගන්න හිතන් ඉන්නවා..
    ගන්න හොදම පාට මොකක්ද?

    1.gold
    2.silver
    2.space grey

    උබලට හිතෙන්නනේ මොකක්ද?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    උබ වෙගේම ගොඩක් උන් කැමති Gold එකට..අනෙ මන්දා මටනම් හිතා ගන්න බෑ මොකක්ද ගන්නේ කියලා...
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    උබ වෙගේම ගොඩක් උන් කැමති Gold එකට..අනෙ මන්දා මටනම් හිතා ගන්න බෑ මොකක්ද ගන්නේ කියලා...

    iphone මචං පොඩ්ඩක් ශෝ එකටත් එක්කමයිනේ ගන්නේ ! Glod එක තමයි මචං Luxury කලර් එක
    :cool::cool:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    5s gold එක ලස්සනයි , 6 නම් space grey ගනින් , උබ 5s එක දැන් ගන්න යන නිසා මන් නම් කියන්නේ පුලුවන්නම් 6 එකකට පලයන් කියල
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    5s gold එක ලස්සනයි , 6 නම් space grey ගනින් , උබ 5s එක දැන් ගන්න යන නිසා මන් නම් කියන්නේ පුලුවන්නම් 6 එකකට පලයන් කියල

    Thanks මචන්,
    6 එකනම් පට්ට ඒත් එච්ච්ර ගනන් එකකට යන්න අමරුයි..
    Gold එකේ ඉස්සරහ පැත්ත සුදුපාට නිසා Phone එක off වෙලා තියෙනකොට කැත නැද්ද මචන්...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Thanks මචන්,
    6 එකනම් පට්ට ඒත් එච්ච්ර ගනන් එකකට යන්න අමරුයි..
    Gold එකේ ඉස්සරහ පැත්ත සුදුපාට නිසා Phone එක off වෙලා තියෙනකොට කැත නැද්ද මචන්...

    :yes: මාත් ඔය සීන් එක නිසා තමයි space grey ගත්තේ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බ්ලැක්. :baffled::dull:
    ඩිස්ප්ලේ එකේ වටේට බ්ලැක් තියෙන්න ඕනා බන්. එතකොට ලේසි මටනම්.
    UP
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බ්ලැක් නෙමෙයි නේ කියන්නේ එකට ස්පේස් ග්‍රේ. මයි බෑඩ්.