Silver
Gold
උබ වෙගේම ගොඩක් උන් කැමති Gold එකට..අනෙ මන්දා මටනම් හිතා ගන්න බෑ මොකක්ද ගන්නේ කියලා...


5s gold එක ලස්සනයි , 6 නම් space grey ගනින් , උබ 5s එක දැන් ගන්න යන නිසා මන් නම් කියන්නේ පුලුවන්නම් 6 එකකට පලයන් කියල
Thanks මචන්,
6 එකනම් පට්ට ඒත් එච්ච්ර ගනන් එකකට යන්න අමරුයි..
Gold එකේ ඉස්සරහ පැත්ත සුදුපාට නිසා Phone එක off වෙලා තියෙනකොට කැත නැද්ද මචන්...
මාත් ඔය සීන් එක නිසා තමයි space grey ගත්තේ