හොදම බෑන්ක් එක boc or peoples ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    හොදම බෑන්ක් එක boc or peoples ?

    මචන්ලා සල්ලි ඉතුරු කරන්න හොදම බෑන්ක් එක මොකද්ද ,

    Peoples bank

    Boc bank
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බැංකුවකින් ඉතුරුම් හෝ ස්ථාවර තැන්පතුවකට දෙන පොලිය

    තණපත් කරන මුදලේ ආරක්ෂාව

    ඉක්මන් සේවාව (පෝලිම් වල කලේ කෑමට සිදු නොවීම )

    හදිස්සියකදී ගනුදෙනු කිරීමේ හැකියාව

    ලගම ඇති ශාකා හෝ atm ගණන යනාදී කරුණු මත බැංකුවක් හොද හෝ නුසුදුසු වීමට හැක .
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Gvt Banks Wala Danna



    Private Banks Wala Danawata wada Safety



    Mona Katta Kawath anithimata Salli ithurui Supiri Service Walata Gihin



    Peamuka Bank



    Sanasa Bank



    Sakvithi



    HNB - 2001 Wage Bankoloth Una



    E nisa Gvt Ekaka Danna :dull::dull::dull:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Tangalle bank ekath narakama naa. :P:P:P

    ඔය කොයි බැංකුවත් එකයි බන්.ගන්න ගියාම උන්ගේ ලොකුකම් බලන්න ඕන.
    උන්ගෙන් නයක් ගන්න ගියා වගේ. :angry::angry::angry: