හොදම මික්සින්ග් මාස්ටරින්ග් කරපු සින්දු
උබල දැනට අහල තියෙන හොදම මික්සින්ග් මාස්ටරින්ග් කරපු සින්දුව මොකද්ද ?ලoකාවේ සින්දු දන්න එපා ඒවා මාස්ටරින්ග් කරලා නැනේ.මේක අපි අහන හෙඩ් ෆොන් එක අනුව වෙනස් වෙනවා.මන් අහන්නේ audio technica m30x හෙඩ් ෆොන් එකකින්.ඔයාල අහන හෙඩ් ෆොන් එකේ නමත් දාන්න.

Last edited: