හොදම යාලුවෙක්/BFF ඉන්නවද? - Loneliness

Have you ever felt loneliness?

  • Yes

  • No

  • Feeling it now


Results are only viewable after voting.

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    මට මේ video එක බලද්දී හිතුනේ. උබලට ඔය හොදම යාලුවෙක් හෝ කිහිප දෙනෙක් (BFFs කියල කියන්නේ, a friend, wife or gf වෙන්න පුළුවන් ) ඉන්නවද බන්. ඕන දෙයක් කියන්ඩ පුළුවන් අපි අවුලෙන් වගේ ඉන්නකොට තේරෙන, අපේ හැම දෙයක්ම දන්න, අපිට open වෙනද පුළුවන් කෙනෙක් (parents ලට open වෙන්න පුළුවන් සිමාවකුත් තියනවනේ ). මට නං හරියට බැලුවොත් එහෙම කෙනෙක් නෑ ඇත්තටම. උබලට තනිකමක් දැනෙනවද? එහෙම කෙනෙක් හිටිය නං කියල හිතිලා තියනවද? සමහර වෙලාවල් වලට Loneliness කියන දේ දැනෙනවා මට නං. ලගින්ම ආශ්‍රය කරන යාලුවෝ ඉන්නවා ටික දෙනෙක් උන් ඕනෑම දේකට ඉන්නවා. ඒ උනාට අර මම කියපු bff කැටගරි එකට වැටෙන්නේ නෑ.



    ( මට කිසි ප්‍රශ්නයක් නෑ එහෙම හිටිය හෝ නැතා හෝ. මේ කාලේ introvert වෙලා, තනියම ඉන්න එක හොදයි කියන එක මගේ අදහස. තමන්ගේ ප්‍රශ්න තමන්ම විසද ගන්න තරමට හොදයි. මේ video එක බලද්දී නිකන් හිතුනේ. UK වල 18-34 අතර 60% ලට හා US වල ඔක්කොගෙන්ම 46% ලට loneliness කියන දේ දැනෙනවලු. ලංකාවේ අඩු වෙන්න පුළුවන් පවුල් පරිසරය එක්ක )
     

    LkChapo

    Member
    Mar 17, 2018
    19
    9
    3
    යාලුවෝ කියන කැරියොන්ට තමන්ගේ ප්‍රශ්න කියනවට වඩා හොදයි නිකන් ඉන්න එක. හැබැයි යාලුවො නැතුව ජීවත් වෙනකොටත් එපා වෙනවා. හොදම දේ තමා අතේ දුරින් තියාගෙන ආශ්‍රය කරන එක.

    a6d77ed60c5caac5fe9b2c090968d05d.jpg
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com

    :)

    I have never experianced lonliness.
    Lucky guy, hamadatama ehema nowi thiyeida? wayasata gyhma wage?


    තනියම ඉන්න එක ආතල් නේ බන්. :rolleyes:
    Ow mmth kmthi thaniyen paduwe wadak balan inda. e unt ekth krnd puluwn extend ekak tynw ned? apiw hadila tynne pack ekk wdht ind ne. eki mn kwe, passe kaleka wage

    යාලුවෝ කියන කැරියොන්ට තමන්ගේ ප්‍රශ්න කියනවට වඩා හොදයි නිකන් ඉන්න එක. හැබැයි යාලුවො නැතුව ජීවත් වෙනකොටත් එපා වෙනවා. හොදම දේ තමා අතේ දුරින් තියාගෙන ආශ්‍රය කරන එක.
    Ow neda bn samahara unta apitth wada prashna tynwne.

    හිටිය... මටම කෙලවගන එනකොට හලල දැම්ම. දෑන් introvert
    :(
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හොදම යාලුවෝ ඉන්නවා මචන්. නමුත් සමහර ප්‍රශ්න මමම විසදගන්න උත්සහ කරනවා. මොකද මම මගේ ජීවිතේට මිනිස්සු ලං කරගන්නේ ආපසු හැරීමක් ඕන උනොත් කරන්න පුළුවන් විදිහට. නැත්තම් සමහරු එව්වා පස්සේ අපිටම ආයුද විදිහට පාවිච්චි කරනවා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉස්සර නම් තාත්තා. දැන් නම් වයිෆා :love:
    :love: :love:



    We all need that someone who gets you like no one else
    Right when you need it the most
    We all need a soul to rely on,
    a shoulder to cry on,
    A friend through the highs and the lows

    True :(

    :love:

    innawa kiyala hithan hitiya. eth okkomala inne thamange agenda walata kiyala danagaththa godak late wenna kalin. dan athe durin innawa.
    innawa kiyala hithan hitiya. eth okkomala inne thamange agenda walata kiyala danagaththa godak late wenna kalin. dan athe durin innawa. (2)
    හොදම යාලුවෝ ඉන්නවා මචන්. නමුත් සමහර ප්‍රශ්න මමම විසදගන්න උත්සහ කරනවා. මොකද මම මගේ ජීවිතේට මිනිස්සු ලං කරගන්නේ ආපසු හැරීමක් ඕන උනොත් කරන්න පුළුවන් විදිහට. නැත්තම් සමහරු එව්වා පස්සේ අපිටම ආයුද විදිහට පාවිච්චි කරනවා
    Ow neh bn eka parak kelaunhm aye wena ayt open wenn amarui
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    • Haha
    • Like
    Reactions: great ace and NRTG