යාළුවො ඉන්නත් එපැයි බන්
ohomada utto exam kranne... ubath aathalma thama denne
ohomada utto exam kranne... ubath aathalma thama denne
ohomada utto exam kranne... ubath aathalma thama denne
ohomada utto exam kranne... ubath aathalma thama denne
ඉතිං දැං ඔය කියන එකා උඹේ බොක්ක බෙදාගෙනද ඉන්නෙ..ඌ හෙන අවස්තාවාදී පොරක් වගෙ මටනං පේන්නෙ...මම ළගින් ම ආශ්රය කරපු එවුන් දෙන්නයි බන් ඉන්නෙ අවුරුදු තුනක් විතර තිස්සෙ. ඒකෙන් එකෙක් සැරින් සැරේ තරහ වෙනව මාව බ්ලොක් කරනව. ආයෙත් ඕන උනාම හොයන් එනවා. මම ඌට ගොඩක් බොක්කෙන් හිටියට ඌ මහ අමුතුයි. ඌ හිතන්නෙ ඌ කියන එක විතරයි හරි කියලා. ඌ කැම්පස් ගිහින් දැන් හොද ජොබක් කරනවා. ඌ හිතන්නෙ ම ඌ කියන එක විතරයි හරි කියලා. ඌ මොනව හරි දෙයක් ගැන මගෙන් ඇහුවොත් මම කිව්වොත් ඕක හරි නෑ කියල ඌ හිතන්නෙ මම ඉරිසියාවට කියනව කියල. මම කියපු මොනව හරි වැරදුණොත් ඌ හිනා වෙනව ඒ උඹ හෙන ලොකු ටෝක් නෙ දුන්නෙ කියල. හෙන ගොඩේ විදියට හැසිරෙන්නෙ.සිරාවට ම මම ඌ එක්ක බොක්කෙන් හිටියෙ. ඒකයි ඌ කොච්චර අවුල් වෙලා රණ්ඩු වෙලා ගියත් ආපහු ආවා ම කතා කරන්නෙ. මම මුලින් හිතුවෙ මූ ඔහොම කියන්නෙ තරහ ගිය වෙලාවට කියල. ඒ නිසා වැඩය ගණන් ගන්නෙ නෑ ඒව. ඒත් බන් මගේ හෙන ම සීරියස් ප්රශ්න වලටත් ඌ හිනා වෙනව. උගේ විදිය කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.අපි මචන් කවුරු හරි බැණබැණ දෙයක් කිව්වත් අහනවනෙ. ඒව නිකන් ඇරියස් එකට කියන ඒව ගානට හිතන්නෙ නෑනෙ බන්. ඒත් අරූ එහෙමයි. අනිත් යාළුව හොදයි ගොඩක් ආගමට ලැදි කාටවත් කුහක වැඩ නොකරන කාටවත් හිනා නොවෙන ඕන දේක දී උපදෙස් ගන්න පුළුවන් එකෙක්. හැබැයි ඌ ඉන්ට්රොවර්ට් වගේ. ඌ වැඩිය මූව් වෙන්න එන්නෙ නැති පොරක්. මුන් දෙන්නගෙන් තමයි හැමදේට ම උපදෙස් ගන්නෙ.( උඹලගෙන් ඇර) මට හොද ම යාළුවො වෙලා හිටියෙ උන් දෙන්න විතරයි. ඒත් අරූගෙ හැසිරීම එක්ක මට එපා වෙනව බන්. උඹලගෙ හොද ම යාළුවො උණත් මෙහෙම ද? මගේ හොදම යාළුවො විදියට මම හිතන් හිටියෙ උන්ව.
මට හිතෙනව අරූව සදහට ම හලන්න කාලෙ හරි කියල. ඒත් මට අවුල් කවදාවත් බොක්ක බෙදාගන්න යාළුවෙක් හම්බ වෙන එකක් නැද්ද කියල.
ඒ වුනාට උන්ට වැඩක් කරගන්න ඕන වුනොත් අගේට කතාකරයි...yaluwo kiyala godak hitiya, thawath innawa katha baha karanna welawa ne kiyanawa.
yaluwo seen eka mama kiyannam.
mama lankawe inna kota mage yaluwo, nadayo ma ekka kiyanawa macho aru rata gihilla balapanko call ekak wath ne dan hena loku seen araka meka kiyala.
ithin dan mama inne rata, matath ehema katha hadanna ona ne kiyala mama mehe idan arunwa ( yaluwo, nadayo) online dakkoth call karanawa malata answer karanne ne, ekko msg 1 danawa driving, meeting bla bla bla) math iwasuwa iwasuwa eth mama call kara msg damma awurudu 4 k eka digata.
2020 dec 31 hitha gaththa jan 1st idan eka parayek ona ne kiyala. a wagema kisima ekekta msg , call kae ne. karanneth ne oneth ne. hitha gaththa mata mage geni, lamai 2k athi kiyala. genitath kiuwa, mata unge malli, nagi lage gewal walata yanna katha karanna epa kiyala.
ape gedara gihin amma , aiya malli balala enawa a athi.
ara kiyana porawal peya ganan online innawa eth sadda ne, samaharu ape ammagen ahala call ekawath ne kiyala,
yaluwo ape aiyagen ahala malli call ekak wath ne kiyala,
serama call tika screen shot gahala aiyata damma ewa adala ewunta forward karapan kiyala,
umbe wayasa kiyadaමම ළගින් ම ආශ්රය කරපු එවුන් දෙන්නයි බන් ඉන්නෙ අවුරුදු තුනක් විතර තිස්සෙ. ඒකෙන් එකෙක් සැරින් සැරේ තරහ වෙනව මාව බ්ලොක් කරනව. ආයෙත් ඕන උනාම හොයන් එනවා. මම ඌට ගොඩක් බොක්කෙන් හිටියට ඌ මහ අමුතුයි. ඌ හිතන්නෙ ඌ කියන එක විතරයි හරි කියලා. ඌ කැම්පස් ගිහින් දැන් හොද ජොබක් කරනවා. ඌ හිතන්නෙ ම ඌ කියන එක විතරයි හරි කියලා. ඌ මොනව හරි දෙයක් ගැන මගෙන් ඇහුවොත් මම කිව්වොත් ඕක හරි නෑ කියල ඌ හිතන්නෙ මම ඉරිසියාවට කියනව කියල. මම කියපු මොනව හරි වැරදුණොත් ඌ හිනා වෙනව ඒ උඹ හෙන ලොකු ටෝක් නෙ දුන්නෙ කියල. හෙන ගොඩේ විදියට හැසිරෙන්නෙ.සිරාවට ම මම ඌ එක්ක බොක්කෙන් හිටියෙ. ඒකයි ඌ කොච්චර අවුල් වෙලා රණ්ඩු වෙලා ගියත් ආපහු ආවා ම කතා කරන්නෙ. මම මුලින් හිතුවෙ මූ ඔහොම කියන්නෙ තරහ ගිය වෙලාවට කියල. ඒ නිසා වැඩය ගණන් ගන්නෙ නෑ ඒව. ඒත් බන් මගේ හෙන ම සීරියස් ප්රශ්න වලටත් ඌ හිනා වෙනව. උගේ විදිය කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.අපි මචන් කවුරු හරි බැණබැණ දෙයක් කිව්වත් අහනවනෙ. ඒව නිකන් ඇරියස් එකට කියන ඒව ගානට හිතන්නෙ නෑනෙ බන්. ඒත් අරූ එහෙමයි. අනිත් යාළුව හොදයි ගොඩක් ආගමට ලැදි කාටවත් කුහක වැඩ නොකරන කාටවත් හිනා නොවෙන ඕන දේක දී උපදෙස් ගන්න පුළුවන් එකෙක්. හැබැයි ඌ ඉන්ට්රොවර්ට් වගේ. ඌ වැඩිය මූව් වෙන්න එන්නෙ නැති පොරක්. මුන් දෙන්නගෙන් තමයි හැමදේට ම උපදෙස් ගන්නෙ.( උඹලගෙන් ඇර) මට හොද ම යාළුවො වෙලා හිටියෙ උන් දෙන්න විතරයි. ඒත් අරූගෙ හැසිරීම එක්ක මට එපා වෙනව බන්. උඹලගෙ හොද ම යාළුවො උණත් මෙහෙම ද? මගේ හොදම යාළුවො විදියට මම හිතන් හිටියෙ උන්ව.
මට හිතෙනව අරූව සදහට ම හලන්න කාලෙ හරි කියල. ඒත් මට අවුල් කවදාවත් බොක්ක බෙදාගන්න යාළුවෙක් හම්බ වෙන එකක් නැද්ද කියල.
යාලු කම් නැති වෙලා නෑ උන්ගෙයි මගෙයි.එච්චර හොදට ඉන්න උනුත් එහෙම ද බන්එපා උණා ඒක අහල.
නිතර නිතර හම්බ වෙන විදියෙ යාළුවො උණා නම් ඔය අවුල නැති වෙයි. ඉතිං උඹට වැඩ කරන තැන/ බැච් එකේ යාළුවො සෙට් කර ගන්න තිබ්බ නෙ. ඇයි උන් දෙන්න විතරක් තියන් හිටියෙ
27umbe wayasa kiyada
------ Post added on Jun 9, 2021 at 6:10 PMයාලු කම් නැති වෙලා නෑ උන්ගෙයි මගෙයි.
ඒ උනාට මම ටිකක් ගණන් උස්සලා ඉන්නේ.
නිතර නිතර හම්බුනේ නැතත් හොඳ යාලුවෝ නම් චීත්ත නිසා යාලු කම් නැති වෙන්නේ නෑ බ්රෝ.
අපිට කවදාවත් හොඳ යාලුවෝ කැම්පස් වලින් රස්සා කරණ තැන් වලින් හම්බුවෙන්නේ නෑ බං. ඒ වල ඉන්නෙ occupational colleagues ලා විතරයි.
ඉස්කෝලේ හම්බවෙන යාලුවෝ තමයි. අරුන් දෙන්නත් ඉතින් ඉස්කෝලේ27
එහෙනම් කොහෙන් ද බන් හොද යාළුවො හම්බ වෙන්නෙ?
------ Post added on Jun 9, 2021 at 6:10 PM
ඔව් කියපන් අන්න අරහේ කථාවක් යනවා කියලාහොඳම යාලුවෝ කියලා දෙයක් නෑ පුතා. හොඳම යාලුවෝ කියන්නේ හෙළවෙන මනසට.
යාලුවෝ කියන උන් අවස්ථාවට අනුව වෙනස් වෙනවා. ගෑණු නිසා හොඳම යාලුකම් උනත් නැතිවෙන්න පුලුවන්.
ඒක දැකලා පරණ මතක් අලුත් උනා.ඔව් කියපන් අන්න අරහේ කථාවක් යනවා කියලා
100% Trueඅපි අපේ වැඩ පාඩු කරන් මිනිස්සුන්ට උදව් කරද්දි අපේ අගේ නැති වෙනවා කියලා කතාවක් අහලා තිබ්බා. ඒක ඇත්ත තමයි.