හොදම වානේ කම්බිය මොකක්ද

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    හොදම වානේ කම්බිය මොකක්ද

    මචන්ලා Ceylon Steel හදන්නේ අලුත්ම යකඩ දාලනේ Melwa හදන්නෙත් අලුත් යකඩද නැත්නම් අබලි යකඩ කලවම් කරලද ඔය දෙකෙන් හොදම මොකක්ද ?


    Ceylon Steel
    Melwa Steel
    melban steel
    Srs Steel
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මම නම් ගත්තෙ සංස්ථා විතරයි, එක පාරක් වැරදිලා මෙල්බන් දැම්මා, ඒ කම්බි වල නම් සැහෙන්න දුරට තත්වයේ අඩුවක් තියෙනවා,,
    සංස්ථා එක මලකඩ කැවෙ ගොඩක් පරක්කු වෙලා, අනිත් ඒවා ටික දවසකින්ම මලකඩ පාට උනා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kambi nam lanwa wane kambiya thama. abali drawya mishra nokala ekama kambiya. mage bro kenek engineer kenek. eyala lanwa wane eka ekkan gjn workshop ekak tibba. ekedi brola balala tibba kambi hafana hati ehema. lankawe no1 eka tama lanwa wane kambiya. a ki sanstha kambiya...
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මෙලවා එපා..
    මල ජරාව.. හලාල් කම්බි තියෙන්නෙ

    ලංවා ගනින්..

    සිංහල පුතෙක්ගෙ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Lanwa thamai no 1

    Weradikaaeath melbn ganna epa..patta baalaii.very low steel purity. Okay karanna hamba set ekak un owa hadanne ayin karana metal unu karala borunam trustworthy engineer kenekgen ahala balapan