හොදම ෆිල්ම් එක....!

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    හොදම ෆිල්ම් එක....!

    දැනට බලලා තියන හොදම ෆිල්ම් එකයි, TV series එක පහලින් දාන්න බලන්න... :cool:

    මම නම් දැනට බලලා තියන හොදම ෆිල්ම් එක Who am I. හොදම TV සීරිස් එක Scorpion... දෙකම ගොඩක් හැකින් පැත්තට බර ඒවා... මොනවා උනත් මේ දෙකම ෆට්ට.... ;)

    පහලින් කමෙන්ට් කරගෙනම යමුකො එහෙනම්... :dull:
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,670
    2,358
    113
    TV - Daredevil / Jessica Jhones / Game of Thrones
    Movie - Lord of the Rings Trilogy / The Dark Knight Trilogy / Harry Potter Deathly Hallows Part II
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    දැනට බලලා තියෙන හොඳම ටීවී සීරියස් එක Band of Brothers, Pacific..

    බලපු හොඳම ෆිල්ම් එකක් කියන්න අමාරුයි.. ගොඩක් එව්වා හොඳයි..
    ​
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    Scorpion මොන හැකින්ද බන්???:no::no::no:උන්ගේ තියෙන්නේ ලොවෙත් නැති technology...මෙලෝ රහක් නැ මට නම්...Mr.Robot නම් පට්ට...:):):):)
    ​