හොදම Box තියන Film Hall එක මොකද්ද මචන්ලා..!!

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    හොදම Box තියන Film Hall එක මොකද්ද මචන්ලා..!!

    හොදම Privacy එකක් ගන්න පුලුවන් Box තියන Film Hall එක මොකද්ද මචන්ලා Colombo වල.??? Colombo, Moratuwa අතර වෙන්න ඕන.

    Privacy එක තියෙන්න ඕන. ඔයාලට අත්දැකීම් ඇතිනේ.! මහරගම Amity Lite එකේ Condition හොදයි කියලා කියනවා යාලුවෙක්. ඒත් Box අතර දුර ගොඩාක් අඩුයිලු. අනිත් පැත්තේ ඉන්න එවුන්ගෙ කකුල් පවා පේනවාලු.:shocked:

    එහෙම නැතුව හොද Privacy එක
    ක් ගන්න පුලුවන් Box තියන Film halls මොනවාද මචන්ලා.?? :)
    උදවු කරන්න දන්න අය!!!

    පසුව ලියම් මෙසේ...

    Room යන්න ඕන වුනා නම් Box ගැන අහන්නේ නැහැනේ.:oo:
    ඒ නිසා අහලා තියන දේට දන්නා අය,..... Box එකකට ගිහින් තියන අය Reply කරල හෙල්ප් එකක් දෙන්න.!
    ආයෙත් කියනවා Room යන්න ඕන නම් Box ගැන අහන්නේ නැහැ.
    ඒක කරන්න Situation එකක් නැති නිසායි Box එකක් ගැන අහන්නේ.
    Elakiri එකේ Membersලා ඉන්නවා
    550,501 දෙනෙක්. ඒ අය අතරින් එක්කෙනෙක් දෙන්නෙක් හරි Box වලට ගිහින් ඇතිනේ ෆිල්ම් එකක් බලන්න.
    අන්න ඒ අයගෙන් Reply එකක් ලැබෙනවානම් වඩාත් කැමතියි.:)
    ඒක ලොකු උදවුවක්...
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ෆිලම් බලනවා නම් ෆිල්ම් බලපන් ෆිල්ම් බලන්නයි අහවල් වැඩේ කරන්නයි දෙකක් බැ ඇමරිකාවේ ලාස් වේගාස් වලවත් නැතුව ඇති ෆිල්ම් හෝල් වල අහවල් වැඩේ කරන්න හදපු තැන් :dull:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Colombo, Moratuwa අතර නම් දන්නේි නෑ එහෙම එකක්.. කඩවත නිකාඩෝ එකේ බැල්කනි බොක්ස් එක නම් හොදයි.. ඉඩ තියනවා හොදට.. තනි සීට් එකක් තියෙන්නේ. යනවනම් සීට් බුක් කරලා පලයන් online. එතකොට ලේසියි:):):)
     
    • Like
    Reactions: forbidden

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    හොදම Privacy එකක් ගන්න පුලුවන් Box තියන Film Hall එක මොකද්ද මචන්ලා Colombo වල.??? Colombo, Moratuwa අතර වෙන්න ඕන.

    Privacy එක තියෙන්න ඕන Co*k Sucking වලට.:rofl:
    ඔයාලට අත්දැකීම් ඇතිනේ.! මහරගම Amity Lite එකේ Condition හොදයි කියලා කියනවා යාලුවෙක්. ඒත් Box අතර දුර ගොඩාක් අඩුයිලු. අනිත් පැත්තේ ඉන්න එවුන්ගෙ කකුල් පවා පේනවාලු.:shocked:

    එහෙම නැතුව හොද Privacy එක ගන්න පුලුවන් Box තියන Film halls මොනවාද මචන්ලා.?? :)
    උදවු කරන්න දන්න අය!!!

    උඹ දැන් කාග් cock ද suck කරන්න යන්නෙ? :P:rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔවාගේ අස්සේ රිංගන්නේ මොන මගුලකටද බන් කෙහෙල් වතු ,රබර් වතු ,වගේ තැනකට පලයන්
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ricky cinema colombo, othana hodaaiii kalekin giye naa habai

    Colombo, Moratuwa අතර නම් දන්නේි නෑ එහෙම එකක්.. කඩවත නිකාඩෝ එකේ බැල්කනි බොක්ස් එක නම් හොදයි.. ඉඩ තියනවා හොදට.. තනි සීට් එකක් තියෙන්නේ. යනවනම් සීට් බුක් කරලා පලයන් online. එතකොට ලේසියි:):):)

    Thanks machanla. Rep++ for help!
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹ බොක්ස් ගියාට කමක් නැහැ, ෆිල්ම් එක ආලෝකෝ උදපාදී නම්, අහවල් වැඩේ කරන්නේ නැතුව (හෝ කරන ගමන්) අනිවා ෆිල්ම් එක බලපන්..

    බලන්නම ඕනේ ෆිල්ම් එකක්..මම දැකපු ලංකාවේ හොඳම ෆිල්ම් එක..Lighting/Camera Angles/Sounds සුපිරියටම කරලා තියෙනවා, on par with hollywood movies :cool:
     
    • Like
    Reactions: forbidden

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    උඹ බොක්ස් ගියාට කමක් නැහැ, ෆිල්ම් එක ආලෝකෝ උදපාදී නම්, අහවල් වැඩේ කරන්නේ නැතුව (හෝ කරන ගමන්) අනිවා ෆිල්ම් එක බලපන්..

    බලන්නම ඕනේ ෆිල්ම් එකක්..මම දැකපු ලංකාවේ හොඳම ෆිල්ම් එක..Lighting/Camera Angles/Sounds සුපිරියටම කරලා තියෙනවා, on par with hollywood movies :cool:

    Thanks machan. Rep++