හොදම Box තියන Film Hall එක මොකද්ද මචන්ලා..!!
හොදම Privacy එකක් ගන්න පුලුවන් Box තියන Film Hall එක මොකද්ද මචන්ලා Colombo වල.??? Colombo, Moratuwa අතර වෙන්න ඕන.
Privacy එක තියෙන්න ඕන. ඔයාලට අත්දැකීම් ඇතිනේ.! මහරගම Amity Lite එකේ Condition හොදයි කියලා කියනවා යාලුවෙක්. ඒත් Box අතර දුර ගොඩාක් අඩුයිලු. අනිත් පැත්තේ ඉන්න එවුන්ගෙ කකුල් පවා පේනවාලු.
එහෙම නැතුව හොද Privacy එකක් ගන්න පුලුවන් Box තියන Film halls මොනවාද මචන්ලා.??
උදවු කරන්න දන්න අය!!!
පසුව ලියම් මෙසේ...
Room යන්න ඕන වුනා නම් Box ගැන අහන්නේ නැහැනේ.
ඒ නිසා අහලා තියන දේට දන්නා අය,..... Box එකකට ගිහින් තියන අය Reply කරල හෙල්ප් එකක් දෙන්න.!
ආයෙත් කියනවා Room යන්න ඕන නම් Box ගැන අහන්නේ නැහැ.
ඒක කරන්න Situation එකක් නැති නිසායි Box එකක් ගැන අහන්නේ.
Elakiri එකේ Membersලා ඉන්නවා 550,501 දෙනෙක්. ඒ අය අතරින් එක්කෙනෙක් දෙන්නෙක් හරි Box වලට ගිහින් ඇතිනේ ෆිල්ම් එකක් බලන්න.
අන්න ඒ අයගෙන් Reply එකක් ලැබෙනවානම් වඩාත් කැමතියි.
ඒක ලොකු උදවුවක්...

Last edited: