හොදම Data/Voice packages

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පොඩි Idea එකක් ගන්න Tread එක දැම්මේ. Reply එකක් දාගෙන යන්න. :yes::yes:

    ලංකාවේ ගන්න තියෙන හොදම Data, Voice, Voice + Data package මොනවද?
    උබල මොනවද පාවිච්චි කරන Packages? :nerd::nerd: