හොදම Internet package එක?

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මචන් මට use කරන්න හොද Internet package එකක් කියපල්ලකෝ මට මාසෙට 25 GB ට වඩා යනවා දැනට මම dialog 99 card දාගෙන තමයි use කරන්නේ :no:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඔහොම දැන් යන ගාන අනුව කියන්න බැ බන්. උබ 99කාඩ් එකෙන් යන විදියයි පැකේජ් එකකින් යන විදියයි වෙනයි. දැන් මම යුස් කරන්නේ අන්ලිමිටඩ් ඩයලොග් එකක්. ඒක ස්ලොව්. යුටියුබ් බලන්න බැ. ඒ නිසා කැමති උනත් සමහර විඩියො නොබලා යනවා. නමුත් ස්පීඩ් තියන පැකේජ් එකක් ගත්තා කියහන්කො, එතකොට අනිවා විඩියො බැලෙනවනේ බන්.. එතකොට ඉතින් 25GB කැලේ..
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ඔහොම දැන් යන ගාන අනුව කියන්න බැ බන්. උබ 99කාඩ් එකෙන් යන විදියයි පැකේජ් එකකින් යන විදියයි වෙනයි. දැන් මම යුස් කරන්නේ අන්ලිමිටඩ් ඩයලොග් එකක්. ඒක ස්ලොව්. යුටියුබ් බලන්න බැ. ඒ නිසා කැමති උනත් සමහර විඩියො නොබලා යනවා. නමුත් ස්පීඩ් තියන පැකේජ් එකක් ගත්තා කියහන්කො, එතකොට අනිවා විඩියො බැලෙනවනේ බන්.. එතකොට ඉතින් 25GB කැලේ..

    මොකක්ද බන් අන්ලිමිටඩ් පැකේජ් එක එහෙම එකක් ඩයලොග් එකේ තියෙනවා කියල දැනගෙන හිටියෙම නෑ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    math use karanne ekaka :P 10gb eka oya ara parana pkg eka neda :rofl:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මොකක්ද බන් අන්ලිමිටඩ් පැකේජ් එක එහෙම එකක් ඩයලොග් එකේ තියෙනවා කියල දැනගෙන හිටියෙම නෑ
    3GB තියනවා 4G ස්පීඩ් එකෙන්.. ඊට පස්සේ 1GB තියනවා 512ක්බ්ප්ස්, ඊට පස්සේ 64ක්බ්ප්ස් අන්ලිමිටඩ්. රේඩියො අහන්න. එලකිරි එන්න හොදයි.මාසෙට 700යි ටැක්ස් එක්ක.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    math use karanne ekaka :P 10gb eka oya ara parana pkg eka neda :rofl:
    ඔව් බන්. මම නම් ගොඩක්ම යුස් කරන්නේ රේඩියො අහන්නයි එලකිරි එන්නයි. අනික එක දිගට කනෙක්ට් නිස ඊමේල් අනන් මනන් ක්ශනිකව ගත්තැකි.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    3GB තියනවා 4G ස්පීඩ් එකෙන්.. ඊට පස්සේ 1GB තියනවා 512ක්බ්ප්ස්, ඊට පස්සේ 64ක්බ්ප්ස් අන්ලිමිටඩ්. රේඩියො අහන්න. එලකිරි එන්න හොදයි.මාසෙට 700යි ටැක්ස් එක්ක.
    හපොයි එහෙනම් හරියන්නේ නැ වගේ :no::no:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් බන්. මම නම් ගොඩක්ම යුස් කරන්නේ රේඩියො අහන්නයි එලකිරි එන්නයි. අනික එක දිගට කනෙක්ට් නිස ඊමේල් අනන් මනන් ක්ශනිකව ගත්තැකි.

    ow ow man use karanne 10gb eka habai slow karaham anm epa wenawa :rofl:
    dan oka ganna bah mchn man yaluwekta ahwua denne nah kiwwa :no:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හපොයි එහෙනම් හරියන්නේ නැ වගේ :no::no:
    මෙහෙමයි මචන්. උබ ජිල්කටන්, ජල්තර මුවීස් ටීවී සීරීස් බලනවා කියහන්කො. මේකේ තිය්නවා මෙහෙම සීන් එකක්. රැ 12 ඉදන් උදේ 6 වෙනකන් රුපියල් 100ට අන්ලිමිටඩ් ඇඩ් ඔන් එකක් ගත්තැකි. සතියට සැරයක් මම කරන්නේ ටොරන්ට් ටික ඔක්කොම දාලා බානවා. සති අන්තේ ටිවී සීරීස් ටික බලනවා. අතර මැදදි ඔනා උනොත් රැකට ආයේ දානවා. රුපියල් 20ට 1GB හම්බ වෙනවා. 50ට 3GB, 100ට අන්ලිමිටඩ්.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ow ow man use karanne 10gb eka habai slow karaham anm epa wenawa :rofl:
    dan oka ganna bah mchn man yaluwekta ahwua denne nah kiwwa :no:
    දැන් දෙන්නෙ නැ බන්. මම කරන්නේ රැට ගහනවා 4G රවුටරේකට 12න් පාසේ ඇඩ් ඔන් එකක් දාගත්තම අන්ලිමිටඩ් 4G රැ 12 ඉදන් 6 වෙනකන්.
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දැන් දෙන්නෙ නැ බන්. මම කරන්නේ රැට ගහනවා 4G රවුටරේකට 12න් පාසේ ඇඩ් ඔන් එකක් දාගත්තම අන්ලිමිටඩ් 4G රැ 12 ඉදන් 6 වෙනකන්.

    :D ela neh bn dongle eka 4g ekaka gahannada thiyenne
    man ekane baluwe 4g speed eken use karnwa kiwwahama mokakda mchn ea ?? :D
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මෙහෙමයි මචන්. උබ ජිල්කටන්, ජල්තර මුවීස් ටීවී සීරීස් බලනවා කියහන්කො. මේකේ තිය්නවා මෙහෙම සීන් එකක්. රැ 12 ඉදන් උදේ 6 වෙනකන් රුපියල් 100ට අන්ලිමිටඩ් ඇඩ් ඔන් එකක් ගත්තැකි. සතියට සැරයක් මම කරන්නේ ටොරන්ට් ටික ඔක්කොම දාලා බානවා. සති අන්තේ ටිවී සීරීස් ටික බලනවා. අතර මැදදි ඔනා උනොත් රැකට ආයේ දානවා. රුපියල් 20ට 1GB හම්බ වෙනවා. 50ට 3GB, 100ට අන්ලිමිටඩ්.
    රුපියල් 100ට තියෙන එක Speed limit කරනවා නේ බන් :rolleyes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මෙහෙමයි මචන්. උබ ජිල්කටන්, ජල්තර මුවීස් ටීවී සීරීස් බලනවා කියහන්කො. මේකේ තිය්නවා මෙහෙම සීන් එකක්. රැ 12 ඉදන් උදේ 6 වෙනකන් රුපියල් 100ට අන්ලිමිටඩ් ඇඩ් ඔන් එකක් ගත්තැකි. සතියට සැරයක් මම කරන්නේ ටොරන්ට් ටික ඔක්කොම දාලා බානවා. සති අන්තේ ටිවී සීරීස් ටික බලනවා. අතර මැදදි ඔනා උනොත් රැකට ආයේ දානවා. රුපියල් 20ට 1GB හම්බ වෙනවා. 50ට 3GB, 100ට අන්ලිමිටඩ්.

    :dull: ammoh mchn bill eka keeyak enwada man issara nitharmaa owa damma eka parak awa mchn 5000+ ganak eka maseta arrears ekka owa nam danna epa bn dammath aniwa date tika mathaka thiyaganna oni dialog lage mara widihata charge karanne :angry:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    :D ela neh bn dongle eka 4g ekaka gahannada thiyenne
    man ekane baluwe 4g speed eken use karnwa kiwwahama mokakda mchn ea ?? :D
    ඩයලොග් එකකට ගිහින් 4G කරගනින් සිම් එක. ඊට පස්සේ දීලා ඇරපන් රැට 4G ඩොන්ග්ලෙකට දාලා.. මම නම් දාන්නේ රවුටරේකට, හුඅවේ..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    රුපියල් 100ට තියෙන එක Speed limit කරනවා නේ බන් :rolleyes:
    නැ ලිමිට් එකක් නැ බන්.. 100ට ලිමිට් නැ ස්පීඩ් ස්ලොව් නැ. ඇරියැකි ලැල්ලට. :P
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    nah mchn meh night time kiyana pkg eka eka limit karanne nah 12-6 wenakan down karanna puluwan unlimited :D
    කොහොමද මචන් package එක active කරන්නේ ? Dialog site එකේ තියෙන්නේ night time 95 package එක විතරයි