ඔහොම දැන් යන ගාන අනුව කියන්න බැ බන්. උබ 99කාඩ් එකෙන් යන විදියයි පැකේජ් එකකින් යන විදියයි වෙනයි. දැන් මම යුස් කරන්නේ අන්ලිමිටඩ් ඩයලොග් එකක්. ඒක ස්ලොව්. යුටියුබ් බලන්න බැ. ඒ නිසා කැමති උනත් සමහර විඩියො නොබලා යනවා. නමුත් ස්පීඩ් තියන පැකේජ් එකක් ගත්තා කියහන්කො, එතකොට අනිවා විඩියො බැලෙනවනේ බන්.. එතකොට ඉතින් 25GB කැලේ..
ඔහොම දැන් යන ගාන අනුව කියන්න බැ බන්. උබ 99කාඩ් එකෙන් යන විදියයි පැකේජ් එකකින් යන විදියයි වෙනයි. දැන් මම යුස් කරන්නේ අන්ලිමිටඩ් ඩයලොග් එකක්. ඒක ස්ලොව්. යුටියුබ් බලන්න බැ. ඒ නිසා කැමති උනත් සමහර විඩියො නොබලා යනවා. නමුත් ස්පීඩ් තියන පැකේජ් එකක් ගත්තා කියහන්කො, එතකොට අනිවා විඩියො බැලෙනවනේ බන්.. එතකොට ඉතින් 25GB කැලේ..
10gb eka oya ara parana pkg eka neda 
3GB තියනවා 4G ස්පීඩ් එකෙන්.. ඊට පස්සේ 1GB තියනවා 512ක්බ්ප්ස්, ඊට පස්සේ 64ක්බ්ප්ස් අන්ලිමිටඩ්. රේඩියො අහන්න. එලකිරි එන්න හොදයි.මාසෙට 700යි ටැක්ස් එක්ක.මොකක්ද බන් අන්ලිමිටඩ් පැකේජ් එක එහෙම එකක් ඩයලොග් එකේ තියෙනවා කියල දැනගෙන හිටියෙම නෑ
ඔව් බන්. මම නම් ගොඩක්ම යුස් කරන්නේ රේඩියො අහන්නයි එලකිරි එන්නයි. අනික එක දිගට කනෙක්ට් නිස ඊමේල් අනන් මනන් ක්ශනිකව ගත්තැකි.math use karanne ekaka10gb eka oya ara parana pkg eka neda
![]()
හපොයි එහෙනම් හරියන්නේ නැ වගේ3GB තියනවා 4G ස්පීඩ් එකෙන්.. ඊට පස්සේ 1GB තියනවා 512ක්බ්ප්ස්, ඊට පස්සේ 64ක්බ්ප්ස් අන්ලිමිටඩ්. රේඩියො අහන්න. එලකිරි එන්න හොදයි.මාසෙට 700යි ටැක්ස් එක්ක.


ඔව් බන්. මම නම් ගොඩක්ම යුස් කරන්නේ රේඩියො අහන්නයි එලකිරි එන්නයි. අනික එක දිගට කනෙක්ට් නිස ඊමේල් අනන් මනන් ක්ශනිකව ගත්තැකි.


මෙහෙමයි මචන්. උබ ජිල්කටන්, ජල්තර මුවීස් ටීවී සීරීස් බලනවා කියහන්කො. මේකේ තිය්නවා මෙහෙම සීන් එකක්. රැ 12 ඉදන් උදේ 6 වෙනකන් රුපියල් 100ට අන්ලිමිටඩ් ඇඩ් ඔන් එකක් ගත්තැකි. සතියට සැරයක් මම කරන්නේ ටොරන්ට් ටික ඔක්කොම දාලා බානවා. සති අන්තේ ටිවී සීරීස් ටික බලනවා. අතර මැදදි ඔනා උනොත් රැකට ආයේ දානවා. රුපියල් 20ට 1GB හම්බ වෙනවා. 50ට 3GB, 100ට අන්ලිමිටඩ්.හපොයි එහෙනම් හරියන්නේ නැ වගේ![]()
දැන් දෙන්නෙ නැ බන්. මම කරන්නේ රැට ගහනවා 4G රවුටරේකට 12න් පාසේ ඇඩ් ඔන් එකක් දාගත්තම අන්ලිමිටඩ් 4G රැ 12 ඉදන් 6 වෙනකන්.ow ow man use karanne 10gb eka habai slow karaham anm epa wenawa
dan oka ganna bah mchn man yaluwekta ahwua denne nah kiwwa![]()
දැන් දෙන්නෙ නැ බන්. මම කරන්නේ රැට ගහනවා 4G රවුටරේකට 12න් පාසේ ඇඩ් ඔන් එකක් දාගත්තම අන්ලිමිටඩ් 4G රැ 12 ඉදන් 6 වෙනකන්.
ela neh bn dongle eka 4g ekaka gahannada thiyenne 
රුපියල් 100ට තියෙන එක Speed limit කරනවා නේ බන්මෙහෙමයි මචන්. උබ ජිල්කටන්, ජල්තර මුවීස් ටීවී සීරීස් බලනවා කියහන්කො. මේකේ තිය්නවා මෙහෙම සීන් එකක්. රැ 12 ඉදන් උදේ 6 වෙනකන් රුපියල් 100ට අන්ලිමිටඩ් ඇඩ් ඔන් එකක් ගත්තැකි. සතියට සැරයක් මම කරන්නේ ටොරන්ට් ටික ඔක්කොම දාලා බානවා. සති අන්තේ ටිවී සීරීස් ටික බලනවා. අතර මැදදි ඔනා උනොත් රැකට ආයේ දානවා. රුපියල් 20ට 1GB හම්බ වෙනවා. 50ට 3GB, 100ට අන්ලිමිටඩ්.

මෙහෙමයි මචන්. උබ ජිල්කටන්, ජල්තර මුවීස් ටීවී සීරීස් බලනවා කියහන්කො. මේකේ තිය්නවා මෙහෙම සීන් එකක්. රැ 12 ඉදන් උදේ 6 වෙනකන් රුපියල් 100ට අන්ලිමිටඩ් ඇඩ් ඔන් එකක් ගත්තැකි. සතියට සැරයක් මම කරන්නේ ටොරන්ට් ටික ඔක්කොම දාලා බානවා. සති අන්තේ ටිවී සීරීස් ටික බලනවා. අතර මැදදි ඔනා උනොත් රැකට ආයේ දානවා. රුපියල් 20ට 1GB හම්බ වෙනවා. 50ට 3GB, 100ට අන්ලිමිටඩ්.
ammoh mchn bill eka keeyak enwada man issara nitharmaa owa damma eka parak awa mchn 5000+ ganak eka maseta arrears ekka owa nam danna epa bn dammath aniwa date tika mathaka thiyaganna oni dialog lage mara widihata charge karanne 
රුපියල් 100ට තියෙන එක Speed limit කරනවා නේ බන්![]()

ඩයලොග් එකකට ගිහින් 4G කරගනින් සිම් එක. ඊට පස්සේ දීලා ඇරපන් රැට 4G ඩොන්ග්ලෙකට දාලා.. මම නම් දාන්නේ රවුටරේකට, හුඅවේ..ela neh bn dongle eka 4g ekaka gahannada thiyenne
man ekane baluwe 4g speed eken use karnwa kiwwahama mokakda mchn ea ??![]()
නැ ලිමිට් එකක් නැ බන්.. 100ට ලිමිට් නැ ස්පීඩ් ස්ලොව් නැ. ඇරියැකි ලැල්ලට.රුපියල් 100ට තියෙන එක Speed limit කරනවා නේ බන්![]()

කොහොමද මචන් package එක active කරන්නේ ? Dialog site එකේ තියෙන්නේ night time 95 package එක විතරයිnah mchn meh night time kiyana pkg eka eka limit karanne nah 12-6 wenakan down karanna puluwan unlimited![]()