හොදම Iphone repair කරන places in Colombo

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මචන් ලා.
    Colombo වල උබලා දන්න හොදම Iphone repair කරන places ටික මේ thread එකේ දාමු බලන්න.

    මම දන්න ගොඩාක් කට්ටිය එක එක තැන් වලින් repair කරන්න ගිහින් තවත් ලෙඩ ගොඩාක් දාගෙන තියෙනවා.
    උ;දා, Display මාරු කරාට පස්සේ Finger print වැඩ නෑ, Battery එක මාරු කරාට පස්සේ Charge වෙන්නේ නෑ.
    ඔය වගෙ සීන් ගොඩාක් වෙලා තියෙනවා.

    ලංකාවේ ගොඩක් එවුන් Repair කරනවා කියන්නේ Youtube එකෙන් Tutorial බලාගෙන කරන එකට.

    ඒ නිසා කට්ටියටම දැනගන්න අපි විස්තර දාමු.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    MC එකේ තියනවා Divine Care කියල place එකක් එකේ හොදයි මචං :yes::yes: කිරියේ මල්බෙරියත් කරනවා නෙහ් :P
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Apple ekata yawala repair kara gannawa arenna ithuru hamoma karanne youtube eken balala repair karanawa wage wadak thama. Ithu ka langawath proprietor tools, software, training nahane. Ithin galawala balala naththan youtube eken balala thama.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Apple ekata yawala repair kara gannawa arenna ithuru hamoma karanne youtube eken balala repair karanawa wage wadak thama. Ithu ka langawath proprietor tools, software, training nahane. Ithin galawala balala naththan youtube eken balala thama.


    Apple එකෙන් repair කරන්නේ නෑ බන්, මගේ 5s එකේ display ගිහින් future world උන්ට කියුව උන් නෙහ් Apple Premium Reseller,උන් කියුව 40k යනවා device එක apple එකට යවල replace කරලා උන් අලුත් එකක් එවනවා කියල :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    හුගක් වෙලාවට ෆෝන් එකේ ෆින්ගර් ප්‍රින්ට් එක වැඩ කරන්නේ නැතුව යන්නේ පරිස්සමක් නැතුව ගැලෙව්වොත් .ඒ නිසා රිබන් එක කැඩෙන්න පුලුවන්..කොහොමත් හුගක් කල්පනාවෙන් කරන්න ඕනේ වැඩක්..පලමු හේතුව ෆෝන් එක අනුන්ගේ..ඒ නිසා කරන කෙනා උගේ නෙමෙයි නිසා ඔහේ කරල දානව..ඊට අමතරව ෆෝන් එක දුන්නම අස්සට ගෙනියනව මොනව වෙනවද කියල මොකෙක්වත් දන්නේ නෑ....ඒකත් කමක් නෑ කියමු...අව්ලක් උනොත් කාටද කියල විසදගන්න පුලුවන්.....රෙපෙයාර් කරපු තැන වගකීම ගන්නවද? ඔන්න ඕව තමයි ප්‍රශ්න.... විශ්වාස තැන් අඩුයි ලගදි මගේ වැඩක් කරගත්ත මල් බෙරියට කියල එළකිරි වගේ වැඩේ කරලා දුන්න :cool: කිරියේ එකෙක් හින්දා බය නැතුව දුන්න හොදටද ගොඩ දැම්මා