උන් තාම හදන ගමන්. හිතල බලලා හදන්නම සෑහෙන කාලයක් යනව.කෝ අනෙක් උන්ගේ ප්‍රතිපත්ති ටිකත් දාපන්කෝ බලන්න
ChatGPT අරහං ටොබයි IT proffesionals.
ඒක හදනකන් මේක බලපන්

උන් තාම හදන ගමන්. හිතල බලලා හදන්නම සෑහෙන කාලයක් යනව.කෝ අනෙක් උන්ගේ ප්‍රතිපත්ති ටිකත් දාපන්කෝ බලන්න

කලින් කිව්වා වගේ, උඹට discussion එකක context එක තේරුම්ගන්න බෑ, අමාරුයි වගේ සීන් එකක් තියෙනවා. ඉතින් එහෙම වෙනකොට reply කරලා මගේ කාලේ කන්න මම කැත්මති නෑ![]()
සරලවම මම නන් හිතන්නෙ
මොකක් ම හරි ප්‍රතිපත්තියක් තියෙන්නෙ NPP එකට විතරයි
හරි හෝ වැරදි
අනික් හැම එකාගෙම ප්‍රතිපත්තිය බලය රැක ගැනීම,
මේ පනින පැනිලි දැක්කම ඒක පැහැදිලියි
පලු යන්න බැනපු එකා ගාවට යනව ඊලඟ පාර සීට් එක වෙනුවෙන්
තමුන්ට පලු යන්න බැනපු උන්ව ලඟට ගන්නව ජනාදිපති සිහිනය වෙනුවෙන්
ප්‍රතිපත්ති කියල එකක් තියෙනව නන් එහෙම වෙන්න බෑ නෙ
උදා : පවිත්‍ර රනිලෝ රනිලෝ ගාපුව / ඩලස් රනියට කියපුව, / රෝහිත .. ඇන්ඩ් ලිස්ට් ගෝස් ඔන්



පොන්නප්පු ආර්ථික දැක්ම යටතේ එන IT ප්‍රතිපත්තිය යටතේ මුලු රටටම ෆ්‍රී වයිපයි ලබාදුන්නා 2016 දි.
කෝඩ් කොටන තරුණ තරුණියන්ට කෝඩ් කොටන වෙලාවට කම්මැලි කම යන්න හපනන චුයින්ගම් දුන්නා.
කෝඩ් කොටන්න අත හයිය කරගන්න ගමට එක ගානෙ ජිම් කට්ටල දුන්නා.
ඔය ඔක්කොම කරලා හවසට කෑල්ල බලන්න යන IT දරුවන්ට අතේ දාන් යන්න රත්තරන් බ්‍රේස්ලට් දුන්නා.
ඊට වඩා දියුණු දැක්මක්, ප්‍රතිපත්තියක් කාටද තියෙන්නෙ?
මෙච්චර දේවල් කරලත් හොඳම එක අහන උබල මහා කුහකයො
discussion එකක context එක තේරුම්ගන්න පුලුවන් කියල හිතන් ඉන්න ගොබ්බ ලොඳවල්ලෙක් තමයිකලින් කිව්වා වගේ, උඹට discussion එකක context එක තේරුම්ගන්න බෑ, අමාරුයි වගේ සීන් එකක් තියෙනවා. ඉතින් එහෙම වෙනකොට reply කරලා මගේ කාලේ කන්න මම කැත්මති නෑ![]()
මහින්දයි රනිලුයි ජෙප්පෝ වගේ නම් ඇයි ජෙප්පන්ට ඡන්දේ දෙන්නෙ?
හොරාකන්න පලපුරුද්දක් තියෙන උන් ඉන්නකොට ඒ වැඩෙම කරන්න හදන පලපුරුද්දක් නැති උන්ට දීලා නාන්නේ ඇයි?

discussion එකක context එක තේරුම්ගන්න පුලුවන් කියල හිතන් ඉන්න ගොබ්බ ලොඳවල්ලෙක් තමයි
වගේ ගොබ්බ කතා ටිකක් ඇදගෙන නාන්නෙ![]()
අදහසක් දෙන්න , හොදම එක කෝකද ?
ඔය මයිනට කඩේ ගිහින් දැන් පොන්නපුට කඩේ යන එවුන් ටික ඉන්නව නේද? හොයල බැලුවොත් ඕකුන් එක්කෝ රටේ සල්ලි හොරාකාල තියනවා, නැත්තං පවුලේ එකෙක් ෆුක දෙනවා එහෙමත් නැත්තං අපරාධයක් කරලා බේරිල ඉන්නව.Context බයියා ඇදගෙන නාලා![]()

කට්ටිය NPP එකේ IT ප්‍රතිපත්තිය AI වලින් හදලා තියනවා කියලා නූලක් ගියා, ඔයාලට හිතෙන විදියට කාගෙද හොදම IT ප්‍රතිපත්තිය තියෙන්නේ. කාගෙවත් එහෙම එකක් නෑ කියලා කියන්න එපා. අඩුම වැරදි අඩු එක. මේකේ ගොඩක් ඉන්න අයට මේක වැදගත් වෙයි. අපි කාටවත් නිකන් Wifi ඕන නෑනේ.
නිකන් කියන්නන් වාලේ නෙවෙයි Fact and Figures එක්ක කතා කරමු. අපි හැමෝටම හොද කෝකද කියලා.
IT ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? මෝඩ සිංහලු. මාර ප්‍රතිපත්තියක්නේ ඒක. ඕකට කියන්නේ Digital Infrastructure Policy කියලා. ජෙප්පන්ගේ පකේ IT ප්‍රතිපත්තිය.![]()
මම හැමදාම කියල තියෙනව ලංකාවට ඕන එදා වේල ටුවර්ස්. ඒ කියන්නෙ යන විදියට යන්න දීලා ඕනම් වරකට 10% විතර reforms ගෙන්න කියල. අනික කොයි වෙලාවක වත් මොනම පැත්තකට unlimited power ඒ කියන්නෙ 2/3 දෙන්න එපා කියලා.
ඒ අනුව දැන් තියෙන එකම ඔප්ශන් එක රනිල්. හැබැයි ඒ කාලේම මේක අරන් වෙන එකෙක් කෙලින් කලානම් මම උගෙ නම තමා මෙතන කියන්නෙ.
IT ape Tax adu karapan, ekata mama denne, anith ewa wedak na
We are still doing around USD 1.2Billion as I remember. We have much opportunities. So we need a strategy to reach them . Don't you think ?මෙතන් ප්‍රශ්නේ IT ප්‍රතිපත්තිය නෙවී බන්. IT වල ප්‍රසිද්ද කියමනක් තියෙනවා if it isn't broken then don't fix it කියලා. ජෙප්පන්ගෙ හැටියට IT industry එක කැඩිලා. හැබැයි ලංකාවෙ හොඳටම දුවන එකක් තමා IT එක. ඉතින් කැඩුන නැති එකකට කොහෙන්වත් අහුලගත්ත policy එකක් ඔබන්න ගිහින් නාගන්න තමා හදන්නේ.
SJB eke ekak thibba neda?Link tikak daapan ithin compare karanna. Mama nam NPP eka witarai dekala thiyenne.
SJB eke meeting ekak thibbaneLinks daapan balanna...
mama danneth danui ehema IT prathipaththi thiyhenawaa kiyalaa..
වෙන අය දාපු හරි එකක් තියනවද?ගොටා පාට් 2 නේහ්.. දාන්න ඕන කමට එකක් දාල... ඊයා
වෙන අය දාපු හරි එකක් තියනවද?IT ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? මෝඩ සිංහලු. මාර ප්‍රතිපත්තියක්නේ ඒක. ඕකට කියන්නේ Digital Infrastructure Policy කියලා. ජෙප්පන්ගේ පකේ IT ප්‍රතිපත්තිය.![]()
මෙහෙමයි කවුද මුලින්ම දාන එක නෙවෙයි ප්‍රශ්නේ... දාපු එක චැට් ජි පිටි එකක්. ඒ කිව්වේ සම්පුර්නයෙන්ම වගේ ප්‍රතිපත්තියක් නැති වුනාම කොහෙන් හරි උස්සලා දාන එකක්.වෙන අය දාපු හරි එකක් තියනවද?
------ Post added on Aug 14, 2024 at 1:48 PM
prathipaththi ballata yanawa dinnama, kawru awath![]()