හොදම IT ප්‍රතිපත්තිය

හොදම IT ප්‍රතිපත්තිය කාගෙද?


  • Total voters
    81

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    Yako, jeppanta Koti 800k funding thiyenawa kiyala ubalama neda kiwe.

    Kohomath ranil unath mahinda unath, u athin liyanne na owa. Expertsla hire karanawa misa. Ubala hithanne NPP ekata okata expert knowlege eka thiyena un hire karanna salli na kiyalada?

    Ow expertsla hire karala thamaa kaanne. Eth antimata JVP expert awilla ChatGPT app ekak unaama prashnayak newida? Eka thama methana awula.

    ජෙප්පො ඇවිල්ල "අපි IT industry එක revalutionalize කරන්වා. මෙහෙමයි කරන්නේ" කියනවා. අන්තිමට "මෙහෙමයි" කියන පාර්ට් එක AI generated. මොන ප්‍රෝඩාවක්ද බන් ඒ? අන්තිමට ඕවා කරන්න ගිහින් නෑවට පස්සෙ කාවද අල්ලනේ? ලියපු AI එකද? නැත්තන් "අවුරුදු 76" සාපේද?
     
    • Like
    Reactions: rockmon and thomian

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ඔය ලිස්ට් එකට chatgpt දාපං .. ඌ ලග තියනව හොද ප්‍රතිපත්ති
    ChatGpt mokada eka use karana kena mokada? dekama ekaine :lol: :lol:
    Meka fully AI generated nemei. Wikirana campaign ponnaya eka paragraph 1k copy karala screenshot dala thiyenne. Pitu 34k thiyena eken. LOL kawada oi ubala rawattanna hadanne
    eka nisai meka damme ? kauda danne Anurage IT ප්‍රතිපත්තියta wada hoda ekak thibboth ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    ඔය Criteria එක ඇතුලේ කාවද ? කොයි ප්‍රතිපත්තියද recommend කරන්න පුලුවන් ? (With justification )

    මම හැමදාම කියල තියෙනව ලංකාවට ඕන එදා වේල ටුවර්ස්. ඒ කියන්නෙ යන විදියට යන්න දීලා ඕනම් වරකට 10% විතර reforms ගෙන්න කියල. අනික කොයි වෙලාවක වත් මොනම පැත්තකට unlimited power ඒ කියන්නෙ 2/3 දෙන්න එපා කියලා.

    ඒ අනුව දැන් තියෙන එකම ඔප්ශන් එක රනිල්. හැබැයි ඒ කාලේම මේක අරන් වෙන එකෙක් කෙලින් කලානම් මම උගෙ නම තමා මෙතන කියන්නෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එකම වැඩේ කරන්න හදන පලපුරුද්දක් තියෙන උන් ඉන්නකොට ඒ වැඩෙම කරන්න හදන පලපුරුද්දක් නැති උන්ට දීලා නාන්නේ ඇයි?
    හොරාකන්නද?
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    කට්ටිය NPP එකේ IT ප්‍රතිපත්තිය AI වලින් හදලා තියනවා කියලා නූලක් ගියා, ඔයාලට හිතෙන විදියට කාගෙද හොදම IT ප්‍රතිපත්තිය තියෙන්නේ. කාගෙවත් එහෙම එකක් නෑ කියලා කියන්න එපා. අඩුම වැරදි අඩු එක. මේකේ ගොඩක් ඉන්න අයට මේක වැදගත් වෙයි. අපි කාටවත් නිකන් Wifi ඕන නෑනේ.

    නිකන් කියන්නන් වාලේ නෙවෙයි Fact and Figures එක්ක කතා කරමු. අපි හැමෝටම හොද කෝකද කියලා.

    Hodama IT prathipaththiya kiyanna kalin, anik paksha wala unge ewa tika meke dapanko.

    Anik un adugaane idiripath karala hari thiyenawada?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    Hodama IT prathipaththiya kiyanna kalin, anik paksha wala unge ewa tika meke dapanko.

    Anik un adugaane idiripath karala hari thiyenawada?

    මෙතන් ප්‍රශ්නේ IT ප්‍රතිපත්තිය නෙවී බන්. IT වල ප්‍රසිද්ද කියමනක් තියෙනවා if it isn't broken then don't fix it කියලා. ජෙප්පන්ගෙ හැටියට IT industry එක කැඩිලා. හැබැයි ලංකාවෙ හොඳටම දුවන එකක් තමා IT එක. ඉතින් කැඩුන නැති එකකට කොහෙන්වත් අහුලගත්ත policy එකක් ඔබන්න ගිහින් නාගන්න තමා හදන්නේ.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    Links daapan balanna...

    mama danneth danui ehema IT prathipaththi thiyhenawaa kiyalaa..
     
    • Like
    Reactions: saw1993

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    IT ape Tax adu karapan, ekata mama denne, anith ewa wedak na

    Ponil pons digatama hitiyoth Foriegn income ekatath tax eka gahanawa.

    Ethakota thamai u hodama eken araganne service export karana un rata atharala giyama Dollar enne nathi unama.

    https://elakiri.com/threads/නිවාස-සඳහා-බදු-පැනවීම-ඩිජිටල්-සේවා-මත-වැට්-බද්ද-සේවා-අපනයන-නිදහස්-කිරීම.2160177/


    https://economynext.com/sri-lanka-t...vices-services-export-exemption-to-go-167914/

    ජෙප්පො ඇර අනිත් සියලු දෙනා.


    Uba meka dakkada?
    IMF agreement anuwa next year idan service export walata thiyena tax exemption ekath ain karanna inne kiyala?


    Mehema kalama, remote/freelance karana un athulu dollar gena un rata ataharala yanawa. hodama eken ratata kelawenawa. me wage prathipaththida ban wenna one.

    Remittance gena unwa encourage karana ekai wenna one


    https://elakiri.com/threads/නිවාස-ස...මත-වැට්-බද්ද-සේවා-අපනයන-නිදහස්-කිරීම.2160177/

    https://economynext.com/sri-lanka-t...vices-services-export-exemption-to-go-167914/
    ------ Post added on Aug 14, 2024 at 10:40 AM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    එතකොට රනිලුත් ජෙප්පො වගේ කිව්වෙ බොරුවටද?

    ජෙප්පොනේ බන් එහම කිව්වේ මම ඒකයි මෙතන reference කලේ. මම ලියන comment තෙරෙන්නෙ නැත්තන් quote කර කර නහින්න එපා බන්. ;) ;)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෙප්පොනේ බන් එහම කිව්වේ මම ඒකයි මෙතන reference කලේ. මම ලියන comment තෙරෙන්නෙ නැත්තන් quote කර කර නහින්න එපා බන්. ;) ;)
    උඹ වගේ රනිල්ට නහින් නෑ බන්. උඹ කියන දේවල් ගැලපෙන්නෑ

    එකම වැඩේ කරන්න හදන පලපුරුද්දක් තියෙන උන් ඉන්නකොට ඒ වැඩෙම කරන්න හදන පලපුරුද්දක් නැති උන්ට දීලා නාන්නේ ඇයි
    දැන් උඹ මේ කියන්නෙ රනිලුත් එකයි මහින්දත් එකයි ජෙප්පොත් එකයි කියලනෙ.

    ජෙප්පො ඇර අනිත් සියලු දෙනා
    ආපහු කියනව ජෙප්පො වෙනයි කියල.

    ඔය කියන්නෙ රනිල් මහින්ද ඇතුලු හොර නඩේ මෙච්චර කලි හිටියා. උන් හොරාකෑවා. රටට කෙලෙව්වා. හැබැයි ජෙප්පො වෙනස් කියලනෙ?
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    උඹ වගේ රනිල්ට නහින් නෑ බන්. උඹ කියන දේවල් ගැලපෙන්නෑ


    දැන් උඹ මේ කියන්නෙ රනිලුත් එකයි මහින්දත් එකයි ජෙප්පොත් එකයි කියලනෙ.


    ආපහු කියනව ජෙප්පො වෙනයි කියල.

    ඔය කියන්නෙ රනිල් මහින්ද ඇතුලු හොර නඩේ මෙච්චර කලි හිටියා. උන් හොරාකෑවා. රටට කෙලෙව්වා. හැබැයි ජෙප්පො වෙනස් කියලනෙ?
    Ponil ponnaya hari Sajiya hari adugane unge IT prathipaththiya mokakda kiyala iridipath karalawath thiyenawada ban?

    Ponil pons IT prathipaththi kesewethath, dollar gena untath Tax gahala, lankawata ena dollar tikath nathi karagena ratata hodama eken arinna inne kiyalanm dannawa
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    උඹ වගේ රනිල්ට නහින් නෑ බන්. උඹ කියන දේවල් ගැලපෙන්නෑ


    දැන් උඹ මේ කියන්නෙ රනිලුත් එකයි මහින්දත් එකයි ජෙප්පොත් එකයි කියලනෙ.


    ආපහු කියනව ජෙප්පො වෙනයි කියල.

    ඔය කියන්නෙ රනිල් මහින්ද ඇතුලු හොර නඩේ මෙච්චර කලි හිටියා. උන් හොරාකෑවා. රටට කෙලෙව්වා. හැබැයි ජෙප්පො වෙනස් කියලනෙ?

    කලින් කිව්වා වගේ, උඹට discussion එකක context එක තේරුම්ගන්න බෑ, අමාරුයි වගේ සීන් එකක් තියෙනවා. ඉතින් එහෙම වෙනකොට reply කරලා මගේ කාලේ කන්න මම කැත්මති නෑ :-)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    NPP එකේ IT ප්‍රතිපත්තිය AI වලින් හදලා :love:💪😍

    :lol: :lol: :lol: :lol: