හොදම movie theater එක මොකද්ද 3D බලන්න?
Patta films ටිකක් ඇවිත් තියෙනවා.
හොදම movie theater එක මොකද්ද 3D බලන්න ( කොලබ)?
1) Savoy 3D
2) Majestic Cinema
3) Liberty Screen 1
4) Liberty Screen 2
5) Empire Arcade
අඩුම ගානේ ඔය උඩ තියෙන theaters වලින් 2ක් හෝ ඊට වඩා ගිහින් තියෙන අය විතරක් අදහස ප්රකාශ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

jiwithetama eka parai film hall ekakata gihin thiyenne