හොදම movie theater එක මොකද්ද 3D බලන්න?

හොදම movie theater එක මොකද්ද

  • Savoy 3D

    Votes: 8 80.0%
  • Majestic Cinema

    Votes: 1 10.0%
  • Liberty Screen 1

    Votes: 0 0.0%
  • Liberty Screen 2

    Votes: 1 10.0%
  • Empire Arcade

    Votes: 0 0.0%

  • Total voters
    10

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    හොදම movie theater එක මොකද්ද 3D බලන්න?

    Patta films ටිකක් ඇවිත් තියෙනවා.
    හොදම movie theater එක මොකද්ද 3D බලන්න ( කොලබ)?

    1) Savoy 3D
    2) Majestic Cinema
    3) Liberty Screen 1
    4) Liberty Screen 2
    5) Empire Arcade

    අඩුම ගානේ ඔය උඩ තියෙන
    theaters වලින් 2ක් හෝ ඊට වඩා ගිහින් තියෙන අය විතරක් අදහස ප්‍රකාශ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. :rolleyes::rolleyes::rolleyes::P