හොදම Msc එක

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ස්ලිට් ඒක හරියන්නේ නැහැ පුතේ....:no::no:

    Affa ow.....SLIIT nam yanne na MSc karanna....maath me bala bala inne, UCSC eke thiyena ewage subjects baluwama epa wenawa aapahu a tikama karanna kammali wage.....NSBM eke postgraduate Diploma ekak karannath hithenawa....ehema nathnum UNIVOTEC campus eke aluthen MSc programs denna yana kathawak thiyenawa ehema unoth karanna inne....oya danata job1k karanawada?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ හැම දේම ඔයා කලින් කරපු උපාධිය, ඔයාට ඉදිරියට යන්න ඉන්න ක්ෂේත්‍රය මත depend වෙනවා.
    උදාහරණයකට ඔයාට business පැත්තෙන් එහෙම යන්න ඕන නම් mba එකක් කරන්න. හැබැයි ඔය මොනාටත් ඒ field එකේ experience ඕන වෙනවා.

    AI හොඳයි.
    ඒ වගේම ඔය ucsc එකේ cybersecurity එකත් හොඳයි
    mora IT and management MSc එකක් තියෙනවා කියල කිව්වා. මම හරියටම විස්තර දන්නේ naa