ඔයාගේ මේ ප්‍රකාශයේ අඩුපාඩුවක් ඇත. BSc හෝ BA නැතිව පිළිගත් MBAලබා ගැනීමේ හැකියාව දියුණු රටවල මෙන්ම ලංකාවේද ඇත . උදාහරණයක් ලෙස ඉහල පළපුරුද්දක් සහිත බැංකු ක්ෂේත්රයේ අයට මුලික උපාධිය නැතිව CBF & DBF (මේවා ලංකාවේ ලබාදෙන සුදුසුකමක් වන අතර මෙම වසරේ සිට එය නම පවා වෙනස් කර තවත් දියුණු කර ඇත )සම්පුර්ණ කිරීම තුලින් MBAවෙත යා හැකිය. එම මාර්ගය බැංකු ක්ෂේත්රයේ ප්‍රසිද්ද මෙන්ම පිළිගත් ක්රමයකි . එහෙත් විද්‍යා ක්ෂේත්රය තුලදී BSc නැතුව MSc වෙත යාමේ ක්‍රමය තාම කිසිවෙක් සොයා ගෙන නැත .tarson;17243070[SIZE=3 said:]... හැබැයි ඉතින් ඔය ඩිග්රි නැති අයත් ඒකට රෙජිස්ටර් වෙලා කරනව, මොකද ඩිග්රි නැතුවත් ඒකට ගන්නවලු ,, හරියට B.Sc ඩිග්රිනැති අයව MBA වලට ගන්නව වගේ ... ඔයාට ඩිග්රියක් තියෙන එකේ M.Sc එකක්ම කරන්න, මොකද B.Sc ඩිග්රි නැති අයව M.Sc වලට ගන්නෙ නෑ ......[/SIZE]
එත් Msc එකක් කරලා Phd එකක් කරන එකේ වාසියක් තියනවා,මමත් ඉලඟ අවුරුද්දෙ MBA එකක් කරන්න ඉන්නෙ.sliit eke baluwada aunty?


ඔව් ඔහොම හිටියට දරුවෝ ඉන්න ඕනි අම්මා කෙනෙක් තව ඉගනගන්න දගලුවට 



ස්ලිට් ඒක හරියන්නේ නැහැ පුතේ....![]()

කාලයක් කරන්න හීන මැවුවා.... ටිකක් ඒ පැත්තෙන් ඉගන ගත්තා..අම්මෝ අමාරුයි හොදටම..හීනෙ බොද වුනා..ඒක නිසා AI හරියන්නේ නැත...![]()

mama danna widiyata sliit eke honda foreign uni affiliated msc programs thiyenawa.sheffield hallam,curtin wage.mama nan kiyanne foreign degree ekakma karanna msc ekak karana eke.watinakama wadi.Bsc awulak naha.Msc ekak kalata passe Bsc eka gana wadiya consder karanne nahane.anthima degree ekane consider karanne.sliit eketh sliit eken dena eka karanna epa therumak naha.IIT eketh thiyenawa uni of westminister msc ekak.msc ekata yodawana effort eke hatiyata local ekak karana eka aparade.that's my idea![]()

බොහොම ස්තුතියිමේ ගැන මන් සැලකිල්ලට ගන්නම්බොහොම ස්තුතියි