හොදම Msc එක

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔබට අවශ්‍ය වන්නේ හුදෙක් පශ්චාත් උපාධි සහතිකය පමණක් නම් ලංකාවේ විශ්ව විද්‍යාලයකින් එය පහසුවෙන්ම ලබා ගත හැකිය. නමුත් ඔබ පශ්චාත් උපාධියෙන් හුදෙක් සහතිකයට වඩා දෙයක් බලාපොරොත්තු වන්නේ නම් QS හෝ Times world university ranking වල පළමු විශ්ව විද්‍යාල 500 අයත් විශ්ව විද්‍යාලයක් තෝරා ගන්න. (සමහර රටවල් PR දීමේදී එවැනි උපාධි සහිත අයට විශේෂ සැලකිල්ල දෙයි, උදා - ඩෙන්මාර්ක්. ) තිත්ත උවත් දැන් ලංකාවේ විශ්ව විද්‍යාල ඇත්තේ world ranking වල අප්‍රිකාවේ කොන්ගෝ, රුවන්ඩ, වැනි රටවල් වල විශ්ව විද්‍යාල මට්ටමේ බව කිව යුතුය. (ලංකා විශ්ව විද්‍යාල වලට ගැරහීමක් ලෙස නොහිතන්න) :D

    :yes:

    අවශ්‍ය වන්නේ පශ්චාත් උපාධියෙන් හුදෙක් සහතිකයට වඩා දෙයක් .....මේගැන මන්සැලකිල්ලට ගන්නම්..දැනට නම් රටකට ගිහින් ඉගන ගන්න අදහසක් නැහැ....Phd එකක් වගේ කලොත් යන්නයි හිතන් හිටියේ....බොහොම ස්තුතියි

    වෙන රටකට යන්නෙ නැත්තම් UOC, Moratuwa වගෙ MSc program තියෙනව

    NIBM එකේ affiliate university එකක් තියෙනව University of Greenwich (මතක විදියට top 100 university එකක්)

    තව තියෙනව ඉතින් IIT, APIIT

    Esoft, ICBT, PIBT
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,562
    5,698
    113
    පුහ්, ලේසි නෑ ආහ් ... M.Sc කරන්නද හදන්නෙ ... :P:P IT ගැන නම් වැඩිය දන්නෙ නෑ .. University of colombo එකේ තියෙනව MIT කියල එකක්, ඒක ලේසි කියල තමයි ආරංචිය ... හැබැයි ඉතින් ඔය ඩිග්රි නැති අයත් ඒකට රෙජිස්ටර් වෙලා කරනව, මොකද ඩිග්රි නැතුවත් ඒකට ගන්නවලු ,, හරියට B.Sc ඩිග්රිනැති අයව MBA වලට ගන්නව වගේ ... ඔයාට ඩිග්රියක් තියෙන එකේ M.Sc එකක්ම කරන්න, මොකද B.Sc ඩිග්රි නැති අයව M.Sc වලට ගන්නෙ නෑ ... ඒක නිසා M.Sc එකක් තියෙන කෙනෙක්ගෙ වටිනාකම වැඩී :rofl::P, M.Sc එකක් තියෙනව කිව්වම, දැරිවිට හොඳ තැනකින් පෙලවහක් කරගන්න උනත් පුලුවන්නෙ :love::love::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: rock pora

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,562
    5,698
    113
    :yes:

    වෙන රටකට යන්නෙ නැත්තම් UOC, Moratuwa වගෙ MSc program තියෙනව

    NIBM එකේ affiliate university එකක් තියෙනව University of Greenwich (මතක විදියට top 100 university එකක්)

    තව තියෙනව ඉතින් IIT, APIIT

    Esoft, ICBT, PIBT

    දැන් මම දන්න තරමින්, UOC එකේ M.Sc in IT ඒක අයින් කරල, දැන් තියෙන්නෙ MIT කියල ප්‍රෝග්‍රෑම් එකක් .. ඒක ලේසීලු .. ඒත් අපරාදෙ M.Sc in IT අයින් කලේ ...

    Esoft, ICBT වගේ අනිත් ඉන්ස්ටියුට් වල ඒවාත් හොඳයි, පිටරට යුනිවර්සිටි එක්ක සෙට් වෙලයි දෙන්නෙ, ඒක නිසා කොලිටිය වැඩී රජයේ කැම්පස් වලට වඩා ....
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0

    mama danna ekek innawa ban Esoft eke bcs karala MSc karapu:rofl:normally msc ekak karanna bahane uba kalin kiwwa wage Bsc ekak nathuwa.eka hari.ehenan aru kohomada esoft eken MSc eka kale?:rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,562
    5,698
    113
    mama danna ekek innawa ban Esoft eke bcs karala MSc karapu:rofl:normally msc ekak karanna bahane uba kalin kiwwa wage Bsc ekak nathuwa.eka hari.ehenan aru kohomada esoft eken MSc eka kale?:rolleyes:

    නීතියක් නෙමෙයි ඒක, ඒත් ලේසියකට හොඳ යුනිවසිටි එකකින් නම් B.Sc නැතුව M.Sc කරන්න කීයටවත් ඔෆර්ලේටර්ස් එවන්නෙ නෑ ... සමහරවිට ඔය ඉන්දියන් හෝ තායිලන්ඩ් වගේ කැම්පස් එකකින් වෙන්න ඇති උඹේ යාළුවා කරන්න ඇත්තෙ, සාමාන්‍යයෙන් B.Sc නැතුව, UK or Australian University වලින් M.Sc ඉල්ලන්න ගියොත් පශ්චාත් භාගයට පයින් ගහනව, එහෙම කරන්නෙ University එකේ තත්වය සහ Programe එකේ තියෙන quality එක ආරක්ෂාකරගන්න ...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෑප්ටන් Jack Sparrow;17242916 said:
    අක්කගේ දැන් තියෙන ඩිග්රිය ගැන කිව්වොත් ලේසි වෙයි උදවු කරන්න.
    මගේ යාළුවොත් මේ දවස් වල ඔය ෆීල්ඩ් එක ගැන හොයනවා, ඒකයි.

    BIT in UCSC :yes::yes:
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    නීතියක් නෙමෙයි ඒක, ඒත් ලේසියකට හොඳ යුනිවසිටි එකකින් නම් B.Sc නැතුව M.Sc කරන්න කීයටවත් ඔෆර්ලේටර්ස් එවන්නෙ නෑ ... සමහරවිට ඔය ඉන්දියන් හෝ තායිලන්ඩ් වගේ කැම්පස් එකකින් වෙන්න ඇති උඹේ යාළුවා කරන්න ඇත්තෙ, සාමාන්‍යයෙන් B.Sc නැතුව, UK or Australian University වලින් M.Sc ඉල්ලන්න ගියොත් පශ්චාත් භාගයට පයින් ගහනව, එහෙම කරන්නෙ University එකේ තත්වය සහ Programe එකේ තියෙන quality එක ආරක්ෂාකරගන්න ...

    u uk gihin ban kale.mage school eke friend kenek.u bcs thamai kale.bcs eka degree ekak nemei neda?professional qualification ekak mama danna widiyata.eke maximum kalath bsc ekakata equal wenne naha mama danna widiyata.habai uk walath thiyenawane degree kada wage ewa.ekakin kalada danne naha.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පුහ්, ලේසි නෑ ආහ් ... M.Sc කරන්නද හදන්නෙ ... :P:P IT ගැන නම් වැඩිය දන්නෙ නෑ .. University of colombo එකේ තියෙනව MIT කියල එකක්, ඒක ලේසි කියල තමයි ආරංචිය ... හැබැයි ඉතින් ඔය ඩිග්රි නැති අයත් ඒකට රෙජිස්ටර් වෙලා කරනව, මොකද ඩිග්රි නැතුවත් ඒකට ගන්නවලු ,, හරියට B.Sc ඩිග්රිනැති අයව MBA වලට ගන්නව වගේ ... ඔයාට ඩිග්රියක් තියෙන එකේ M.Sc එකක්ම කරන්න, මොකද B.Sc ඩිග්රි නැති අයව M.Sc වලට ගන්නෙ නෑ ... ඒක නිසා M.Sc එකක් තියෙන කෙනෙක්ගෙ වටිනාකම වැඩී :rofl::P, M.Sc එකක් තියෙනව කිව්වම, දැරිවිට හොඳ තැනකින් පෙලවහක් කරගන්න උනත් පුලුවන්නෙ :love::love::rofl::rofl::rofl:

    ඔව්නේ මන් ඔය ගැන බැලුවා...UCSC එකේ තියෙන්නේ වෙන මොනවද ඒවා ගොඩක්..තව පේරා වල තියන ඒක පිළිගන්නේ නැහැ කියනවා..ලංකාවේ රජයේ ඒවගෙන් ඔය දෙක වෙන්න ඕන IT පැත්තෙන් උඩින්ම ඉන්නේ මොරටු වලට පස්සේ...
    MIT එකට නම් ඩිග්රි ඉක්වල් ඕනෑම එකක් ඔකේ කියලා තමයි දාලා තියෙන්නේ...බලමු ..කරපු අය දාන කමෙන්ට් බලල....:D:D

    (පෙලවහක් කරගන්න---:oo::oo: ඔය කිවුවේ)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    u uk gihin ban kale.mage school eke friend kenek.u bcs thamai kale.bcs eka degree ekak nemei neda?professional qualification ekak mama danna widiyata.eke maximum kalath bsc ekakata equal wenne naha mama danna widiyata.habai uk walath thiyenawane degree kada wage ewa.ekakin kalada danne naha.

    BCS වලට පිළිගැනීම වැඩියි ලෝකේ....ලංකාවෙත් ඒක DEGREE එකට සමාන කරලා තියෙන්නේ UGC එකෙන්...:yes::yes::rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    chamali2009
    user_online.gif