හොදම TV Show

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මමත් බරගානක් බලල තියෙනව සහ තාමත් බලනව. ඩෞන්ලෝඩ් කරල බලල නැති ගොඩකුත් තියෙනව. මේ දවස්වල බලමින් සිටි ගොඩක් ඒව ඉවර උනා. තව අලුත් කීපයක්ම එනකන් බලාගෙනත් ඉන්නව. කොච්චර අලුත් පරණ කතා බැලුවත්. අංක 1ට The X-Files සහ 2ට Stargate SG1 තමයි. අනික්ව එන්නෙ ඒ දෙකට පස්සෙ. :)

    දැන් බලන ඒව

    Continuum S03E01 - EXX
    The Listener S05E01 - EXX
    The 100 S01E01 - EXX
    Fargo S01E01 - EXX
    Da Vinci's Demons S02E01 - EXX (Finale on this Saturday :( )
    Anger Management S02E01 - EXX
    Believe S01E01 - EXX (Cancelled :( )
    Cosmos A Space Time Odyssey S01E01 - EXX
    Crisis S01E01 - EXX (Cancelled :( )
    Game Of Thrones S04E01 - EXX
    Penny Dreadful S01E01 - EXX
    Salem S01E01 - EXX
    Silicon Valley S01E01 - EXX

    ඉංග්‍රීසි ඒව ගොඩක් ඉවර උන නිසා මේ දවස්වල තිරගතවන කොරියන් කතා කීපයකුත් බලනව :rolleyes:

    A New Leaf (KOREAN) 2014 S01E01 - EXX
    Big Man (KOREAN) 2014 S01E01 - EXX
    Doctor Stranger 2014 (KOREAN) S01E01 - EXX
    Fall in Love with Me (TAIWANESE) 2014 S01E01 - EXX
    Gap Dong (KOREAN) 2014 S01E01 - EXX
    Golden Cross (KOREAN) 2014 S01E01 - EXX
    Triangle (2014) (KOREAN) 2014 S01E01 - EXX
    You're All Surrounded (KOREAN) 2014 S01E01 - EXX
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    සිංහල subtitle වලට පුරුදු වෙන්න එපා කවදාවත් .subtitle දෙන අය මහන්සි වෙලා translate කරනවා ඇත්තේ , එත් ඒවට පුරුදු උනොත් වෙන්නේ උඹල හැමදාම subtitle දෙන අයගේ දේවල් විතරයි බලන්න වෙන්නේ. . බලන series එකට සිංහල තිබුනත් බලන්න එපා . තෙරුම් ගන්න අමාරු නම් english subtitle අරන් බලන්න.

    aniwa.. godak sinhala subtitles hariyata translate karala ne
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    eth ban hariyatama therenne nane english walin kiyana dewal.

    මට තේරෙන්නෙත් නැ බන් සමහර විට කියන ඒව. මම ගොඩක් වෙලාවට බලන්නෙ කොම්පීතරේ නිසා අමුතුපහේ වචනයක් සෙට් උනොත් ගූගල් එකෙ ගහල බලනව. මගේ මතයෙ හැටියට ඉංග්‍රීසි දන්නෙම නැත්තන් කොරන්න තියෙන්නෙ ඉගෙන ගන්න එක. හැබයි පොඩ්ඩක් හරි තේරෙනවනන් සිංහල උපැසිරසි නැතිව බලන එක තමා ඉංග්‍රීසි දැනුම ටිකක් හරි වැඩිකර ගන්න කරන්න තියෙන්නෙ. ඕනෙමනන් ඉංග්‍රීසි උපැසිරසි භාවිතය වඩා හොඳයි. හුදෙක් ආස්වාදය සඳහා පමනක් ම බලනවනන් ඉතින් තමන්ට ෆන් විදිහට බලන එකතමයි තියෙන්නෙ.:)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,315

    english therennema naththe na ban ithin.eth ithin sinhala dala wagema therenne nane.godak durata english therenawa.but English Sub danna one.ubata ban english sub nathuwa therenawada katin kiyana dewal.matnam mukuth therenne na.uba english sub ekka balanawanam En Dictionary eka daganna.patas gala sinhala theruma balaganna puluwan..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    Aniwa real talk Bro :):):)

    :)

    sahathika atta ban.oka tama pe unge english walata kelawena thana.:)

    :yes:

    e moko ban?

    එකක් උඹේ ඉංග්‍රීසි අවුල් වෙනවා. එක උඹේ කැමැත්ත කියමුකෝ.
    ඔය series subtitles දෙන එක අතර මගදී නතර කලොත් එහෙම අනාතයි. ( lost season 2 -10 බලන්න විදිහක් නැ නේද ? )

    වැදගත්ම දේ තමයි උඹට එතකොට බලන්න පුළුවන් සිංහල translate කරලා දෙන series විතරයි. arrow වගේ series ratings වල හරි අමාරුවෙන් අල්ලන් ඉන්නේ. ගොඩක් හොඳ series වල sinhala translation නැහැ.

    scifi series

    fantasy series

    sitcom

    මේ මුකුත් බලන්න වෙන්නේ නැහැ :dull:

    true story:)

    :)

    :yes: :yes: :yes: sahathika aththa
    11.gif

    :yes:

    aniwa.. godak sinhala subtitles hariyata translate karala ne

    සමහර ඒවා දැක්කම හිනා යනවා බන්. snglish subtitle එහෙමම sinhalata translate කරලා :rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    මමත් බරගානක් බලල තියෙනව සහ තාමත් බලනව. ඩෞන්ලෝඩ් කරල බලල නැති ගොඩකුත් තියෙනව. මේ දවස්වල බලමින් සිටි ගොඩක් ඒව ඉවර උනා. තව අලුත් කීපයක්ම එනකන් බලාගෙනත් ඉන්නව. කොච්චර අලුත් පරණ කතා බැලුවත්. අංක 1ට The X-Files සහ 2ට Stargate SG1 තමයි. අනික්ව එන්නෙ ඒ දෙකට පස්සෙ. :)

    Stargate reboot කරන්න යනවා මචන් :D එත් මේකට richard deen anderson ගේ සම්බන්ධයක් නැහැ Original mythology වෙනස් වෙන්න ගොඩක් දුරට ඉඩ තියනවා. එහෙම උනොත් නම් කිසි ගතියක් නැහැ
    http://www.deadline.com/2014/05/mgm-warner-bros-reboot-stargate/
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    Stargate reboot කරන්න යනවා මචන් :D එත් මේකට richard deen anderson ගේ සම්බන්ධයක් නැහැ Original mythology වෙනස් වෙන්න ගොඩක් දුරට ඉඩ තියනවා. එහෙම උනොත් නම් කිසි ගතියක් නැහැ
    http://www.deadline.com/2014/05/mgm-warner-bros-reboot-stargate/

    :shocked:
    මම TV Series එකේ කැමතිම චරිතය තමයි Jack O'Neill (Richard Dean Anderson). Movie එකේ කැමතිම චරිතය තමයි Daniel Jackson (James Spader). අලුතෙන් Movies 3ක් නේද හදන්න යන්නෙ? Original movie එකේ Director වයි Writer වයි ගන්න නිසා Jack O'Neill ගෙ චරිතය Stargate (1994) movie එකේ Kurt Russell ගෙ performance එකට සමාන වෙයි කියල හිතෙනව.:)
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    :shocked:
    මම TV Series එකේ කැමතිම චරිතය තමයි Jack O'Neill (Richard Dean Anderson). Movie එකේ කැමතිම චරිතය තමයි Daniel Jackson (James Spader). අලුතෙන් Movies 3ක් නේද හදන්න යන්නෙ? Original movie එකේ Director වයි Writer වයි ගන්න නිසා Jack O'Neill ගෙ චරිතය Stargate (1994) movie එකේ Kurt Russell ගෙ performance එකට සමාන වෙයි කියල හිතෙනව.:)

    මම කොහේ හරි කියෙව්වා "ancients" කතාවට ගෙනාවේ Richard Deen ඊට කලින් ටිබෙට් වලට ගිහිල්ල බුදු දහම ගැන සම්පුර්ණ පරීක්ෂණයක් කරලා කියල. දැන් කියලා තියන විදිහට film එක හැදුනොත් එන අලුත් mythology එකට පරණ sg1 , atantis කතා වල කිසිම දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැ. :( පොදු වෙන්නේ stargate එක විතරයි එහෙම උනොත් film එක sg1 series එක තරම් ජනප්‍රිය වෙන එකක් නැහැ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :nerd::nerd::nerd::nerd:

    මොකක් සම්බන්දව යන එකක්ද බන් ඔය 9.;2 රේටින්ස් තියෙනවා
    :dull::dull::dull::dull:

    :nerd::nerd::nerd:

    true story එකක්. lester කියන මිනිහ ගෑනිව මරනවා. ඉතින් ඔය සීන් එක ඇදිල යනවා.... තව කිව්වොත් කතාවෙන් වැඩක් නෑ, ඒ හින්ද fargo බලපන් සුපිරිම තමයි :nerd: