හොදම Vehicle Insurance Company (full insurance) එක මොකක්ද

හොදම Vehicle Insurance (full insurance) එක මොකක්ද?

  • Fair First

    Votes: 0 0.0%
  • HNB Insurance

    Votes: 0 0.0%
  • Janashakthi Insurance

    Votes: 0 0.0%
  • AIA Insurance

    Votes: 0 0.0%

  • Total voters
    21

be_dovey

Junior member
  • Oct 6, 2016
    37
    2
    8
    ඉහත POLL සඳහා ඔබගේ ඡන්දය ප්රකාශ කරන්න.

    Hi yaaluwane...

    වාහනයක් ගන්න ඉන්නෙ... එකට මොකක්ද හොදම Vehicle Insurance Company (Full Insurance) එකක් දාගන්න..

    ඔබගේ අදහස් මට කරන ලොකු උදව්වක් වනු ඇත...

    BUMP ekakuth daala yanna yaaluwane..

    meka nam loku udawwak..



    ඔබට ගොඩක් ස්තුතියි :)
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හොඳම සෙලින්කෝ. ලාබම ශ්‍රී ලංකා

    සෙලින්කෝ එකේ 85000ක් වෙන ඉන්ෂුවරන්ස්එක,
    ශ්‍රී ලංකා එකේ 65000ක් වගේ වෙන්නෙ.

    කලින් වාහනේට තිබුනෙ
    කොන්ටිනෙන්ටල් එකේ, ඒකත් හොඳයි. එක පාරක් මගදි හැපුන එකකට ගෙදරටම ඇවිත් ක්ලේම් කරලත් තියෙනව. අලුත් වෙහනේට දැම්මෙ නෑ මොකද 80000 ක් විතර සෙට් උන හින්ද.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and D_Mad

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මම හෙන කාලයක් ශ්‍රී ලංකා Insurance පාවිච්චි කල ..උන් ක්ලෙම් එකක් ගත්තොත් ඒ ගාන පොඩ්ඩක් හරි එකතු කරලා ඊළග අවුරුද්දේ renewal එකට ගාන ඒවන් නේ. පස්සේ peoples insurance දැම්මා.. 15ක් විතර අඩුයි උන්ගේ . කලෙම් ගෙවනවා..තාම නම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: D_Mad