mchn badavireka karama age ushne adu venavada ?
mage last comment eka balapan machan..
mchn badavireka karama age ushne adu venavada ?
ඉදිරියේ රාළ;21059621 said:බඩේ ගිණියම තියාගෙන හැමදාම ඔළුවට වතුර වක්කරගනන්නවා කියන්නෙ (නානවා කියන්නෙ අඩුම තරමින් විනාඩි 20ක් එක දිගට ඔළුවට වතුර දාගැනීමයි) පෙට්රල් පත්තු කර කර ඒකට CO2 ගහනවා වගේ වැඩක් - අන්තිමට කුණු ටික ඔක්කොම ඇඟේ පිරෙනවා - වෙන ලෙඩක් හැදිලා පැතිරිලා මාරාන්තික වෙනකල්ම දැනෙන්නෙ නෑ![]()


ඉදිරියේ රාළ;21059769 said:වෙසෙන පරිසර දේශගුණය අනූව නොගැලපෙන කෑම වර්ග කෑම හේතුවෙන් බඩේ අම්ල හා එන්සයිම ශ්රාවයන් වැඩියෙන් ගැලීම නිසා ආහාර මාර්ගයේ ඇතුල් සිවි දුබල වීම.
oya kohomba vade sure da mchn ?
හබැයි දවස් 3ක් විතර නාන්නෙ නැතුව හිටියොත් නම් ටිකක් තියනවා. වියදමක් යන එකක් ඈ ඇගට අගුනෙකුත් නෑනේ කරලා බලපංකෝ. dandruff හැදෙන්නේ ඔය වෙලද දැන්වීම් වල කියන හේතු නිසා නම් නෙමෙයි. හිසේ මතුපිට තියෙන PH අගය වෙනස් වීම නිසා. මමත් කාලෙට ඉස්සර ගොඩක් මහන්සි වුනා dandruff නැති කරගන්න. ඒත් අහන්බෙන් වගේ වෙල්වට් සබන් ගාන්න වුනා සතියක් විතර. වැඩේ කියන්නෙ dandruff නැතිවුණා. ඊට පස්සෙ වෙන සබන් වර්ග ෂැම්පු වර්ග ගාල බැලුව. ආයෙත් කලින් වගේ dandruff හැදෙන්න ගත්ත . මගේ සමේ PH අගයට ගැලපෙන්නේ ලක්ස්, වෙල්වට් කියන සබන් වර්ග දෙක විතරයි. වෙන අයට තවත් සබන් වර්ගයක් හෝ ෂැම්පු වර්ගයක් වෙන්න පුලුවන්. head & sholders වල තියෙන chemical වලට නම් dandruff ඔක්කොම සේදිලා යනව. ඒත් ඔලුවෙ කැක්කුමක් එනවා දවස් කීපයක් එක දිගට පාවිච්චි කරද්දී . ඔය antidandruff ෂැම්පු වලින් කරන්නේ dandruff වලට තාවකාලික විසදුමක් දෙන එක විතරයි.



Keto Plus ගනින්. ඩොකාල දෙන්නෙත් ඕක තමයි. බෝතලයක් ගෑවම වැඩේ කම්මුතුයි.
![]()
ඔ්ක හරි ගියේ නැ බං.
හොදම බෙහෙත උළුහාල් දෙහි එකට දාලා තම්බලා උලුවේ ගාන එක එකට ගහන්න බෙහෙතක් නැ
උළුහාල් තම්බලා ගාන්න
dandruff හැදෙන්නේ ඔය වෙලද දැන්වීම් වල කියන හේතු නිසා නම් නෙමෙයි. හිසේ මතුපිට තියෙන PH අගය වෙනස් වීම නිසා. මමත් කාලෙට ඉස්සර ගොඩක් මහන්සි වුනා dandruff නැති කරගන්න. ඒත් අහන්බෙන් වගේ වෙල්වට් සබන් ගාන්න වුනා සතියක් විතර. වැඩේ කියන්නෙ dandruff නැතිවුණා. ඊට පස්සෙ වෙන සබන් වර්ග ෂැම්පු වර්ග ගාල බැලුව. ආයෙත් කලින් වගේ dandruff හැදෙන්න ගත්ත . මගේ සමේ PH අගයට ගැලපෙන්නේ ලක්ස්, වෙල්වට් කියන සබන් වර්ග දෙක විතරයි. වෙන අයට තවත් සබන් වර්ගයක් හෝ ෂැම්පු වර්ගයක් වෙන්න පුලුවන්. head & sholders වල තියෙන chemical වලට නම් dandruff ඔක්කොම සේදිලා යනව. ඒත් ඔලුවෙ කැක්කුමක් එනවා දවස් කීපයක් එක දිගට පාවිච්චි කරද්දී . ඔය antidandruff ෂැම්පු වලින් කරන්නේ dandruff වලට තාවකාලික විසදුමක් දෙන එක විතරයි.
uba week ekata keeparak nanawada ? hamadama nanakota meka gawanam goda
හැමදාම නානකොට අව්ලක් නැ.හේදිලා යනවනේ.
දවස් 4-5 ක් නාන්නේ නැතුව හිටියොත් වෙනද වගේම එනවා.