huawei honor 3c, honor holly හොදයි.. හැබැයි පට්ටෙටම රත් වෙනව. පොඩි ගේමක් ගැහුවත් රත් වෙනව. කැම් එක 8mp කිව්වට ඒ තරම නෑ. කැම් කොලිටිය ටිකක් අඩුයි.මම තාම ගන්න 4න් එකක් හිතුවේ නෑ බන් ! හිතේ තියෙන්නේ නං honer 3c එක ... එක ඇරෙන්න 25 කට වගේ තමා හොඳ 4න් එකක් හොයන්නේ ...
මට cam දෙක සුපිරියටම තියෙන්න ඕනේ ! ඉස්සරහ එකයි පිටි පස්සේ එකයි ...
ඒ ඇරෙන්න ඉතින් ඔය whatsapp , fb , සින්දු අහන්න වගේ ඒවා තමයි අනික් ඒවා නං !
ගේම් ගහන්නත් ඕනේ![]()
කැම් එක නම් පට්ටෙටම තියෙනව.කැම් එක නම් පට්ටෙටම තියෙනව.
HTC desire 526+g front 2mp back 8mp, 23,400
ඒක නම් එළ phone එකක්. නමුත් ඕකේ ගාණ Price in Sri Lanka LKR29,400 මම තාම ගන්න 4න් එකක් හිතුවේ නෑ බන් ! හිතේ තියෙන්නේ නං honer 3c එක ... එක ඇරෙන්න 25 කට වගේ තමා හොඳ 4න් එකක් හොයන්නේ ...
මට cam දෙක සුපිරියටම තියෙන්න ඕනේ ! ඉස්සරහ එකයි පිටි පස්සේ එකයි ...
ඒ ඇරෙන්න ඉතින් ඔය whatsapp , fb , සින්දු අහන්න වගේ ඒවා තමයි අනික් ඒවා නං !
ගේම් ගහන්නත් ඕනේ![]()
මම තාම ගන්න 4න් එකක් හිතුවේ නෑ බන් ! හිතේ තියෙන්නේ නං honer 3c එක ... එක ඇරෙන්න 25 කට වගේ තමා හොඳ 4න් එකක් හොයන්නේ ...
මට cam දෙක සුපිරියටම තියෙන්න ඕනේ ! ඉස්සරහ එකයි පිටි පස්සේ එකයි ...
ඒ ඇරෙන්න ඉතින් ඔය whatsapp , fb , සින්දු අහන්න වගේ ඒවා තමයි අනික් ඒවා නං !
ගේම් ගහන්නත් ඕනේ![]()


Huawei Honor 3C
එක හොදයි.![]()
![]()
25k wage neda
25k wage neda
mata 25k na ban 20k wage baluwe![]()

Huawei Honor 3C
එක හොදයි.![]()
![]()
Micromax Canvas Power A96 එකේ බැටරි එක 4000mAh
ඒ කියන්නේ Nexus එකේ බැටරි වලට වඩා 2 ගුණයක් හොදයි. full charge කරොත් දවස් ගාණක් තියාගන්න පුලුවන්.

colobmo hoda place mowanda thiyenne buy karanna sure ewa![]()

25k ට අඩුවෙන් තියෙන හොද 4G phones/5 inches
Meizu m1 note
mystore eka nam na ewaමම මුලින්ම මෙහෙම කියන්නම්. අඩෝ 20කට ඇන්ඩ්රොයිඩ් ගන්න එපා බන්. කාලයක් තියාගන්න ඕනනම් 25ක විතරවත් ෆෝන් එකක් ගන්න වෙනව. ඒ නිසා ඉවසල ඉඳල තව පහක් හොයාගනින්25k wage neda
mata 25k na ban 20k wage baluwe![]()
මම මුලින්ම මෙහෙම කියන්නම්. අඩෝ 20කට ඇන්ඩ්රොයිඩ් ගන්න එපා බන්. කාලයක් තියාගන්න ඕනනම් 25ක විතරවත් ෆෝන් එකක් ගන්න වෙනව. ඒ නිසා ඉවසල ඉඳල තව පහක් හොයාගනින්
